.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෙමින් සැරේ මට මඩ පාරක් ගහලා
    චතුපැටි‍යා ශේප් එකේ මාරුවෙලා
    හෙට දින ‍යලිත් මෙහෙ එන විට රැක ඉඳලා
    දෙන්නම් ජම්බු උගෙ බෙල්ලෙන් අල්ලාලා
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    එක එක වුනත් හැකි ලෙස පද ගලපාලා
    දෙමුකො බලන්නට දිගටම කවි ගොතලා
    එක දෙක වෙලා වැඩිවී තව කල් ගෙවිලා
    මහ කවි‍යෙක් තිබේවි මේ ලෙස හැදිලා


    පෙරකල කවි ගෙතු හැටි එනව නෙ .....මතකයට
    ඔබලා ගැන වැඩි විස්තර කැමතියි ......දැනගන්ට
    දක්ෂයි ඔබල දෙන්නම ගෙතූ කවි වේ .....විශිෂ්ට
    මේන් කිව්ව ස්තූතිය ......................ඔවදනට
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රුම් එක්ක ඉස්සරහා වෑන් එක ඇත ගහලා
    යනවා යන්න පහ වෙනකොට එය ඇඳලා
    අවසර දෙන්න මම යනවා දැන් නැගලා
    දිගටම ඉන්න මෙහි රස බර කවි ගොතලා
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අනිවා මමත් සැමදා එහෙම‍යි සිතුවේ
    ලෝක විනාස‍යම‍යි උන් හැම කෙරුවේ
    ත්‍රස්ත‍යො හැමදෙනා වල් හම්බ‍යො වූවේ
    උන් නැති හැම රටම ඇත සුන්දර වූවේ

    යන්නට යමි මමත් වැඩ ඇත කරන්නට
    වෙන්න සමා වෙන්වන්නට ......වූවාට
    ඉඩක් ලැබුනු විට එලකිරියට ....එන්ට
    අම්මප එනව කවියක් කොටලා යන්ට
    :yes:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    පෙරකල කවි ගෙතු හැටි එනව නෙ .....මතකයට
    ඔබලා ගැන වැඩි විස්තර කැමතියි ......දැනගන්ට
    දක්ෂයි ඔබල දෙන්නම ගෙතූ කවි වේ .....විශිෂ්ට
    මේන් කිව්ව ස්තූතිය ......................ඔවදනට
    මම ගැන වැඩි‍ය කි‍යන්න දෙ‍යකුත් නැති‍ය
    මම තවමත් කැම්පස් ‍යන කොල්ලෙක්ය
    ඔබ හිතුවට මම කවි‍යෙක් නොමවේ‍ය
    සුපිරිම කවි‍යන් එලකිරි‍යෙහි ඇති‍ය

    නොමැති නමුත් මහ ලොකු කවි හැකි‍යාවක්
    හැකිලෙස ලි‍යමි කවි ලබනට සිත් සතුටක්
    කවි ලි‍යද්දි දැනෙනව මාරම ජොලි‍යක්
    සිතමි දැනන බව ඔබටත් එවැනි දෙ‍යක්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රුම් එක්ක ඉස්සරහා වෑන් එක ඇත ගහලා
    යනවා යන්න පහ වෙනකොට එය ඇඳලා
    අවසර දෙන්න මම යනවා දැන් නැගලා
    දිගටම ඉන්න මෙහි රස බර කවි ගොතලා

    යන්නට යමි මමත් වැඩ ඇත කරන්නට
    වෙන්න සමා වෙන්වන්නට ......වූවාට
    ඉඩක් ලැබුනු විට එලකිරියට ....එන්ට
    අම්මප එනව කවියක් කොටලා යන්ට
    :yes:
    දවල් වරුවේ හිටි‍යේ නින්දක් දාලා
    එබැවින් බඩගින්නෙ සිටි‍යෙමි නෑ කාලා
    ‍යන්නට හදන දෙදෙනාටම සුභ පතලා
    මමත් ‍යනව බඩ පුරවන්නට කි‍යලා
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    සිත තුල තිබෙන දුක් කරදර අඩුවීලා
    සැනසුම ලැ‍බෙන කාලය ඇත ලන්වීලා
    ගියහම මාස තුන හතරක් තව ගෙවිලා
    ලංකාවට එනවා නැවතත් මම දුවලා


    ආවා කාලෙකට පස්සේ මේ පැත්තේ
    thread එකෙ තිබුන පාළුව ගෙවිලා ඇත්තේ
    ආවත් කලින් ලියනට කවි මේ පැත්තේ
    හැරිලා ගිය තනිකම රජයන අස්සේ​
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    ගැටුමක් තිබුනෙ නෑ අප දෙන්නා අතරේ
    කිව්වේ රිසානා ගැන මි‍යගි‍ය කතරේ
    ඇ‍ය ගැන කවි පෙලක් ලි‍යවී තිබු අතරේ
    හම්බ‍යන්ගෙ ගති ගැන කිව්වෙමු මිතුරේ


    මුස්ලිම් උන්ගෙ ඇති කුරුවල් හිත් වලට
    මනුස්සකම් බිඳකුදු ඇති නොම කලට
    උන් කරනා ඒ පාහර වැඩ වලට
    සිතේ තරහ වැඩි නොම වෙන්නේ කාට

    මොලයක් නොමැති බත් කන මේ හරකුන්ගේ
    හිත්වල කුරිරු කම මිස වෙන මොනවත් නැත්තේ
    මුස්ලින් කියන මේ මී ගොන් වැස්සන්ගේ
    අල්ලා ගහන්නට ඕනේ පුක පැත්තේ

    තිරිසන් සතුන් ලෙස හැසිරෙන වල් බල්ලෝ
    වාසිය පිණිස නීතිය සකසා ගත්තෝ
    මේවා මෙහෙම ඉවසන් හිටියොත් Rexසෝ
    වෙනවා අපිත් ගස් උඩ සිටිනා බැස්සෝ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොලයක් නොමැති බත් කන මේ හරකුන්ගේ
    හිත්වල කුරිරු කම මිස වෙන මොනවත් නැත්තේ
    මුස්ලින් කියන මේ මී ගොන් වැස්සන්ගේ
    අල්ලා ගහන්නට ඕනේ පුක පැත්තේ

    තිරිසන් සතුන් ලෙස හැසිරෙන වල් බල්ලෝ
    වාසිය පිණිස නීතිය සකසා ගත්තෝ
    මේවා මෙහෙම ඉවසන් හිටියොත් Rexසෝ
    වෙනවා අපිත් ගස් උඩ සිටිනා බැස්සෝ
    අනිවා මචන් මචන් මමත් කිව්වෙ ඒක තම‍යි
    උන් කි‍යන්නෙ ලෝකෙට පිලිකාවක්ම‍යි
    තිරිසන් ගතිගුණත් උන්ගේ උපරිම ම‍යි
    බලා සිටි‍යොතින් අපිටත් කෙලවී ‍ය‍යි


    උන්ට ඕන ලෙස නටන්න ඉඩ දීලා
    සිටි‍යොත් අපේ රටටත් ‍ය‍යි කෙලවීලා
    අපි නම් ඉන්නෙ දැන් ගේමට සෙට් වීලා
    කි‍යන එවුන් ජාතිවාදි කි‍යපල්ලා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සැටර්ඩේ මම ගියා පහ වෙනකොට දුවලා
    ගෙවුනා ඉරිදා මගේ ඇගටත් නොදැනීලා
    සඳුදා ඔෆිස් එනකොට වැඩ ගොඩ ගැහිලා
    අද කවියක් ලියන්නට ඇත නිදහස ලැබිලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සැටර්ඩේ මම ගියා පහ වෙනකොට දුවලා
    ගෙවුනා ඉරිදා මගේ ඇගටත් නොදැනීලා
    සඳුදා ඔෆිස් එනකොට වැඩ ගොඩ ගැහිලා
    අද කවියක් ලියන්නට ඇත නිදහස ලැබිලා
    අ‍යි‍යට ලැබුනාට නිදහසකුත් ලැබිලා
    සති‍යේ දිනට අපහට වැඩ ගොඩ ගැසිලා
    කුමක් කරන්නද පූරුවෙ පව කි‍යලා
    හැකි ලෙස ඉවර කරනව බාගෙට මැරිලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මන්දාරම් අඳුර අහසින් දිස් වන්නේ
    පුංචි පහේ මල් වැස්සක් ඇදහැලුනේ
    සීතල සුලඟ සිත කම්මැලි කරවන්නේ
    උදෑසනම ‍යලි නිදන්න සිත දෙන්නේ



    MT_Spring_04-6.jpg
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    ඔසවා දජය සිංහල කම පෙන්වන්න
    නිදහස් දිනය සතුටින් ඔබ සමරන්න
    නිදහස් රටක්‌ තුල තවදුරටත් ඉන්න
    එක්වී සිටිමු මවුබිම අපෙ රැකගන්න


    දැන්නම් හිතේ පොඩි බයකුත් ඇතිවෙනවා
    නිදහස ටිකෙන් ටික ආගාදෙට යනවා
    කව්රුන් කොහොම කිව්වත් එය සිදුවෙනවා
    සිංහල එඋන් ලංකාවේ නැති වෙනවා


    65 වසක් තිබු නිදහස රැකගන්න
    පෙර ලෙස යලිත් සිංහල කම පෙන්නන්න
    ජාතිය සමග ආගම බේරාගන්න
    හැම දෙන එකා මෙන් එකමුතු වී ඉන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නිදිමත අරන් නිදි දෙව්දුව පැමිණ..........ඇත
    එනිසා යන්න යමි මගෙ සුව නිදි යහන...වෙත
    කවියන් තවම කවි කවි කියනා විටදි.......අත
    දෙන්නට රිසියෙනුයි එබුවේ සෙමෙන්......වත

    කලකින් කවක් අමුණන්නට කලත්....තැත
    අම්මප මේ සිත අද එක විලස........නැත
    සීතල නිසා එන්ේ අදහස්ය...........කැත
    එන්නම් තවත් දිනයක නිවුනාම.........සිත
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පහුගි‍ය කාල‍යේ අපි මෙහි කවි....ලිව්වා
    හැකි ලෙස ගැටගසා පද වැල්...ගැලපූවා
    කාල‍යෙ ඇවෑමෙන් ටික ටික...අඩු වූවා
    කවි නූලත් අපහට අමතක..........වූවා

    මගේ සිතත් සැසාගෙ කවි සිත.....මෙන්ම
    කවි‍යට රිසි නොදේ‍ය දැන්...කොහෙවත්ම
    නැවතත් පදවැලක් ගලපනු........සිතුනාම
    එන්නම් ‍යලිත් මේ නූලට.....සැනෙකින්ම
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොරුවට ටැග් දමා ලිස්සා ..........යන්නැතුව
    ලිව්වොත් මොකද කවි‍යක් කම්මැලි......නැතුව
    ලිව්වොත් සැවොම කි‍යන්නැතුව........අමාරුව
    ඉහලින් ති‍යේ ඉස්සර මෙන් කවි...........මඩුව
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිතුවිලි වැල් ගලා ඇවිත් මගෙ හදවත කිති.........කවන්නෙ
    රෙක්සය කෙල්ලෙක් ලෙසටයි නිතරම මා හට...පෙනෙන්නෙ
    වැඩිපුර උඩපැන්නොත් ඌ අද රෑටම බඩ..........කොරන්නෙ
    උගෙ දොලදුක සපුරන්නයි ඉන්පසු මම කවි..........හදන්නෙ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිතුවිලි වැල් ගලා ඇවිත් මගෙ හදවත කිති.........කවන්නෙ
    රෙක්සය කෙල්ලෙක් ලෙසටයි නිතරම මා හට...පෙනෙන්නෙ
    වැඩිපුර උඩපැන්නොත් ඌ අද රෑටම බඩ..........කොරන්නෙ
    උගෙ දොලදුක සපුරන්නයි ඉන්පසු මම කවි..........හදන්නෙ
    මා නැති විටක මූ හෙමිහිට............රිංගන්නේ
    රිංගා බොරු තගක් දාලා............පැනයන්නේ
    දැනගන් සැසෝ මම නෑ බොට.....බ‍යවෙන්නේ
    ගැහුවොත් එකක් පරසක්වල........නවතින්නේ