ඉස්සර අරිෂ්ඨ හදන්නෙ කකාරල කාළයක් තියල ..දැන් මැෂින් වලින් හදල වෙනමම ඇල්කොහොල් එකතුකරනව .
අරිෂ්ඨ බිවුවම ඉතින් අරක්කුම තමයි![]()
ඈල්කොහොල් එකතු කරන්නේ මොන මගුලකටද බං.....?? ඒක බෙහෙතක්ද....?? 
ඉස්සර අරිෂ්ඨ හදන්නෙ කකාරල කාළයක් තියල ..දැන් මැෂින් වලින් හදල වෙනමම ඇල්කොහොල් එකතුකරනව .
අරිෂ්ඨ බිවුවම ඉතින් අරක්කුම තමයි![]()
ඈල්කොහොල් එකතු කරන්නේ මොන මගුලකටද බං.....?? ඒක බෙහෙතක්ද....?? 
ඊළඟ එකත් කාහන්කෝ හොඳ හොඳ පෝස්ට් පහු පහුවට![]()
අනිවා ඉතින් කාගෙන කාගෙන එන්න ඕනා.... තරි මාමා මේකට ලොග් උනහම, මට ජාතිය අමතයි ත්රෙඩ් එක කාලා තියෙනවා දැක්කහම...... 
බලා ඉඳිද්දී පට පට ගාල වැටුනේ බන්.....![]()
කට්ටිය පෝස්ට් එකක්වත් දාන්න කලින්, ටැග් වලට වග කිව්වා...... 
අරිෂ්ඨ වලට ඕනලු නෙ බන්ඈල්කොහොල් එකතු කරන්නේ මොන මගුලකටද බං.....?? ඒක බෙහෙතක්ද....??
![]()

අනිවා ඉතින් කාගෙන කාගෙන එන්න ඕනා.... තරි මාමා මේකට ලොග් උනහම, මට ජාතිය අමතයි ත්රෙඩ් එක කාලා තියෙනවා දැක්කහම......
![]()


කොහොමත් මචන් අන්තිම ට කියනව ආයෙ බිවුවොත් නම් සොරි තමා කියල .
.මේ මනුස්සය ආයෙමත් බීල බන්![]()
චාන්ස් දෙකක්ම සෙට් උනානේ ඉතින් නොබී ඉදලා ජීවත් වෙන්න..... ඉතින් ඒ චාන්ස් දෙකෙන්ම වැඩක් ගන්නේ නැතුව, හොරෙන් හොරෙන් බිව්වනේ බාප්පා...... මොනවා කරන්නද...... 
බලපල්ලකො ඉතින් බොකකුත් සෙට් වුනානේ ඒ වෙලාවටම....![]()


හික් හික් !! දැන් ඌ මළ ගෙදර ඉන්නෙත් skype online කරගෙනලු![]()
යකෝ පුංචි විනාඩි පහෙන් පහට Skype Call දෙනවා ඒකයි..... 
රත්නේ තාම 4 කනවා...![]()
හතර ටින් ටියා වහලා දාලා බං..... ශික්..... 20,000ක් ගහන්න දෙන්නෙම නෑ නේ මුන්..... 
වෙලාවට බන් S2 වලට Smell recognition ෆීචර් එකක් තිබ්බෙ නැත්තෙ![]()
මම උඹට කිව්වා කියලා හිතා ගනින්..... 
හික් එහෙම තිබ්බනම් ෆෝන් එක " I'm shutting down " කියල ඕෆ් වෙනවා ගඳ ඉවසගන්න බැරුව![]()



අද මළගෙදර අදාහන කටයුතු නේද, මේක කන්න නෙමෙයි පල එහේ....සුභ උදෑසනක් කුකුළණි, අම්මෝ පිටු බර ගාණක් කෑමට තිබේ......
![]()
![]()



සුබ උදෑසනක් වේවා
බය නැතුව කෙළින් හිටගෙන කාපන් ....මොකද දැන් උඹේ ඹඹරේ ඉරපානයට කැරකෙන කාළේ![]()




අර s2 එක එවනවා කිඋවේ ඔය පුංචි වෙන්න ඕනි....යකෝ පුංචි විනාඩි පහෙන් පහට Skype Call දෙනවා ඒකයි.....
![]()

