EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉස්සර අරිෂ්ඨ හදන්නෙ කකාරල කාළයක් තියල ..දැන් මැෂින් වලින් හදල වෙනමම ඇල්කොහොල් එකතුකරනව .
    අරිෂ්ඨ බිවුවම ඉතින් අරක්කුම තමයි :dull:

    :rolleyes: ඈල්කොහොල් එකතු කරන්නේ මොන මගුලකටද බං.....?? ඒක බෙහෙතක්ද....?? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊළඟ එකත් කාහන්කෝ හොඳ හොඳ පෝස්ට් පහු පහුවට :P

    :yes: අනිවා ඉතින් කාගෙන කාගෙන එන්න ඕනා.... තරි මාමා මේකට ලොග් උනහම, මට ජාතිය අමතයි ත්‍රෙඩ් එක කාලා තියෙනවා දැක්කහම...... :lol:
     

    kingdewi

    Well-known member
  • :rolleyes: ඈල්කොහොල් එකතු කරන්නේ මොන මගුලකටද බං.....?? ඒක බෙහෙතක්ද....?? :P
    අරිෂ්ඨ වලට ඕනලු නෙ බන් :P

    :yes: අනිවා ඉතින් කාගෙන කාගෙන එන්න ඕනා.... තරි මාමා මේකට ලොග් උනහම, මට ජාතිය අමතයි ත්‍රෙඩ් එක කාලා තියෙනවා දැක්කහම...... :lol:

    ඒක ඉතින් සුපුරුදු දේ නෙ :rofl:
    ඒක නෙවෙයි උඹට සමහර පෝස්ට් පේන්නෙ නෑ නෙ :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහොමත් මචන් අන්තිම ට කියනව ආයෙ බිවුවොත් නම් සොරි තමා කියල .
    .මේ මනුස්සය ආයෙමත් බීල බන් :no:

    :yes: :( චාන්ස් දෙකක්ම සෙට් උනානේ ඉතින් නොබී ඉදලා ජීවත් වෙන්න..... ඉතින් ඒ චාන්ස් දෙකෙන්ම වැඩක් ගන්නේ නැතුව, හොරෙන් හොරෙන් බිව්වනේ බාප්පා...... මොනවා කරන්නද...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මලගෙයක් නිසා යන්තම් එකෙක් මේක කන්නේ නැතුව හිටියා... අද ඉදන් ඉතින් ආපහු කන්න පටන් අරන්...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: සුභ උදෑසනක් කුකුළණි, අම්මෝ පිටු බර ගාණක් කෑමට තිබේ...... :rofl: :P
    අද මළගෙදර අදාහන කටයුතු නේද, මේක කන්න නෙමෙයි පල එහේ....:rolleyes:
    හරිම කණගාටුයි මචන් එන්න නම් වෙන්නේ නෑ..... :(:(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක් වේවා
    බය නැතුව කෙළින් හිටගෙන කාපන් ....මොකද දැන් උඹේ ඹඹරේ ඉරපානයට කැරකෙන කාළේ :P
    :yes::yes:;):P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: යකෝ පුංචි විනාඩි පහෙන් පහට Skype Call දෙනවා ඒකයි..... :angry:
    අර s2 එක එවනවා කිඋවේ ඔය පුංචි වෙන්න ඕනි.... ;):rolleyes:
     
    Status
    Not open for further replies.