EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩි එවුන් පිස්සු හැදෙනවා ඔය වගේ කේක් වලට..... ඒක සැරයක් මම අඳුනන අයියා කෙනෙක්ගේ පොඩ්ඩෝ දෙන්නගේ උපන්දිනේට (උන් නිවුන්නු) කලින් නොකියා ඔය බෙන් ටෙන් රූපේ විදියට කේක් එකක් හදලා ගෙනල්ලා පාටිය වෙලාවේ කේක් ඒක ඇරියා....... අම්මටසිරි මුන් දෙන්නාට ආපු ජොලියට මහා හයියෙන් කෑ ගහලා නටලා පිස්සු නැටුවා.......:D:D

    මොන හොට්ටෙක් ද මන්ද බන් බෙන් 10 කියන එකා මට ඕකව අහු උනානම් *ට දෙක තලනවා :angry: ඔය බෙන් 10 නිසා ගසා කන්නේ වෙළෙන්දෝ බන් එකම සපත්තුව බෙන් 10 එක දෙගුණයක් වැඩියි !! බලහන් දැන් ඉන්න පොඩ්ඩෝ රජ කෙනෙකුගේ නමක් වත් දන්නේ නෑනේ .. මට මල පැන්න පාර ඇහුව රජ කෙනෙකුගේ නමක් .. කොල්ල උඩ බිම බලනවා :angry: බලහන් ඒ කලේ අම්මල තාත්තල ආච්චිලා සීයල ළඟ තුරුල් වෙලා කතන්දර අහන්න අපි කොච්චර ආසද ? එකට දැන් ඉන්න උන් කාර්ටූන් ජීවිතේ :baffled: අනිච්චේ දුක්කේ :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නාකි කෙකටුවා.......... :angry::angry::frown::frown:

    මම මොන කෙකටුවෙක්ද ඕයි ? :P බලහන් මට දැන් කලිසමට 38ත් මදි හාල් පාරු කොටුකිතයියෝ :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: :baffled: thama podi eka 18 penuma thibbata 26
    26 වෙනවද....:rolleyes:
    එහෙමනම් තව ටික දවසකින් Married Club එකේ ස්ථිර සාමාජිකයෙක් වෙන්න ඇහැකි.... ;):P:rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ උනාට දැන් ගෙදර ඇවිත් කොනක ඉඳන් සේරම කන්න ගත්තම කොහොමද....:baffled:
    ලැප ගෙනිච්ච නම් හොඳයි, ටික ටික කන්නේ.... ;)

    අන්ගේ මයිල් කෙලින් වෙනවා මූ කන කැවිල්ලට :( උදේ මම බැන්න පාර මූ කැවිල්ල නතර කරා :rofl:.. පස්සේ මූ සුරේකා එක්ක wife ට කෝල් කරලා මාව ලිඳේ දාලා :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපෝ ඇති යන්තන් ඔය උලව්ව ගෙනිච්චේ නැති එක :baffled:

    ලැප ගෙනිහින් ඕක ඔබ ඔබ ඉන්නවා දානෙට ආපු හාමුදුරුවෝ එහෙම දැක්කොතින් කියනවා අලුත්ම ජාතක කතාවක් "ලැපට අනිත්‍ය මෙනෙහි කරවීම" කියලා.......... :D:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ලජ්ජ වෙන්න එපා .. මේකේ බස් කාරයාගේ ඉඳල පොල් ගස් නගින එකා දක්වා ප්‍රොෆෙෂනල් පොරවල් ඉන්නේ ඕන දෙයක් අහපන් :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලැප ගෙනිහින් ඕක ඔබ ඔබ ඉන්නවා දානෙට ආපු හාමුදුරුවෝ එහෙම දැක්කොතින් කියනවා අලුත්ම ජාතක කතාවක් "ලැපට අනිත්‍ය මෙනෙහි කරවීම" කියලා.......... :D:D

    දැන් රෙන්න යනකොට ලෑප නෙමේලු ඕකා ගෙනියන්නේ S2 එකලු :baffled::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොන හොට්ටෙක් ද මන්ද බන් බෙන් 10 කියන එකා මට ඕකව අහු උනානම් *ට දෙක තලනවා :angry: ඔය බෙන් 10 නිසා ගසා කන්නේ වෙළෙන්දෝ බන් එකම සපත්තුව බෙන් 10 එක දෙගුණයක් වැඩියි !! බලහන් දැන් ඉන්න පොඩ්ඩෝ රජ කෙනෙකුගේ නමක් වත් දන්නේ නෑනේ .. මට මල පැන්න පාර ඇහුව රජ කෙනෙකුගේ නමක් .. කොල්ල උඩ බිම බලනවා :angry: බලහන් ඒ කලේ අම්මල තාත්තල ආච්චිලා සීයල ළඟ තුරුල් වෙලා කතන්දර අහන්න අපි කොච්චර ආසද ? එකට දැන් ඉන්න උන් කාර්ටූන් ජීවිතේ :baffled: අනිච්චේ දුක්කේ :oo:
    ඕක නම් සම්පුර්ණ ඇත්ත බන්. තනිකර වෙළඳ මාෆියාවක් යන්නේ...:frown:
    බෙන් ටෙන් නැති මගුලක් නෑ....:baffled::baffled:
    ඇත්තමයි කියන්නේ මේපාර අලුත් වාරෙට ඉස්කෝලෙට බදු ගන්න ගියා, හැම මගුලේම ලබ්බේ ටෙන්...:angry:
    පොඩි දෙන්නට යටට අඳින්න ගත්තු ජෝක්කු වලත් ඕක ඉන්නවා, දැක්කම ඒ ජාතිය ඕනි කිඋව බන්....
     
    අම්මපා උඹේ කතාව පට්ටම පට්ට 10000% ඇත්ත බං...... කොහෙවත් ඉන්න රූකඩ ටිකක් තමයි දැන් කාලේ පොඩ්ඩන්ගේ ඔළුවට අරක්ගෙන ඉන්නේ...... ඒක අතකින් ඕවා දෙමව්පියන්ගේම වැරදි බං මට හිතෙන්නේ...... දෙමව්පියන්ට නිදහස අඩු එකේ විපාක....... :oo::oo::oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අන්ගේ මයිල් කෙලින් වෙනවා මූ කන කැවිල්ලට :( උදේ මම බැන්න පාර මූ කැවිල්ල නතර කරා :rofl:.. පස්සේ මූ සුරේකා එක්ක wife ට කෝල් කරලා මාව ලිඳේ දාලා :angry:
    මොකක්ද කියල තියෙන්නේ...;):rolleyes::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම මොන කෙකටුවෙක්ද ඕයි ? :P බලහන් මට දැන් කලිසමට 38ත් මදි හාල් පාරු කොටුකිතයියෝ :rofl:

    මදි නොවුනොත් තමයි ඒක අතකින් ලෝකේ 8 වෙනි පුදුමේ වෙන්නේ උඹ අර පිසා පිටිගුලි ගිලින හැටියට........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක නම් සම්පුර්ණ ඇත්ත බන්. තනිකර වෙළඳ මාෆියාවක් යන්නේ...:frown:
    බෙන් ටෙන් නැති මගුලක් නෑ....:baffled::baffled:
    ඇත්තමයි කියන්නේ මේපාර අලුත් වාරෙට ඉස්කෝලෙට බදු ගන්න ගියා, හැම මගුලේම ලබ්බේ ටෙන්...:angry:
    පොඩි දෙන්නට යටට අඳින්න ගත්තු ජෝක්කු වලත් ඕක ඉන්නවා, දැක්කම ඒ ජාතිය ඕනි කිඋව බන්....

    ඔව් බන් මේ වෙළඳ හැත්ත ඕවන් හම්බු කරන්නේ බලහන් බෙන් 10 දාපු සපත්තු ජෝඩුවක් රුපියල් 3000ක් :angry: අඟල් 5ක් දිග නෑ :frown:
     
    Status
    Not open for further replies.