ෂිකේ තොගේ කැත හිත...... ඊයේ ආපු කිකිලියෝ හොඳයි ඉතින් කිඹුලා මාමාට කියලා bbq දාගන්න.......
පඩි වැඩි වී ඇත......![]()
![]()
![]()
හප්පද ... අපෙන් උණුසුම් සුබපැතුම්

යකො නිකන් ඉන්නවටත් පඩි වැඩි වෙනවද

ෂිකේ තොගේ කැත හිත...... ඊයේ ආපු කිකිලියෝ හොඳයි ඉතින් කිඹුලා මාමාට කියලා bbq දාගන්න.......
පඩි වැඩි වී ඇත......![]()
![]()
![]()


හප්පද ... අපෙන් උණුසුම් සුබපැතුම්
යකො නිකන් ඉන්නවටත් පඩි වැඩි වෙනවද![]()



ඉස්තූතියි.........
ඈහහ්.... කවුද යකෝ නිකන් ඉන්නේ.......?![]()


පාවිච්චිකර නැත.ඔය දෙකටම දෙන්න පුළුවන් උත්තරේ "තාම නැත" කියලා තමා මිණියෝ..... පපුවේ සේම ගතිය කැඩිලා එන්න වැල්මෙලික්ස් හොඳයි නේද.....?

ආදරය කිරීමට මා මෙන්ම අනාථ වූ කිකිලියෙක් සොයමි..... මෙහෙම දාමු නේද හෙඩිම.......![]()


ෂාහ්, මරුනේ.... සුබපතනවා ඔන්....පඩි වැඩි වී ඇත......![]()
![]()
![]()




දැන් කොච්චර කාලයක් වෙනවද ඔතන වැඩ කරන්න පටන් අරන් ?

ෂාහ්, මරුනේ.... සුබපතනවා ඔන්....
වැලන්ට තෑග්ග වෙන්න ඕනි. පාටියක් දාමු.![]()


පාවිච්චිකර නැත.
dry cough එකක් නම් තියෙන්නේ ඇස්කොරිල් (Ascoril syrup) හොඳයි.
bosaa gal kaarayekda ?![]()

2005 ඔක්තෝම්බර් වල ඉඳං..........![]()

ෂාහ්, මරුනේ.... සුබපතනවා ඔන්....
වැලන්ට තෑග්ග වෙන්න ඕනි. පාටියක් දාමු.![]()

ඕකට හරියන්න ඕනි, උගුර කසනගතිය නැතිවෙනවා.dry නෙවෙයි පපුවේ සේම ගතිය දැනෙනවා..... හිටපු ගමන කරද්දී කටට සේම ගතිය ලාවට දැනෙනවා ඒත් කැඩිලා යන්නේ නෑ......
අමද්‍යප පාටියක්....දෙනවා කොහොමත් අපේ කුකුලන්ට පාටියක් වෙලාවක.......![]()


bosaa gal kaarayekda ?![]()

aha, the patriot..
