EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ෂිකේ තොගේ කැත හිත...... ඊයේ ආපු කිකිලියෝ හොඳයි ඉතින් කිඹුලා මාමාට කියලා bbq දාගන්න.......

    පඩි වැඩි වී ඇත...... :) :) :cool:

    හප්පද ... අපෙන් උණුසුම් සුබපැතුම් :cool:

    යකො නිකන් ඉන්නවටත් පඩි වැඩි වෙනවද :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය දෙකටම දෙන්න පුළුවන් උත්තරේ "තාම නැත" කියලා තමා මිණියෝ..... පපුවේ සේම ගතිය කැඩිලා එන්න වැල්මෙලික්ස් හොඳයි නේද.....?
    පාවිච්චිකර නැත. :sorry:
    dry cough එකක් නම් තියෙන්නේ ඇස්කොරිල් (Ascoril syrup) හොඳයි.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පඩි වැඩි වී ඇත...... :) :) :cool:
    ෂාහ්, මරුනේ.... සුබපතනවා ඔන්....:cool::):)
    වැලන්ට තෑග්ග වෙන්න ඕනි. පාටියක් දාමු. :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පාවිච්චිකර නැත. :sorry:
    dry cough එකක් නම් තියෙන්නේ ඇස්කොරිල් (Ascoril syrup) හොඳයි.

    dry නෙවෙයි පපුවේ සේම ගතිය දැනෙනවා..... හිටපු ගමන කරද්දී කටට සේම ගතිය ලාවට දැනෙනවා ඒත් කැඩිලා යන්නේ නෑ......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    dry නෙවෙයි පපුවේ සේම ගතිය දැනෙනවා..... හිටපු ගමන කරද්දී කටට සේම ගතිය ලාවට දැනෙනවා ඒත් කැඩිලා යන්නේ නෑ......
    ඕකට හරියන්න ඕනි, උගුර කසනගතිය නැතිවෙනවා.
     
    Status
    Not open for further replies.