දවසේ තිබුන වැඩ ටික අහවර..........කරලා
පොඩ්ඩක් ආව ඔලුව දමන්නට.........කියලා
කවි කාරයො හැමදෙනාම ගොස්......හැලිලා
එබැවින් මමත් යන්නට යමි මෙය.....හැරලා
පොඩ්ඩක් ආව ඔලුව දමන්නට.........කියලා
කවි කාරයො හැමදෙනාම ගොස්......හැලිලා
එබැවින් මමත් යන්නට යමි මෙය.....හැරලා

