.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දවසේ තිබුන වැඩ ටික අහවර..........කරලා
    පොඩ්ඩක් ආව ඔලුව දමන්නට.........කි‍යලා
    කවි කාර‍යො හැමදෙනාම ගොස්......හැලිලා
    එබැවින් මමත් ‍යන්නට ‍යමි මෙ‍ය.....හැරලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    rexo කරන්නේ වැඩ ................එළකිරියේද
    නැතිවන වෙලාවක් නුබ මෙහි ..........තියෙනවද
    මනරම් කවි ලියයි දුටු දන මන ..............බැන්ද
    එක දවසකට කි පාරක් ...................නානවද
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සිටිනා හැම දෙනාටම ගුඩ්මොර්නින් වෙන්න
    සිතුනා උදෑහැනැක්කෙම මෙහි ගොඩ වෙන්න
    කවියක් දෙකක් කීමට මට හැකි වෙන්න
    කවි මඩුවේ සිටින සැම දෙන අවසර දෙන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිටිනා හැම දෙනාටම ගුඩ්මොර්නින් වෙන්න
    සිතුනා උදෑහැනැක්කෙම මෙහි ගොඩ වෙන්න
    කවියක් දෙකක් කීමට මට හැකි වෙන්න
    කවි මඩුවේ සිටින සැම දෙන අවසර දෙන්න


    සැමදා උදේ නුබ මෙහි දුවලා .............එනවා
    කවි පද අමුණලා ආපසු කොහි............ යනවා
    ඒමට රාජකාරි ඇති බව ..............වැටහෙනවා
    පතනෙමි ඔබට වන්නට ................අයුබෝවා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සැමදා උදේ නුබ මෙහි දුවලා .............එනවා
    කවි පද අමුණලා ආපසු කොහි............ යනවා
    ඒමට රාජකාරි ඇති බව ..............වැටහෙනවා
    පතනෙමි ඔබට වන්නට ................අයුබෝවා

    එහම්යි මචෝ මට ඔෆිසියේ වැඩ බොහොමා
    ලැබෙනා විවේකෙදි මෙහි නෑවිත් කොහොමා
    ඔබ කවි ලියනවා මා දැක ඇති බොහොමා
    පිලිතුරු කවිත් මා දැන් ලියනවා බොහොමා
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    රකුසාට බොහොම දැන් නම් මල පැනල...... ඇති
    කවියක් ලියන්නට දැන් මෙහෙ කොල්ලෝ.. නැති
    බන්චා එහෙම කන්තෝරුවේ වැඩ ............කරති
    මෙහෙම ගියොත් කවි මඩුවට හෙන ........ගහති
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රකුසාට බොහොම දැන් නම් මල පැනල...... ඇති
    කවියක් ලියන්නට දැන් මෙහෙ කොල්ලෝ.. නැති
    බන්චා එහෙම කන්තෝරුවේ වැඩ ............කරති
    මෙහෙම ගියොත් කවි මඩුවට හෙන ........ගහති

    ඇයි පැවසුවේ නුඹ වට පිට නොම බලලා
    රකුසෝ මමත් ඇත කවි මඩුවේ රැදිලා
    උබ හට තඳ වෙලා ඇති නම් මල පැනලා
    හොදන් වරෙන් මල ටික හනිකට දුවලා
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    ඇයි පැවසුවේ නුඹ වට පිට නොම බලලා
    රකුසෝ මමත් ඇත කවි මඩුවේ රැදිලා
    උබ හට තඳ වෙලා ඇති නම් මල පැනලා
    හොදන් වරෙන් මල ටික හනිකට දුවලා


    අගෙයි පැටියෝ ඔබවත් මෙහි කවි ...කීම
    කවි මණ්ඩපය රැකුමට වෙයි ......වගකීම
    රකුසා නැත පුතේ හෝදන්නට .......යෑම
    සුද්දා වගේ කඩදාසියේ............ පිහදෑම
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අගෙයි පැටියෝ ඔබවත් මෙහි කවි ...කීම
    කවි මණ්ඩපය රැකුමට වෙයි ......වගකීම
    රකුසා නැත පුතේ හෝදන්නට .......යෑම
    සුද්දා වගේ කඩදාසියේ............ පිහදෑම

    රකුසා තමයි මහා බක පණ්ඩිත ඔලු ..............බක්කා
    එනමුත් ඕකා කළු ගල් කඩලා ....................වික්කා
    වෙන්නට සිතින් සිතු මුත් මු සුදු ..................කුක්කා
    ඊයේ සවසව rexata මු පු@......................වික්කා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රකුසා තමයි මහා බක පණ්ඩිත ඔලු ..............බක්කා
    එනමුත් ඕකා කළු ගල් කඩලා ....................වික්කා
    වෙන්නට සිතින් සිතු මුත් මු සුදු ..................කුක්කා
    ඊයේ සවසව rexata මු පු@......................වික්කා

    චි චී කැතයි විකුණන කරුමාන්තය
    ටොයිලට් යන්න ඇති මේ ගුද මාර්ගය
    කිසිදා නොකර දෑතේ කරුමාන්තය
    කරගෙන වගේයි අදායම් මාර්ගය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චි චී කැතයි විකුණන කරුමාන්තය
    ටොයිලට් යන්න ඇති මේ ගුද මාර්ගය
    කිසිදා නොකර දෑතේ කරුමාන්තය
    කරගෙන වගේයි අදායම් මාර්ගය

    රකුසා කනෙකි කව්රුත් නැති විට .......ලුලා
    මඩුවේ ඉන්න විට අපි මු යනවලු ......හැලිලා
    බන්චි කොලුවා දවසක් මඩුවෙන් .....හලලා
    අවොත් rexa මේකා දෙන්නේ ........නැමිලා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අගෙයි පැටියෝ ඔබවත් මෙහි කවි ...කීම
    කවි මණ්ඩපය රැකුමට වෙයි ......වගකීම
    රකුසා නැත පුතේ හෝදන්නට .......යෑම
    සුද්දා වගේ කඩදාසියේ............ පිහදෑම

    සුද්දා කියන්නේ මහ තිරිසන් පිස්සා
    උන්ගේ කැත සිරිත් උබ තියනවා උස්සා
    එනිසා නොසොදා කොළයෙන් පුka පිස්සා
    වහලා ඇති බලා පිය එහි දැන් නිල මැස්සා
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    අඩෝ අනේ එන්න ආසයි බන් කවියක් කියල වලියක් අදින්න ඒත් අදනම් අම්බානක වැඩ බන් හවසට මන් අනිව එනවා 3ට විතර කට්ටියම වරෙල්ල හොදේ උබල දෙන්න එකතු වෙලා rexa වයි රකුසවයි බඩ කරල තියපල්ලා :P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රකුසා කනෙකි කව්රුත් නැති විට .......ලුලා
    මඩුවේ ඉන්න විට අපි මු යනවලු ......හැලිලා
    බන්චි කොලුවා දවසක් මඩුවෙන් .....හලලා
    අවොත් rexa මේකා දෙන්නේ ........නැමිලා

    නැමුනට කමක් නැහැ ඉස්සරහට හැරිලා
    නමුනොත් විනාසයි පිටි පස්සට හැරිලා
    රකුසා නැමුනොතින් පිටි පස්සට හැරිලා
    අනිවා rexa රකුසගේ පස්සට ඇරලා
    :lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද නම් කට්ටි‍යම සෙට් වීලා........වාගේ
    මටත් මඩක් ගහල ති‍යනවා.........වාගේ
    ගිලින ගමන් ගෙනාපු බිත්තර.......බාගේ
    මමත් සෙට් වුනා මෙහි ලාවට......වාගේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතා;14474324 said:
    අඩෝ අනේ එන්න ආසයි බන් කවියක් කියල වලියක් අදින්න ඒත් අදනම් අම්බානක වැඩ බන් හවසට මන් අනිව එනවා 3ට විතර කට්ටියම වරෙල්ල හොදේ උබල දෙන්න එකතු වෙලා rexa වයි රකුසවයි බඩ කරල තියපල්ලා :P
    දුගඳ හමන පොඩි කොල්ලා බන්චි..............පුතා
    ටෝකක් දීල ඇත මට කෙලවති‍යි...............සිතා
    කොච්චර බොරුව දැම්මත් වර්ණනා..........ගොතා
    කවුරුත් දනි‍යි කවි නූලේ ගඳම.................සතා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම එනතුරු මෙතන මවෙත මඩ...........ගහලා
    චතුපැටි‍යා ඇත හෙමිහිට.................ලිස්සාලා
    නැවතත් අසුවුනොත් ඔ‍ය වගෙ වැඩ........කරලා
    ගහනව පොලවෙ කකුල් දෙකෙන්.......උස්සාලා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම එනතුරු මෙතන මවෙත මඩ...........ගහලා
    චතුපැටි‍යා ඇත හෙමිහිට.................ලිස්සාලා
    නැවතත් අසුවුනොත් ඔ‍ය වගෙ වැඩ........කරලා
    ගහනව පොලවෙ කකුල් දෙකෙන්.......උස්සාලා

    ලන්ච් එක ගන්න ගියෙ මම ලොග් අවුට් වෙලා
    ඒතකොට අවිත් රඟනවා Rex පොර විලා
    ඔය වගේ අයියලට සිටියොත් බය විලා
    මා මිය ගිය තැන් වලත් ඇත ගස් පැලවීලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලන්ච් එක ගන්න ගියෙ මම ලොග් අවුට් වෙලා
    ඒතකොට අවිත් රඟනවා Rex පොර විලා
    ඔය වගේ අයියලට සිටියොත් බය විලා
    මා මිය ගිය තැන් වලත් ඇත ගස් පැලවීලා
    රැඟුවේ නැත බොරුවට මෙහි පොර...........වීලා
    මඩ ගසු එකට කෑගැසුවෙමි තද................වීලා
    සිතුවේ පිලිතුරක් ලැබෙනව ඇති............කි‍යලා
    එනමුත් අ‍යි‍ය ගි‍යානේ ඉන්...............ලිස්සාලා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රැඟුවේ නැත බොරුවට මෙහි පොර...........වීලා
    මඩ ගසු එකට කෑගැසුවෙමි තද................වීලා
    සිතුවේ පිලිතුරක් ලැබෙනව ඇති............කි‍යලා
    එනමුත් අ‍යි‍ය ගි‍යානේ ඉන්...............ලිස්සාලා

    අල්ලා ගසන්නට මා දෙකකුල් සිතුව
    මල්ලියේ නුබට බැරි වෙයි ට්‍රේනින් නැතුව
    දැගලුවොතින් උබ වැඩිය අද සංවර නැතුව
    අනිවා වෙන්නේ බත් කන්නට දැත් නැතුව