අනේ මන් දන් නෑ බං.. ඒ මිනිහාට පිස්සු...
මෙහෙමයි... ත්‍රෙඩ් එක හෝ ගාලා නැගලා යන අවස්ථාවක නං ඊට වඩා කලිං උනත් මල්ටියක්ම ගහමු.. දැං වගේ.. ප.ලි.. ඕක රේඩියෝ ත්‍රෙඩ් එකට අදාළ නොවේ.. මොකද එ‍්ක මල්ටි ගැහුවොත් දන්නවනෙ.. ඉවර කරන්න වෙන්නෙ නෑ
වර්ග දෙකම එකද ?
අන්න දැක්කද දවසක් හරි බයික් ලිෆ්ට් එකක් දීපු එකේ කෙලෙහිගුනේ
යකෝ මේ ඒඩිඑස්එල් කනෙක්ශන් එකෙං... රේඩියෝත් අහන ගමං ත්‍රෙඩ් එකේ කමෙන්ට් දැම්මා කිව්වම
![]()
හරි හරි මල්ටිත් ගහමු ඉතින්..... රේඩියෝ වල මල්ටි ගහන්න ගියොත්, ඈපත් නැති වෙනවා......!! ඉතින් මාත් ADSL එකෙන් තමා රේඩියෝවයි, ත්‍රෙඩ් එකයි දෙකම.....
එකම දේ බ්‍රවුසර් දෙකක්..... 
අනේ මන් දන් නෑ බං.. ඒ මිනිහාට පිස්සු...
මෙහෙමයි... ත්‍රෙඩ් එක හෝ ගාලා නැගලා යන අවස්ථාවක නං ඊට වඩා කලිං උනත් මල්ටියක්ම ගහමු.. දැං වගේ.. ප.ලි.. ඕක රේඩියෝ ත්‍රෙඩ් එකට අදාළ නොවේ.. මොකද එ‍්ක මල්ටි ගැහුවොත් දන්නවනෙ.. ඉවර කරන්න වෙන්නෙ නෑ 
වර්ග දෙකම එකද ? 

යකෝ කොසා යනවට කැමති කතාවක් කිව්වද මම....?? 
හැබැයි කොසා මාමා නං ඇත්තට වගේ කිව්වෙ..