ගාසා ඇවිත් කවිපද ගොතනවා.............පෙනයි
මම නම් අද ඉන්නෙ වැඩවල..............හිරවීලයි
එබැවින් දැන්ම මෙතනින් යන්නට.........සිදුවෙයි
ගාසෝ උඹත් පලයන් නැත්තම්...........තනිවෙයි