EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    J අකුර බොහොම දරුණුවට පිහිටලා වගේ......


    මෙතන පුරශ්නෙට අදාළ නැතත් මතක් වුන හින්ද කියන්නේ....... ගෑනු සහ උන්ව බැඳපු පිරිමි ගැන මෙහෙම දෙයක් තියෙනවා......

    ගෑනු සහ උන්ව බැඳපු පිරිමි විස්තර කරන්නේ නම් එයට දිය හැකි පට්ටම උදාහරණය ගෑනු ශ්‍රී ලංකාවේ අහස ලෙසට සහ උන්ව බැඳපු පිරිමි ශ්‍රී ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුව ලෙසය.......

    මන්ද යත් කාලගුණ දෙපාර්තමේන්තුව ලංකාවේ අහස පිළිබඳව පවසන කිසිම අනාවැකියක් හරි යන්නේ නැත...... වහිනවා කිවොත් පායන අතර පායනවා කිවොත් හිටු කියලා වහිනු ඇත......

    එලෙසම බැඳපු පිරිමියෙක් සිය බිරිඳ පිළිබඳව සිතන්නේ, අනුමාන කරන්නේ, පවසන්නේ හා ක්‍රියා කරන්නේ කෙසේද සෑම විටම එහි ප්‍රතිවිරුද්ධ දෙයම සිද්ද වෙයි.......
    මා සම්බන්ධයෙන් එසේ නොවනු ඇත.......
    වසර ගණනක් මිනිසුන් ගෙන් ප්‍රශන කලෙමි....දැන් මිනිසුන් බොරු කියන්න හැරෙන්නට පෙර ම උන් කියන්නේ බොරු බව මම දනිමි.........
    මා අරම කියන්නට හේතුව ඒ ළමයා පැමිණ ගිය පසු කීපවතාවක් ම “එයාව ගන්නවද?“ කියා මේ කෙල්ල මගෙන් ඇසූ බැවිනි...............
    ලොල්ය.......:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන.......6.30 වෙද්දි යන්න පුළුවන්................
    වෙන තැන් වල වගේ රෑ 9-10 වෙනකං ඉන්න ඕන ද බං මෙහේ.........:frown:

    :oo: 6.30ට මාළඹෙන් ගියාට, ගෙදර යද්දි කීය වෙනවද දන්නේ නෑ නේ.... කඩුවෙල ට්‍රැෆික් එකට එහෙම අහු උනහම.....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: 6.30ට මාළඹෙන් ගියාට, ගෙදර යද්දි කීය වෙනවද දන්නේ නෑ නේ.... කඩුවෙල ට්‍රැෆික් එකට එහෙම අහු උනහම.....
    උඹ ට්රාන්ස්පෝට් දෙන්න නේද ඔය ලෑස්තිය ? :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මා සම්බන්ධයෙන් එසේ නොවනු ඇත.......
    වසර ගණනක් මිනිසුන් ගෙන් ප්‍රශන කලෙමි....දැන් මිනිසුන් බොරු කියන්න හැරෙන්නට පෙර ම උන් කියන්නේ බොරු බව මම දනිමි.........
    මා අරම කියන්නට හේතුව ඒ ළමයා පැමිණ ගිය පසු කීපවතාවක් ම “එයාව ගන්නවද?“ කියා මේ කෙල්ල මගෙන් ඇසූ බැවිනි...............
    ලොල්ය.......:baffled:

    ඉතිං උඹ කියපන් ගන්නවයි කියලා...... එපා එපා එතකොට ඒ ටරහා වෙන කොහෙවත් ලෙඩෙක්ගේ පිටින් යවයි...... :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැරදියි.......

    "එන්න නංගි, මම ඔයාට s2 එකෙන් ලන්දේ ************************"
    මූ මේ මොනවද දොඩවන්නෙ ? :oo: ඕකා s2 අරන් ලන්දෙ යන්නෙ රෙන්නනෙ :eek:
     
    Status
    Not open for further replies.