මා සම්බන්ධයෙන් එසේ නොවනු ඇත.......J අකුර බොහොම දරුණුවට පිහිටලා වගේ......
මෙතන පුරශ්නෙට අදාළ නැතත් මතක් වුන හින්ද කියන්නේ....... ගෑනු සහ උන්ව බැඳපු පිරිමි ගැන මෙහෙම දෙයක් තියෙනවා......
ගෑනු සහ උන්ව බැඳපු පිරිමි විස්තර කරන්නේ නම් එයට දිය හැකි පට්ටම උදාහරණය ගෑනු ශ්රී ලංකාවේ අහස ලෙසට සහ උන්ව බැඳපු පිරිමි ශ්රී ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුව ලෙසය.......
මන්ද යත් කාලගුණ දෙපාර්තමේන්තුව ලංකාවේ අහස පිළිබඳව පවසන කිසිම අනාවැකියක් හරි යන්නේ නැත...... වහිනවා කිවොත් පායන අතර පායනවා කිවොත් හිටු කියලා වහිනු ඇත......
එලෙසම බැඳපු පිරිමියෙක් සිය බිරිඳ පිළිබඳව සිතන්නේ, අනුමාන කරන්නේ, පවසන්නේ හා ක්රියා කරන්නේ කෙසේද සෑම විටම එහි ප්රතිවිරුද්ධ දෙයම සිද්ද වෙයි.......
වසර ගණනක් මිනිසුන් ගෙන් ප්රශන කලෙමි....දැන් මිනිසුන් බොරු කියන්න හැරෙන්නට පෙර ම උන් කියන්නේ බොරු බව මම දනිමි.........
මා අරම කියන්නට හේතුව ඒ ළමයා පැමිණ ගිය පසු කීපවතාවක් ම “එයාව ගන්නවද?“ කියා මේ කෙල්ල මගෙන් ඇසූ බැවිනි...............
ලොල්ය.......

6.30ට මාළඹෙන් ගියාට, ගෙදර යද්දි කීය වෙනවද දන්නේ නෑ නේ.... කඩුවෙල ට්රැෆික් එකට එහෙම අහු උනහම.....


