.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තනිකඩ රෙක්සා මට බාල්දි ..........දමන්නේ
    ඉරිසියාව නේ ඕකට ....................කියන්නේ
    හොඳවැන් ලඳක් නැත තොපිලට ...වැටෙන්නේ
    දත් නැති මහල්ලකි රෙක්සට ......... ඔබින්නේ
    උඹට ඕනෙ මගුලක්.................කරගත්තාට
    කිසිම විටක අවුලක් නොමවේ...........මෙමට
    කිව්වේ එල්ලිලා නොමැරී ඉන්න..........තොට
    *ම්බක් නිසා ගෙම්බෙක් නොමවී..........ඉන්ට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රිදවූ නිසා එකෙකුගෙ හදවත...........කෙල්ල
    ඌ දගලනව එල්ලාගන්නට.............බෙල්ල
    නවතා එවැනි කෙල්ලන් ගැන........දෙඩවිල්ල
    ඉවසන් කෙනෙක් එනතුරු වැනි නා.......දල්ල
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රෙක්සට කෙල්ලො ජාතිය සෙට් වෙන්නෙ.......නැත
    පිහිටට ඉන්නෙ උට ජන්මෙන් ලැබුණු............අත
    කොලු කෙල්ලන්ව නම් මරු මැච් වෙනව........ඇත
    ඕකා ඉන්නෙ වැදිලා වගෙ හතේ.................හත
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    රිදවූ නිසා එකෙකුගෙ හදවත...........කෙල්ල
    ඌ දගලනව එල්ලාගන්නට.............බෙල්ල
    නවතා එවැනි කෙල්ලන් ගැන........දෙඩවිල්ල
    ඉවසන් කෙනෙක් එනතුරු වැනි නා.......දල්ල


    කෙල්ලන් කියයි වැකි කවි සිලුමින ඇසුරින්
    සුරතල් වදන් මිනි ගෙඩි සොලවන හඩකින්
    සෙල්ලන් කරයි අසරන ජීවිත සමගින්
    බල්ලන් නොකයි බත් වැටහුනු දා මැනවින්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙක්සට කෙල්ලො ජාතිය සෙට් වෙන්නෙ.......නැත
    පිහිටට ඉන්නෙ උට ජන්මෙන් ලැබුණු............අත
    කොලු කෙල්ලන්ව නම් මරු මැච් වෙනව........ඇත
    ඕකා ඉන්නෙ වැදිලා වගෙ හතේ.................හත
    මාහට වැඩි‍ය කෙල්ලන් නොදිරව‍යි.........තම‍යි
    නමුත් උඹ වගේ කොල්ලන් .......නොම****
    අසුවොත් ජ‍යාගෙන් උඹගේ වැඩ.........පවස‍යි
    සුප්‍රසිද්ධ ගේ කුරුල්ලො උඹල.............තම‍යි
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කවියට ආමි
    රෙක්සා දුවණු දිටිමි
    පවු යැයි සිතූයෙන්
    එලව නොගසා මමද කරබාමි
    බොට මොන කවිද ..
    වෙන වැඩ නැතිද...
    පලයං ගෙදර...
    නොගියොත් කඩමි කොන්ද... :angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවියට ආමි
    රෙක්සා දුවණු දිටිමි
    පවු යැයි සිතූයෙන්
    එලව නොගසා මමද කරබාමි
    හිතුවට උඹට බි‍ය වීලා ගි‍යා................කි‍යා
    ගි‍යේ මගේ කෑම වේල කන්න.............කි‍යා
    දැන් ‍යලි වරෙන් වලි‍යක් දාගන්න.........කි‍යා
    දෙන්නම් උඹට මෙතනින් පැන ‍යන්න....කි‍යා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොට මොන කවිද ..
    වෙන වැඩ නැතිද...
    පලයං ගෙදර...
    නොගියොත් කඩමි කොන්ද... :angry:
    ගණන් ගන්න එපා මචන් එ‍ය..............වැඩි‍ය
    උගේ ති‍යන පිස්සුව තද වී.................ඇති‍ය
    මහරගම කෙල්ල ඔලුවට..............නෙලලා‍ය
    එදා ඉඳන් ඕකට මොල‍යේ...............ලෙඩ‍ය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවියට අමි
    නෝනද ආපි
    මුණ චෝර සේකි
    කවිය බොද විපි
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුකනව දමාගෙන මුන් මෙහෙ කවි කියලා
    දැක්කේ අදයි ආතල් මෙහි ඇත කියලා
    කවියෙන් කවිය ලස්සන කවි ගලපාලා
    රෙදි නෑ නටමු අපි කට්ටිය සෙට් වීලා:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කන අස්සේ අපේ නෝනා මොර ......දෙනවා
    ඒ අස්සේ ලොකු මොරෙකු දිස් ........වෙනවා
    එළකිරියේ සුදු පුසා .....................වජබෙනවා
    අවොත් මේකා අපට ඇපත් නැති .....වෙනවා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කන අස්සේ අපේ නෝනා මොර ......දෙනවා
    ඒ අස්සේ ලොකු මොරෙකු දිස් ........වෙනවා
    එළකිරියේ සුදු පුසා .....................වජබෙනවා
    අවොත් මේකා අපට ඇපත් නැති .....වෙනවා
    පූසා කරයි මෝරා මුන් කෝමහරී
    තව උන් කියයි වල් පැණි මූ යන්න ඇරී
    ලාමක මමයි ටින් ටින් මේ කිරියේ හරී
    ආසයි මටත් වල් කවි ගොතවන්න සොරී....:sorry:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සුකනව දමාගෙන මුන් මෙහෙ කවි කියලා
    දැක්කේ අදයි ආතල් මෙහි ඇත කියලා
    කවියෙන් කවිය ලස්සන කවි ගලපාලා
    රෙදි නෑ නටමු අපි කට්ටිය සෙට් වීලා:P
    චී චී උඹේ වල් හිත වල් සමනලයා..
    රෙදි නැතිනං ගෙහුං ඇදගං ගස් ගදයා..
    ආතල් න‍ම් මෙහෙත් ඇත එහි නැත සැකයා..
    වර වර ඉතින් කියනට සිව්පද රසෙයා..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    චී චී උඹේ වල් හිත වල් සමනලයා..
    රෙදි නැතිනං ගෙහුං ඇදගං ගස් ගදයා..
    ආතල් න‍ම් මෙහෙත් ඇත එහි නැත සැකයා..
    වර වර ඉතින් කියනට සිව්පද රසෙයා..
    මතක් වෙනව මට අපෙ වල් හංසයියා:P
    බුවා සිරා වල් කවි පද ගලපයියා
    වෙනදා වගේ මට හිත නෑ නෙබු අයියා
    දුකයි මටත් පූසි බැන්න පලුම ගියා:sorry:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පූසා කරයි මෝරා මුන් කෝමහරී
    තව උන් කියයි වල් පැණි මූ යන්න ඇරී
    ලාමක මමයි ටින් ටින් මේ කිරියේ හරී
    ආසයි මටත් වල් කවි ගොතවන්න සොරී....:sorry:
    වසලා හමාරයි දැන් නම් කවි මඩුවේ..
    වල්කං කොරන්ටයි මූ ඇවිදින් ඇත්තේ..
    හෙමිහිට මාරු උනොතින් නුවනට හුරු වේ..
    නැතිනම් රෙදිත් දමලයි දුවනට වෙන්නේ... :baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පූසා කරයි මෝරා මුන් කෝමහරී
    තව උන් කියයි වල් පැණි මූ යන්න ඇරී
    ලාමක මමයි ටින් ටින් මේ කිරියේ හරී
    ආසයි මටත් වල් කවි ගොතවන්න සොරී....:sorry:

    සුදු පුසගේ ඔලුව ගලක................. වදිලාදෝ
    ටින් ටිනාට මේකා කොහොම ......සමවේදෝ
    මද කිපෙනා කාලයවත් ...................ලංවිදෝ
    සුදු පුසා හොර බල්ලෙක් .............වාගේදෝ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු පුසගේ ඔලුව ගලක................. වදිලාදෝ
    ටින් ටිනාට මේකා කොහොම ......සමවේදෝ
    මද කිපෙනා කාලයවත් ...................ලංවිදෝ
    සුදු පුසා හොර බල්ලෙක් .............වාගේදෝ
    කෝමත් ටිකක් හොර බළලෙක් වේය මම
    ටින් ටිනාට චුට්ටක් හරි සමනේ මම
    මද කිපෙනවා මෝල් වෙනවා හැමදාම
    පැණී මෝලක් වැනි සුන්දර බළල මම:cool:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මතක් වෙනව මට අපෙ වල් හංසයියා:P
    බුවා සිරා වල් කවි පද ගලපයියා
    වෙනදා වගේ මට හිත නෑ නෙබු අයියා
    දුකයි මටත් පූසි බැන්න පලුම ගියා:sorry:
    මොන හංසයියා ගැනදැයි උඹ දොඩවන්නේ..
    මමනං එහෙව් එකෙකුන් ගැන නෑ දන්නේ..
    පූසිට ආස පඩුරක් දී නලවන්නේ..
    එහෙමයි ගොනෝ ගෑනුන්ගේ හිත ගන්නේ...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වසලා හමාරයි දැන් නම් කවි මඩුවේ..
    වල්කං කොරන්ටයි මූ ඇවිදින් ඇත්තේ..
    හෙමිහිට මාරු උනොතින් නුවනට හුරු වේ..
    නැතිනම් රෙදිත් දමලයි දුවනට වෙන්නේ... :baffled:
    අනේ යන්න අපි නෑ ඔය රෙදි අල්ලා
    සමනලකම් නෑනේ මූ හොද වල් බළලා
    කෙරුවත් ටිකක් වල්කම් දුරදිග නොබලා
    එබුවොත් ඉන්නෙ නෑ මමනම් නොම දුවලා:P