මම යනවා බං........ හෙට හම්බෙමු........ සුභ රාත්‍රියක් කිව්වා එහෙනං ඈ........


උඹ නිකමට සංකපාලයාගෙන් අහපන්කෝ ඔය පයන්න ගැන...... ඌ කියයි පයන්නෙන් පටන් අරං හුයන්නෙන් ඉවර වෙන්නම.......


මොන පයන්නක් ද ඒ පාර කරන්න යන්නේ ?
![]()
මාර්තු 3 හෝ 10 වෙනිදා සෙට් වීමක් තමා....... 
ඇය් එපාද...??

2006 idan uba post 100 da damme ... masekata sanjiwa hire kara gaththoth mokada![]()
කොස්වත්තෙන් ජබුක් සද්දයක් ආවා...... 
උඹලා අහන්නෙ බලන්නෙ නැතුව එක එකා එක්ක සෙට්වීම් දාගත්ත පලියට අපි එන්න ලෑස්ති නෑ.ඒ ගමන මොකද....??
![]()
බලමු කියලා බෑ.... අක්කයි පොඩි ඩබලයි එක්ක වරෙන්.....
![]()
![]()
පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවා බන් මේ දවස් වල .. 
උඹලා අහන්නෙ බලන්නෙ නැතුව එක එකා එක්ක සෙට්වීම් දාගත්ත පලියට අපි එන්න ලෑස්ති නෑ.

ඊයෙ පාන්දර 3යි saturday එවපු මශින් ටික හදලා යවනකොට...අහ්හ් කොස් ! මොකෝ බන් වෙන්නේ ? අර ප්‍රොජෙක්ට් එක ඉවරද දැන් ?![]()
උඹලා අහන්නෙ බලන්නෙ නැතුව එක එකා එක්ක සෙට්වීම් දාගත්ත පලියට අපි එන්න ලෑස්ති නෑ.
හා .....!!
මෙතන කවදද එක එක්කෙනාගේ කැමති දවස් අහ අහා ඉදලා සෙට් වීමක් දාගන්න ලැබුනේ කොස් මාමේ.......
දැන් උඹ මූණ එල්ලන්
ඉන්නේ නැතුව, 3 හෝ 10 දවස් දෙකෙන්, පුලුවන් දවස කියාපිය.......!!

ඊයෙ පාන්දර 3යි saturday එවපු මශින් ටික හදලා යවනකොට...
මාත් මේ දවස් වල ප්‍රශ්න අමතක කරලා වැඩ වලටම කැප වෙලා හිටියා .. මේ මාසේ අපේ ඒජන්සිය කොම්පැනි රැන්කින් වල දෙවෙනියට එන්න පුළුවන් උනා !
මේ මාසේ සේල්ස් ඩ්‍රොප් එකක් තියෙද්දී මෙතනට එන්න ලැබීම සතුටක් බන් 
ෂුවර් නැතෝ !පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවා බන් මේ දවස් වල ..
![]()
තවම කේස් ද....?? 
දිගටම එවනවද උන් ? එල එල ජය වේවා මචෝ !මාත් මේ දවස් වල ප්‍රශ්න අමතක කරලා වැඩ වලටම කැප වෙලා හිටියා .. මේ මාසේ අපේ ඒජන්සිය කොම්පැනි රැන්කින් වල දෙවෙනියට එන්න පුළුවන් උනා !
මේ මාසේ සේල්ස් ඩ්‍රොප් එකක් තියෙද්දී මෙතනට එන්න ලැබීම සතුටක් බන්
![]()
![]()
තවම කේස් ද....??
දැන් දතට කොහොමද.....?? එක්ස් රේ එක ගත්තද.....??![]()


එක්ස් රේ එක නම් ගත්ත කිඹුලා ලඟට ඊයේ යන්න වෙලාවක් තිබ්බේ නෑ බන් ! අනික ඌට ඇනයක්ද මන්ද අපි ! පවුනේ බන් 
ඊයෙ පාන්දර 3යි saturday එවපු මශින් ටික හදලා යවනකොට...
රෑම හදලා යැව්වද.....?? 