පැයකට පසුව ආවේ යලි ඇහැ.........ඇරලා
මෙතන කුමක් වී දැයි බැලුමට.........කියලා
හිතපු දේම ඒ විදියට සිදු.................වීලා
දිය රකුසා නෙලුම් එක්ක ගොස්......පැනලා
සිදු උන නිසා රැකියාවට පිට ....................යන්ට
නොහැකි උනා කවි මඩුවට හොට ..............ළන්ට
දිය රකුසා මම නැති මේ .....................ඩිංගකට
නෙලුම් අරන් ගොස් නොවැ වන ..........ලැහැබකට
![]()
නෙලුම් එක්ක හඳපානේ.............පැන්නාටතක්කෙට සීන් එක තොට තේරුනා.............නේ
නෙළුමත් එක්ක මම පැන්නා හඳ..............පානේ
කවියක් ලියන්ට රෑ එනු කොහෙද..............අනේ
බොහොමයි වැඩ ඊයේ සෙල්ලන්ගොඩක් වුනේ
කලකට පසුව වේලුසුමන මෙහි...........ඇවිදින්කලකට පසු මම........ආවෙමි
මිතුරන් සිටිනවා.......දුටුවෙමි
මාව මතකදැයි.......නොඅසමි
පුරැදු පරිදි කවි .......ලියනෙමි
කලකට පසු මම........ආවෙමි
මිතුරන් සිටිනවා.......දුටුවෙමි
මාව මතකදැයි.......නොඅසමි
පුරැදු පරිදි කවි .......ලියනෙමි
කලකට පසු මම........ආවෙමි
මිතුරන් සිටිනවා.......දුටුවෙමි
මාව මතකදැයි.......නොඅසමි
පුරැදු පරිදි කවි .......ලියනෙමි
ඔහොම වෙනව තමයි සමහර...........කාලයටසුන්දර උදැසන අවා සතුට ................අරන්
එන්නට සිතුනා උදැසනම මඩුව ..........බලන්
කොහෙද ගියේ මේකේ කවි රිලව් .....බොලන්
කවි මඩුවේ මේ දින වල බැහැල ..........හුලන්
සුන්දර උදැසන අවා සතුට ................අරන්
එන්නට සිතුනා උදැසනම මඩුව ..........බලන්
කොහෙද ගියේ මේකේ කවි රිලව් .....බොලන්
කවි මඩුවේ මේ දින වල බැහැල ..........හුලන්
කලකට පසුව වේලුසුමන මෙහි...........ඇවිදින්
අමතක ඇති කියමින් යලි ගොස්..........විගසින්
ගියාට යලි මේ පැත්තට................ආවෝතින්
කලින් වගේ ආපහු කවියක්...............ලියපන්
නිවාඩු පාඩුවේ අද දින මම............ආවා
වට පිට නෙත් යොමා හොදහැටි....බැලුවා
රෙක්සයා පේන්නට නැති බව........දුටුවා
නිකමට වගේ සිව් පදයක් මම........ලිව්වා
නිවාඩු පාඩුවේ අද දින මම............ආවා
වට පිට නෙත් යොමා හොදහැටි....බැලුවා
රෙක්සයා පේන්නට නැති බව........දුටුවා
නිකමට වගේ සිව් පදයක් මම........ලිව්වා
ඇයි බෝල වෙලයෝ rexa ව......... සොයන්නේ
ගේ කුරුල්ලෙක් වගේ උබ මට .......පෙනෙන්නේ
එහෙම දෙයක් තියෙනවනම් .............පවසන්නේ
උබ එන වෙලාවට අපි නම් නැහැ ...........එන්නේ
රෙක්සයා ගල් කොල්ලා බව මම නෑ.....දන්නේ
ඔබ එය දැනගත්තේ කොහොමද.......සිතන්නේ
දැන්නම් සිතට පොඩි පැනයක් නැග......එන්නේ
රෙක්සයා එක්ක උඹ ගිය බව.......පෙනෙන්නේ
අද ඉර දකුණු පැත්තෙන් බැසයනු හැකිය
ගිගුරුම් සහිත වැසි හෙම ඇති විය යුතුය
කපුටා සුදට හැරිලා ගී කිව හැකිය
වේළුව අද ඇවිත් මහ පුදුමෙකි හරිය!
ආපු වෙලාවේ ඉදලම මේ ....................පැත්තේ
rexa rexa කියමින් ඉව කොට .............ඇත්තේ
හැපි හැපි නහිනවා rexa ගේ ................මත්තේ
මැණික් හොයනවද රෙෂ ගේ පු# ............පැත්තේ