.::KAVIYEN KAVIYA 2::.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිදු උන නිසා රැකියාවට පිට ....................යන්ට
    නොහැකි උනා කවි මඩුවට හොට ..............ළන්ට
    දිය රකුසා මම නැති මේ .....................ඩිංගකට
    නෙලුම් අරන් ගොස් නොවැ වන ..........ලැහැබකට

    :angry::angry::angry::angry::angry:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පැ‍යකට පසුව ආවේ ‍යලි ඇහැ.........ඇරලා
    මෙතන කුමක් වී දැ‍යි බැලුමට.........කි‍යලා
    හිතපු දේම ඒ විදි‍යට සිදු.................වීලා
    දි‍ය රකුසා නෙලුම් එක්ක ගොස්......පැනලා

    :lol:
    :lol::lol:

    තක්කෙට සීන් එක තොට තේරුනා.............නේ
    නෙළුමත් එක්ක මම පැන්නා හඳ..............පානේ
    කවියක් ලියන්ට රෑ එනු කොහෙද..............අනේ
    බොහොමයි වැඩ ඊයේ සෙල්ලන්ගොඩක් වුනේ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සිදු උන නිසා රැකියාවට පිට ....................යන්ට
    නොහැකි උනා කවි මඩුවට හොට ..............ළන්ට
    දිය රකුසා මම නැති මේ .....................ඩිංගකට
    නෙලුම් අරන් ගොස් නොවැ වන ..........ලැහැබකට

    :angry::angry::angry::angry::angry:

    අනේ ගසෝ උබෙ ජොබ් එක දනිමි........මම
    කියයි ගමන් ඇත සහ ලොකු..........වගකීම
    පිටකොටුවේදී තෝ ඉන්නව දැක්ක......මම
    මුට්ට කර ගහන තොට ඇති ගමන්........
    කි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තක්කෙට සීන් එක තොට තේරුනා.............නේ
    නෙළුමත් එක්ක මම පැන්නා හඳ..............පානේ
    කවියක් ලියන්ට රෑ එනු කොහෙද..............අනේ
    බොහොමයි වැඩ ඊයේ සෙල්ලන්ගොඩක් වුනේ
    නෙලුම් එක්ක හඳපානේ.............පැන්නාට
    වැඩක් වෙලා නෑ වාගෙ‍යි ඇ‍ය..........වෙතට
    බොල් බව තේරිලා රකුසගෙ නෙලුම්......හට
    එලවල මූව දීල ප‍යින් *ක...............මැදට
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කලකට පසු මම........ආවෙමි
    මිතුරන් සිටිනවා.......දුටුවෙමි
    මාව මතකදැයි.......නොඅසමි
    පුරැදු පරිදි කවි .......ලියනෙමි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කලකට පසු මම........ආවෙමි
    මිතුරන් සිටිනවා.......දුටුවෙමි
    මාව මතකදැයි.......නොඅසමි
    පුරැදු පරිදි කවි .......ලියනෙමි
    කලකට පසුව වේලුසුමන මෙහි...........ඇවිදින්
    අමතක ඇති කි‍යමින් ‍යලි ගොස්..........විගසින්
    ගි‍යාට ‍යලි මේ පැත්තට................ආවෝතින්
    කලින් වගේ ආපහු කවි‍යක්...............ලි‍යපන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කලකට පසු මම........ආවෙමි
    මිතුරන් සිටිනවා.......දුටුවෙමි
    මාව මතකදැයි.......නොඅසමි
    පුරැදු පරිදි කවි .......ලියනෙමි

    හලාල් ලකුණ පර දන්නට අවි............. පෙරට
    කරන් ගිය පුතා ඒ උබ .....................නොවේද
    කාලෙකින් ඇවිත් කවි මඩුවට ......... හොටලන්ට
    සිතුනේ මොකද රජ කාරී අහ ..................වරද
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කලකට පසු මම........ආවෙමි
    මිතුරන් සිටිනවා.......දුටුවෙමි
    මාව මතකදැයි.......නොඅසමි
    පුරැදු පරිදි කවි .......ලියනෙමි

    අප්පා ඇති සුමනෝ මෙහි උඹවත්..........අවා
    වෙලුනු කවි මඩුව දැන් කල එලි................වුවා
    වැනසෙනු මෙතැන ගන්නට බැහැනොවැ වාවා
    තරගෙට කවි ලියමු දිය රකුසත්................අවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සුන්දර උදැසන අවා සතුට ................අරන්
    එන්නට සිතුනා උදැසනම මඩුව ..........බලන්
    කොහෙද ගියේ මේකේ කවි රිලව් .....බොලන්
    කවි මඩුවේ මේ දින වල බැහැල ..........හුලන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුන්දර උදැසන අවා සතුට ................අරන්
    එන්නට සිතුනා උදැසනම මඩුව ..........බලන්
    කොහෙද ගියේ මේකේ කවි රිලව් .....බොලන්
    කවි මඩුවේ මේ දින වල බැහැල ..........හුලන්
    ඔහොම වෙනව තම‍යි සමහර...........කාල‍යට
    කිට්ට‍ය මේක හැරලා ‍ය‍යි..............පෝලිමට
    අපිටත් වැඩි‍ය එන්න හිතෙන්නෑ............එවිට
    කවි මඩුවත් ඒකෙන් ඇදෙනව..............යටට
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    එළකිරියේ සිටිනා සමහර..........ලොල්ලන්
    හැසිරෙනු පෙනෙයි උන්ගෙම වලිගය.අල්ලන්

    බුදු දහමට නිගා දෙන ඒ වැනි.........බල්ලන්
    අනුකම්පා කරනු උන් හට අපේ...කොල්ලන්
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    සුන්දර උදැසන අවා සතුට ................අරන්
    එන්නට සිතුනා උදැසනම මඩුව ..........බලන්
    කොහෙද ගියේ මේකේ කවි රිලව් .....බොලන්
    කවි මඩුවේ මේ දින වල බැහැල ..........හුලන්

    ඉදහිට පැමිණියත් මම එළකිරි...........පැත්තේ
    කවියක් ලියන්නට මගෙ හිත හරි.......නැත්තේ
    මිතුරන් ලියා ඇති කවි පද සිත්..........ගත්තේ
    වැඩ වැඩි වෙලයි මේ දිනවල මට........ඇත්තේ
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කලකට පසුව වේලුසුමන මෙහි...........ඇවිදින්
    අමතක ඇති කි‍යමින් ‍යලි ගොස්..........විගසින්
    ගි‍යාට ‍යලි මේ පැත්තට................ආවෝතින්
    කලින් වගේ ආපහු කවි‍යක්...............ලි‍යපන්

    නිවාඩු පාඩුවේ අද දින මම............ආවා
    වට පිට නෙත් යොමා හොදහැටි....බැලුවා
    රෙක්සයා පේන්නට නැති බව........දුටුවා
    නිකමට වගේ සිව් පදයක් මම........ලිව්වා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිවාඩු පාඩුවේ අද දින මම............ආවා
    වට පිට නෙත් යොමා හොදහැටි....බැලුවා
    රෙක්සයා පේන්නට නැති බව........දුටුවා
    නිකමට වගේ සිව් පදයක් මම........ලිව්වා

    ඇයි බෝල වෙලයෝ rexa ව......... සොයන්නේ
    ගේ කුරුල්ලෙක් වගේ උබ මට .......පෙනෙන්නේ
    එහෙම දෙයක් තියෙනවනම් .............පවසන්නේ
    උබ එන වෙලාවට අපි නම් නැහැ ...........එන්නේ
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    නිවාඩු පාඩුවේ අද දින මම............ආවා
    වට පිට නෙත් යොමා හොදහැටි....බැලුවා
    රෙක්සයා පේන්නට නැති බව........දුටුවා
    නිකමට වගේ සිව් පදයක් මම........ලිව්වා

    අද ඉර දකුණු පැත්තෙන් බැසයනු හැකිය
    ගිගුරුම් සහිත වැසි හෙම ඇති විය යුතුය
    කපුටා සුදට හැරිලා ගී කිව හැකිය
    වේළුව අද ඇවිත් මහ පුදුමෙකි හරිය!
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඇයි බෝල වෙලයෝ rexa ව......... සොයන්නේ
    ගේ කුරුල්ලෙක් වගේ උබ මට .......පෙනෙන්නේ
    එහෙම දෙයක් තියෙනවනම් .............පවසන්නේ
    උබ එන වෙලාවට අපි නම් නැහැ ...........එන්නේ

    රෙක්සයා ගල් කොල්ලා බව මම නෑ.....දන්නේ
    ඔබ එය දැනගත්තේ කොහොමද.......සිතන්නේ
    දැන්නම් සිතට පොඩි පැනයක් නැග......එන්නේ
    රෙක්සයා එක්ක උඹ ගිය බව.......පෙනෙන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    රෙක්සයා ගල් කොල්ලා බව මම නෑ.....දන්නේ
    ඔබ එය දැනගත්තේ කොහොමද.......සිතන්නේ
    දැන්නම් සිතට පොඩි පැනයක් නැග......එන්නේ
    රෙක්සයා එක්ක උඹ ගිය බව.......පෙනෙන්නේ

    ආපු වෙලාවේ ඉදලම මේ ....................පැත්තේ
    rexa rexa කියමින් ඉව කොට .............ඇත්තේ
    හැපි හැපි නහිනවා rexa ගේ ................මත්තේ
    මැණික් හොයනවද රෙෂ ගේ පු# ............පැත්තේ
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48

    අද ඉර දකුණු පැත්තෙන් බැසයනු හැකිය
    ගිගුරුම් සහිත වැසි හෙම ඇති විය යුතුය
    කපුටා සුදට හැරිලා ගී කිව හැකිය
    වේළුව අද ඇවිත් මහ පුදුමෙකි හරිය!

    මල්ලියා සිව් දිසා පටලවා ගෙන...........එලියේ
    බිත්තියේ ගසා ඇති ඉර දැක මූ හෙන...ජොලියේ
    දකුණෙන් ඉර බසී යැයි දැන් පච........කෙලියේ
    මිදුලට ඇවිත් බලපන් ඉර දැන්.............එලියේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කම්මැලි නිසා මම හොඳ නින්දක්...........දමලා
    එනකොට දුටිමි කට්ටි‍ය ඇත............සෙට්වීලා
    ගාසා කි‍යන නාකි වෙච්ච ගල්..........කොල්ලා
    බොරුවට මෙතන ඇත දැන් මට මඩ......ගහලා
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ආපු වෙලාවේ ඉදලම මේ ....................පැත්තේ
    rexa rexa කියමින් ඉව කොට .............ඇත්තේ
    හැපි හැපි නහිනවා rexa ගේ ................මත්තේ
    මැණික් හොයනවද රෙෂ ගේ පු# ............පැත්තේ


    උඹගේ *කෙත් මැණිකක් තියෙදැයි...කියපන්
    තියෙනවානම් රහසක් ලෙස එය.......රැකපන්
    යකඩේ අරන් හාරන්නට මම..........එනකන්
    හොද හැටි සබන් ගා *ක හෝදන්.....හිටපන්