අනිවාර්යෙන්ම මූ ඕකටත් සර්ජිකල් හලන්න ඇති ......අපෝ![]()
නොදන්න හොට්ටවල් වලට කට දාන්නේ නැතුව, දන්න නර්ස් වැඩේ කරගෙන හිටු......
මාස හයක් විතර කිඹුලට ලැප නැතුව ඉන්න පුලුවන් නම් අවුලක් නෑ![]()
මගුල, හෙට උදේ 10 වෙනකොට, ලැප ආයෙත් කිඹුලා අතේ...... 
අනිවාර්යෙන්ම මූ ඕකටත් සර්ජිකල් හලන්න ඇති ......අපෝ![]()
නොදන්න හොට්ටවල් වලට කට දාන්නේ නැතුව, දන්න නර්ස් වැඩේ කරගෙන හිටු......
මාස හයක් විතර කිඹුලට ලැප නැතුව ඉන්න පුලුවන් නම් අවුලක් නෑ![]()
මගුල, හෙට උදේ 10 වෙනකොට, ලැප ආයෙත් කිඹුලා අතේ...... 
මූ කියනවා දවසෙන් දෙනවා කියල ..මම නම් හිතන්නේ නෑ![]()
හිතන්නේ නැති උනාට කමක් නෑ.... දැන් හිතපන්......
හික්ස් ..
..මූ නම් මාර ලැප් ඛන්නෙක් තමා ..![]()


hardware ekakin piththala saraneruwak gahala deyida danne ne ..![]()
තොපි අර කිඹුලව බය නොකර හිටපියව් බොලව්....... 

සිරාවට මටත් ඕක හිතුනා දැක්කනේ මගේ ලැපේ හාර්ඩ් එකක් රිකවර් කරපු හැටි ඔය ගොබිලා![]()
ආයේ නම් මම උඹලගේ කිසිම වැඩකට අත ගහන්නේ නෑ..... උඹලම කර ගනිල්ලා දන්න කියන ඕනා තැනකට දීලා......... 

ඊයේ ගියා රත්නේ එක්ක හුක් ස්මාර්ට් ලංකා එකට ස්පොට් එකක් බලන්න එකේ ඔක්කොම තියෙනවා ලැට් එකක් නෑ (තව සින්ක් එකක් සහ ඇඳකුත් නෑ )..මම කිව්වා එස් 2 එක අරන් ලන්දට පල කියල ඒ වැඩේට
![]()
ඈයි බොල, ඒ අමාරුව හැදුනහම, මාළඹේ මචන් එකට යනවනේ....... 
හික් හික් ඒක මොඩිෆයි කරපු මල්කවියගේ ජාතියේ කන්ටේනර් පෙට්ටියක් බන් ...![]()
Place එක හොදා නේද මාමේ......?? 
biyagamath jatiyak thiyanawada ?![]()
මේක මාළඹේ.....
මගේ යාලුවටත් ගෙනත් දෙන්න කියන්න කිව්වා...එපා කියන එක හොඳයි වගේ....![]()
මට කහන්නේ නෑ..... එපා කියපන්..... මගේ මොකෝ...... මම හැදුවේ ඕක සර්විස් කරලා දෙන්න...... නිකම්ම..... එපා නම් නිකන් හිටපන්......
ආහ් අර උඹලගෙ ගෙදරට යනකොට පාර අයිනෙ පෙන්නුව වීදුරු කූඩුවක් වගේ පෙට්ටියක්
ඒක වෙන්න ඕනෙ මූ මේ කියන්නේ
..එතන මරු මූට කියපන් අයිස්ක්රීම් ටිකක් විකුනන්න කියල ඕකෙ![]()
තොගේ නම නිසා තමා මේ...... 
ඌට ලැප් එක එපා නම් පින් පිනිස අරූට දෙන්න කියපන්


ඒ වුනාට කොළඹ නම් මීටරේට යන එක හොඳයි බං..නැත්තම් මුන් හෙන ගණන් කියන්නේ කෙල්ල එක්ක එහෙම හිටියොත්...![]()
ලිබර්ටි යද්දි එහෙමද......? 
ජැටියක් නම් නෑඅනුන්ගේ ස්පොට් එකක් ද දන්නේ නෑ රෙන්ට් එකට දෙනවා කියල ගහලත් නෑ මූ නොම්මරේ ලියා ගත්තා
![]()


muu dan oya pettiya aran mokakda karanna yanne ?? kalin thana gaththath wechcha deyak na ne anthimata ..![]()
![]()
kello hind nemeyi gaana naginne, aliyek pattewwama kohomath oowa gewena hinda!![]()
ජබුක්ඒක තමා..මම කිව්වා ලැප ගත්ත තැනින් ෆ්රී සර්විස් එකක් දෙනවා කරගන්න කියල...තාම මොකුත් කිව්වේ නෑ..
ඕක ඔහොමම අමතක වෙලා ගියොත් හොඳයි...
![]()
හරි හරි ඕනා නෑ......!!
ලිබර්ටියා කෙල්ල එක්ක ත්රී වීල් එකෙන් දඩොස්![]()
ඕකෙ රෙදි වැනුවමත් බඩ අඩු වෙනවලු
වැඩි විස්තර බියගම කළාපයෙන්![]()



![]()
kohen hari anthimata rathne linde!![]()
Ok තරි අයියගේ 31000 ට සුභ පැතුම්....![]()
අයියා......?? 
5k num sure ekatama tag horage..![]()
කුකුල්ලු සිල් අරන්ද...
පන්සල පැත්ත පලාතේ ගියේ නෑ......

Uu gemata aawane uge huawie eka 32ta wadi kiwwama..moko umba aruta tab 2 wala ganan kiyanna giyada ?![]()

Maasekin wage doowili askaranna thibba ekeda umba maaseta kalin geniyala hinge ekakata gema deela thiyenne ?නොදන්න ක්ලෝත් වලට කට දාන්නේ නැතුව හිටු..... ඒ ලැප සර්විස් නොකරා නම් එහෙම, තව මාසයක් දෙකක් යද්දි සෙත්ත පෝච්චි වෙනවා, ඔක්කොම හීට් සින්ක් එක දූවිලි වලින් බ්ලොක් වෙලා තිබ්බේ......
![]()

Ah, kavi.. ara wadeta welaawak thibunada ?

Oya thaman visinma hisa gasaaganeemak neda ?kosa... IT service outsourcing gena case study hoyaganna site ekak ehema thiyenawada..? mama keepayak balala dl kara.. eth adumagane pages 5k wath thiyena ewa wenna one...
Oya thaman visinma hisa gasaaganeemak neda ?


Maasekin wage doowili askaranna thibba ekeda umba maaseta kalin geniyala hinge ekakata gema deela thiyenne ?![]()


Office assignment da, neththam course ekeda?ae kiwwe..?
assignment ekak karanna ban...![]()
මතක් කරලම ඔයිල් ෆිල්ටර් මාරු කරාද දන් නෑ මූ
මොකද ලැපක් 1000කි මී දිවුවම සර්විස් කරන්න ඕනෙ![]()

