EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනිවාර්යෙන්ම මූ ඕකටත් සර්ජිකල් හලන්න ඇති ......අපෝ :dull:

    :frown: නොදන්න හොට්ටවල් වලට කට දාන්නේ නැතුව, දන්න නර්ස් වැඩේ කරගෙන හිටු...... :angry:

    මාස හයක් විතර කිඹුලට ලැප නැතුව ඉන්න පුලුවන් නම් අවුලක් නෑ :dull:

    :frown: මගුල, හෙට උදේ 10 වෙනකොට, ලැප ආයෙත් කිඹුලා අතේ...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ කියනවා දවසෙන් දෙනවා කියල ..මම නම් හිතන්නේ නෑ :no:

    :frown: හිතන්නේ නැති උනාට කමක් නෑ.... දැන් හිතපන්...... :yes: :angry:

    හික්ස් ..
    ..මූ නම් මාර ලැප් ඛන්නෙක් තමා ..:angry:

    :frown::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට මටත් ඕක හිතුනා දැක්කනේ මගේ ලැපේ හාර්ඩ් එකක් රිකවර් කරපු හැටි ඔය ගොබිලා :angry:

    :frown: ආයේ නම් මම උඹලගේ කිසිම වැඩකට අත ගහන්නේ නෑ..... උඹලම කර ගනිල්ලා දන්න කියන ඕනා තැනකට දීලා......... :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ ගියා රත්නේ එක්ක හුක් ස්මාර්ට් ලංකා එකට ස්පොට් එකක් බලන්න එකේ ඔක්කොම තියෙනවා ලැට් එකක් නෑ (තව සින්ක් එකක් සහ ඇඳකුත් නෑ ) :rofl: ..මම කිව්වා එස් 2 එක අරන් ලන්දට පල කියල ඒ වැඩේට :rofl:

    :frown: ඈයි බොල, ඒ අමාරුව හැදුනහම, මාළඹේ මචන් එකට යනවනේ....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික් හික් ඒක මොඩිෆයි කරපු මල්කවියගේ ජාතියේ කන්ටේනර් පෙට්ටියක් බන් ... :rofl:

    :yes: Place එක හොදා නේද මාමේ......?? :D

    biyagamath jatiyak thiyanawada ? :oo:

    :no: මේක මාළඹේ..... :D

    මගේ යාලුවටත් ගෙනත් දෙන්න කියන්න කිව්වා...එපා කියන එක හොඳයි වගේ....:lol::lol:

    :frown: මට කහන්නේ නෑ..... එපා කියපන්..... මගේ මොකෝ...... මම හැදුවේ ඕක සර්විස් කරලා දෙන්න...... නිකම්ම..... එපා නම් නිකන් හිටපන්...... :angry:

    ආහ් අර උඹලගෙ ගෙදරට යනකොට පාර අයිනෙ පෙන්නුව වීදුරු කූඩුවක් වගේ පෙට්ටියක්
    ඒක වෙන්න ඕනෙ මූ මේ කියන්නේ
    ..එතන මරු මූට කියපන් අයිස්ක්‍රීම් ටිකක් විකුනන්න කියල ඕකෙ :rofl::P

    :frown: තොගේ නම නිසා තමා මේ...... :angry:

    :P:rofl:
    ඌට ලැප් එක එපා නම් පින් පිනිස අරූට දෙන්න කියපන්

    :frown::frown:

    ඒ වුනාට කොළඹ නම් මීටරේට යන එක හොඳයි බං..නැත්තම් මුන් හෙන ගණන් කියන්නේ කෙල්ල එක්ක එහෙම හිටියොත්...:dull::dull:

    :oo: ලිබර්ටි යද්දි එහෙමද......? :P

    ජැටියක් නම් නෑ :no: අනුන්ගේ ස්පොට් එකක් ද දන්නේ නෑ රෙන්ට් එකට දෙනවා කියල ගහලත් නෑ මූ නොම්මරේ ලියා ගත්තා :rofl:

    :D:D

    muu dan oya pettiya aran mokakda karanna yanne ?? kalin thana gaththath wechcha deyak na ne anthimata .. :dull: :dull:

    :( :(

    kello hind nemeyi gaana naginne, aliyek pattewwama kohomath oowa gewena hinda! :P

    :rofl: ජබුක්

    ඒක තමා..මම කිව්වා ලැප ගත්ත තැනින් ෆ්‍රී සර්විස් එකක් දෙනවා කරගන්න කියල...:oo: තාම මොකුත් කිව්වේ නෑ..:no: ඕක ඔහොමම අමතක වෙලා ගියොත් හොඳයි...:dull::dull:

    :frown: හරි හරි ඕනා නෑ......!! :no:

    ලිබර්ටියා කෙල්ල එක්ක ත්‍රී වීල් එකෙන් දඩොස් :rofl:

    :rofl: :lol: :P

    ඕකෙ රෙදි වැනුවමත් බඩ අඩු වෙනවලු
    වැඩි විස්තර බියගම කළාපයෙන් :P

    :angry::rofl::P

    :lol: :lol:
    kohen hari anthimata rathne linde! :rofl:

    :( Ok

    තරි අයියගේ 31000 ට සුභ පැතුම්....:cool:

    :shocked: අයියා......?? :rolleyes:

    5k num sure ekatama tag horage.. :D

    :yes: ;)

    කුකුල්ලු සිල් අරන්ද...

    :oo: පන්සල පැත්ත පලාතේ ගියේ නෑ...... :( :baffled: :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: නොදන්න ක්ලෝත් වලට කට දාන්නේ නැතුව හිටු..... ඒ ලැප සර්විස් නොකරා නම් එහෙම, තව මාසයක් දෙකක් යද්දි සෙත්ත පෝච්චි වෙනවා, ඔක්කොම හීට් සින්ක් එක දූවිලි වලින් බ්ලොක් වෙලා තිබ්බේ...... :angry:
    Maasekin wage doowili askaranna thibba ekeda umba maaseta kalin geniyala hinge ekakata gema deela thiyenne ? :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    kosa... IT service outsourcing gena case study hoyaganna site ekak ehema thiyenawada..? mama keepayak balala dl kara.. eth adumagane pages 5k wath thiyena ewa wenna one...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kosa... IT service outsourcing gena case study hoyaganna site ekak ehema thiyenawada..? mama keepayak balala dl kara.. eth adumagane pages 5k wath thiyena ewa wenna one...
    Oya thaman visinma hisa gasaaganeemak neda ?
     

    kingdewi

    Well-known member
  • Maasekin wage doowili askaranna thibba ekeda umba maaseta kalin geniyala hinge ekakata gema deela thiyenne ? :P

    මතක් කරලම ඔයිල් ෆිල්ටර් මාරු කරාද දන් නෑ මූ
    මොකද ලැපක් 1000කි මී දිවුවම සර්විස් කරන්න ඕනෙ :rofl::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මතක් කරලම ඔයිල් ෆිල්ටර් මාරු කරාද දන් නෑ මූ
    මොකද ලැපක් 1000කි මී දිවුවම සර්විස් කරන්න ඕනෙ :rofl::P
    :lol: :lol:
    Wagaa lindkmaye! :rofl:
     
    Status
    Not open for further replies.