ill quit from EK! :(

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙන්න එක උදාහරණයක්.. එළකිරියෙ කොච්චර නම් චාටර් වෙන චරිතයක්ද මේ.. ගෑණු ළමයින්ට මෙයාව පේන්නෙ ඇඹලයෙක් වගේ.. (ඒක තමා ඇත්ත).. ඒත් ඔය යස අගේට ඉන්නෙ..:dull:

    මිනිස්සුන්ට වැඩි හොඳ කරන්න ගියාමත් අපිට කෙලවෙනවා බං.. ගානට ඉන්න ඕන..

    උන් මෙයාට ජෝක් එකක් කරල තියෙන්නෙ පේන විදියට.. ඕවා ගණන් ගන්න දේවල් නෙමෙයි බං.. මීට වඩා මොන තරම් සීන් වෙනවද මේකෙ..

    දැන් මේ බලපන් භාර්යාවන් දෙන්නෙකුත් ළමයි හතරදෙනෙකුත් ඉන්න තාත්ත කෙනෙක් වෙලත් මූ උඹට ඇඩ්වයිස් දෙන්න තාම ලැජ්ජාවක් නැතුව මේකෙ ඉන්නවනෙ :yes:
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දැන් මේ බලපන් භාර්යාවන් දෙන්නෙකුත් ළමයි හතරදෙනෙකුත් ඉන්න තාත්ත කෙනෙක් වෙලත් මූ උඹට ඇඩ්වයිස් දෙන්න තාම ලැජ්ජාවක් නැතුව මේකෙ ඉන්නවනෙ :yes:
    :rofl::lol::lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka

    :P:yes::yes:

    උන් මෙයාට ජෝක් එකක් කරල තියෙන්නෙ පේන විදියට.. ඕවා ගණන් ගන්න දේවල් නෙමෙයි බං.. මීට වඩා මොන තරම් සීන් වෙනවද මේකෙ..

    පේන්නෙ නෙවෙයි කූලා කොහොමත් ඇඹලයෙක් තමයි. :P
    සිරාවට. බබා ට එහෙම සෙට් වෙන බයිට් එක්ක බැලුවම මේවා මොනාද? :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පේන්නෙ නෙවෙයි කූලා කොහොමත් ඇඹලයෙක් තමයි. :P
    සිරාවට. බබා ට එහෙම සෙට් වෙන බයිට් එක්ක බැලුවම මේවා මොනාද? :P

    -8 :angry:

    ඌ ඉතිං විහින්නේ බයිට් වෙන්නෙ :rofl:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    බිච් ප්ලීස් එළකිරි කාන්තා සංගමේ සාමාජිකාවන් දැනටමත් මා සමග අත්වැල් බැඳගෙන සිටින්නෙ :cool:

    tumblr_m7ri3li1LB1r5pn3u.png
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    Lagadi dapu comment ekak allan eka eka wikara reply krnwa kattiya.Hodin katha karana eka me tharam weradiy kiyala mam danne nane. :)

    mam meken godak dewal igena gaththa..thank you all my EK friends!

    Mam yanawa yaluwane...

    හොඳ තීරණයක්. වල් පල් සහ හලාල් ඇරුනම ගන්න දේවල් තියෙන්නේ හරි පොඩ්ඩයි මේකේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සෑහෙන්න ලොකු වරදක් :rofl:
    :lol: :lol:

    pissuda bro oya yanna epa..habai tawath scurvyta advice karanna epa mokada eya ewa ahanne na...mama nam hitanne scurvy awussala eyage wachana aha ganna aya tama iita wada pisso kiyala..
    oya kale honda wedak anith aya mona kalath..anith ayage kata monatada oya owwa ganan ganna epa

    PS "dan hoo gaala matath banala pm ewi..:P

    ඒක ඇත්ත.. Scurvy ගැන කවුද දාපු ත්‍රේඩ් එකකට මාත් ඔය ගැන කිව්වා.. එයාගෙ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන හැම කෙනාම දන්නවනේ එයාගෙ වැඩේ අම්මට බනින එක කියලා.. ඉතිං මොකටද ඔය දේවල් දැන දැනම කොමෙන්ට් කරන්නෙ.. හරිම ආසාවෙන් ගිහින් තමන්ගෙ අම්මට අපහාස කරගන්නවා.. විලි ලැජ්ජයි..:rofl: ඒ මදිවට එයාගෙ අම්මටත් බැනලා එනවා..

    Scurvyට ඇති පිස්සුවක් නෑ.. එයා කරන්නෙ මේකෙ ඉන්න අය ෆෝම් කරල ගන්නෙක.. මෙයාලත් මෝඩයො වගේ ගිහින් කොමෙන්ට් කරනවා.. එයාගෙ විකාර ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන එක ටික කාලෙකට හරි නැවැත්තුවොත් පිස්සුවත් නිකම්ම හොදවෙයි..:D

    ගහන්න ගහන්න ගුටිකන එකයි ගුටිකන්න ගුටි කන්න ගහන එකයි දෙන්නම මෝඩයොනේ අක්කෙ..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    දැන් මේ බලපන් භාර්යාවන් දෙන්නෙකුත් ළමයි හතරදෙනෙකුත් ඉන්න තාත්ත කෙනෙක් වෙලත් මූ උඹට ඇඩ්වයිස් දෙන්න තාම ලැජ්ජාවක් නැතුව මේකෙ ඉන්නවනෙ :yes:
    රිදිලා.. :(

    පේන්නෙ නෙවෙයි කූලා කොහොමත් ඇඹලයෙක් තමයි. :P
    සිරාවට. බබා ට එහෙම සෙට් වෙන බයිට් එක්ක බැලුවම මේවා මොනාද? :P
    අනිවා මචං.. මූ කසාඳ බඳින කෙල්ල ගැන තමා දුක.. :(

    සිරාවටම බං.. ඌත් එක සැරයක් මොකක්ද සීන් එකක් නිසා ඉල්ලගෙන කාලනේ ඔහොම උනේ.. මූව චාටර් කරල ත්‍රේඩ් බරගානක් දාලා තියෙනව මං දැක්කා.. ඒත් මං කොමෙන්ට් කලේ නෑ.. උගේ අතින් මට මෙච්චර කාලෙකට වැරැද්දක් වෙලා නැති නිසා.. හැබැයි මං එකක් නෑර කියෙව්වා.. බබා ගුණාලාංකාරය කියල එකකුත් තිබුණනේ..

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    thnk u hamotama!! :)

    btw mata lassana gf kenek innawa. :) :) (moda cmmnt karapu ayata kyanne)

    mchn EK eka kunuharpa lokayak karanne hoda sihiyen unmai.athal thama.eth meka loku lankawe prasiddama forum ekak.ea nisa tikak hithanna kiyannai one une.mam tika dawasakin aye enna blnam. :)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    රිදිලා.. :(

    අනිවා මචං.. මූ කසාඳ බඳින කෙල්ල ගැන තමා දුක.. :(

    සිරාවටම බං.. ඌත් එක සැරයක් මොකක්ද සීන් එකක් නිසා ඉල්ලගෙන කාලනේ ඔහොම උනේ.. මූව චාටර් කරල ත්‍රේඩ් බරගානක් දාලා තියෙනව මං දැක්කා.. ඒත් මං කොමෙන්ට් කලේ නෑ.. උගේ අතින් මට මෙච්චර කාලෙකට වැරැද්දක් වෙලා නැති නිසා.. හැබැයි මං එකක් නෑර කියෙව්වා.. බබා ගුණාලාංකාරය කියල එකකුත් තිබුණනේ..

    ඇත්ත අහද්දී උඹට රිදුන නේ :(

    මන මැරි කරන ගර්ල් ගැන උඹ මොකටද දුක් වෙන්නෙ :frown:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    thnk u hamotama!! :)

    btw mata lassana gf kenek innawa. :) :) (moda cmmnt karapu ayata kyanne)

    mchn EK eka kunuharpa lokayak karanne hoda sihiyen unmai.athal thama.eth meka loku lankawe prasiddama forum ekak.ea nisa tikak hithanna kiyannai one une.mam tika dawasakin aye enna blnam. :)

    එල එල. අහන්නත් සන්තෝසයි. දෙන්නටම සුභ අනාගතයක්. ඒක නෙවෙයි දැන් කොහොමද Photography එහෙම? එකත් දිගටම කරපන්. All the best. ;)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :lol: :lol:

    ඒක ඇත්ත.. Scurvy ගැන කවුද දාපු ත්‍රේඩ් එකකට මාත් ඔය ගැන කිව්වා.. එයාගෙ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන හැම කෙනාම දන්නවනේ එයාගෙ වැඩේ අම්මට බනින එක කියලා.. ඉතිං මොකටද ඔය දේවල් දැන දැනම කොමෙන්ට් කරන්නෙ.. හරිම ආසාවෙන් ගිහින් තමන්ගෙ අම්මට අපහාස කරගන්නවා.. විලි ලැජ්ජයි..:rofl: ඒ මදිවට එයාගෙ අම්මටත් බැනලා එනවා..

    Scurvyට ඇති පිස්සුවක් නෑ.. එයා කරන්නෙ මේකෙ ඉන්න අය ෆෝම් කරල ගන්නෙක.. මෙයාලත් මෝඩයො වගේ ගිහින් කොමෙන්ට් කරනවා.. එයාගෙ විකාර ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන එක ටික කාලෙකට හරි නැවැත්තුවොත් පිස්සුවත් නිකම්ම හොදවෙයි..:D

    ගහන්න ගහන්න ගුටිකන එකයි ගුටිකන්න ගුටි කන්න ගහන එකයි දෙන්නම මෝඩයොනේ අක්කෙ..
    ow malli mamath kiyanne scurvyta eti pissuwak na..eth eya drinks aragena tama oya okkoma pissu weda karanawa ette...kohoma hondata inna puluwan kenekda,,tama wisinma tama nathi kara ganna hadana kenek tama scurvy ..kochchara kiwath echchara tama :dull:
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    ona ulamekta ona magulak kiya ganna kiyala mam innawa paduwe.... :rolleyes: :yes:

    thank u machanla hamotama..... :yes: :yes: :D
     
    Last edited: