EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝ ඉතින් මුගෙන් සද්දයක් වත් නෑනෙ.. පලා බෙදුවා වගේ තමයි.. :rolleyes:

    අඩේ අප්පා අන්න කොල්ල ගිහින් ඕෆ්ලයින්........ තාත්තා මූට වඩාගෙන ගහනවද දන්නේ නෑ පණ්ඩිතයා වගේ කිව්වනම් තෝම හදලා දීපිය කියලා......... :P:P:rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D:D

    රත්නපුරේ ටවුම කිට්ටුව නෑ කිව්වම පුදුමයිනේ...... :oo:
    කුරුවිට ආමි කෑම්ප් එකේ, ලයිසියම් එකේ තමා දන්න විදියට ස්විමින්ග් ක්ලාස් තියෙන්නේ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩේ අප්පා අන්න කොල්ල ගිහින් ඕෆ්ලයින්........ තාත්තා මූට වඩාගෙන ගහනවද දන්නේ නෑ පණ්ඩිතයා වගේ කිව්වනම් තෝම හදලා දීපිය කියලා......... :P:P:rofl::rofl:
    සංකපාල ජබුක් තමා...:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැකලා තියෙනවා අර කහපාට ඇවිදින මරණේ නේ..... :rofl::P හදලයි කිව්වේ......?

    ඒ කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම කාර් කම්පැනි එකතුවෙලා හදපු කාර් එකක්ද.....? :D:D:rofl:
    දැන්නෙ මේවා දැක්කෙ.. :frown:
    අහුවෙයන්කො තෝ පාරෙදි මරනෙ කාගෙද කියලා පෙන්නන්න! මේකෙ බෆර් එක වැදුනත් ඇති තොගෙ බයික් එකෙයි තොගෙයි මලගම තියන්න. :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන්නෙ මේවා දැක්කෙ.. :frown:
    අහුවෙයන්කො තෝ පාරෙදි මරනෙ කාගෙද කියලා පෙන්නන්න! මේකෙ බෆර් එක වැදුනත් ඇති තොගෙ බයික් එකෙයි තොගෙයි මලගම තියන්න. :frown:
    :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝ ඉතින් මුගෙන් සද්දයක් වත් නෑනෙ.. පලා බෙදුවා වගේ තමයි.. :rolleyes:
    අනේ වරෙං වරෙං... මං කථා කරලා දෙන්නං ඒ අංකල්ව...
    නුවර පාරේ 6 කනුවෙං හැරිලා දිප්පිටිගොඩ පාරේ යන්න තියෙන්නෙ...
    :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ අප්පා අන්න කොල්ල ගිහින් ඕෆ්ලයින්........ තාත්තා මූට වඩාගෙන ගහනවද දන්නේ නෑ පණ්ඩිතයා වගේ කිව්වනම් තෝම හදලා දීපිය කියලා......... :P:P:rofl::rofl:
    අපිට ඉතිං ඔය වෙන මිනිස්සුන්ට වගේ ඔපීසි වලින් නිකං ඉන්ටනෙට් දීලා ලයිට් බිල් ගෙවලා තව පඩියකුත් දෙන් නෑ නොවෑ..
    මං ගියා දවල්ට කන්න
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කුරුවිට ආමි කෑම්ප් එකේ, ලයිසියම් එකේ තමා දන්න විදියට ස්විමින්ග් ක්ලාස් තියෙන්නේ.
    ෆර්ගසන් එකේ නැද්ද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන්නෙ මේවා දැක්කෙ.. :frown:
    අහුවෙයන්කො තෝ පාරෙදි මරනෙ කාගෙද කියලා පෙන්නන්න! මේකෙ බෆර් එක වැදුනත් ඇති තොගෙ බයික් එකෙයි තොගෙයි මලගම තියන්න. :frown:

    ඇයි ඕයි ඉතිං ඕක දැන් හරි දැක්කේ........ නොදැක්ක වගේ ඉන්න තිබුනනේ....... :rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මටනම් මේකේ කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ....:baffled:

    :lol: ඕක බලන්න ගිය කෙනෙක් නිකන් කැම් එකකින් රෙකෝඩ් කරපු නිසා තමයි :yes: ... මියුසික් කියන්නෙ වචනම නෙමෙයි :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉතින් දුරද ඔය දෙකටම....... :oo:
    කෑම්ප් එක නම් දුර. ලයිසියම් එකට එන හැමෝම වගේ ඒ ඉස්කෝලෙට එන ළමයි. පිටින් ගියාම පොඩ්ඩක් අවුල් වගේ කියල යන එකෙක් කියුව.
     
    Status
    Not open for further replies.