කෝ ඉතින් මුගෙන් සද්දයක් වත් නෑනෙ.. පලා බෙදුවා වගේ තමයි..![]()




කුරුවිට ආමි කෑම්ප් එකේ, ලයිසියම් එකේ තමා දන්න විදියට ස්විමින්ග් ක්ලාස් තියෙන්නේ.
රත්නපුරේ ටවුම කිට්ටුව නෑ කිව්වම පුදුමයිනේ......![]()
සංකපාල ජබුක් තමා...අඩේ අප්පා අන්න කොල්ල ගිහින් ඕෆ්ලයින්........ තාත්තා මූට වඩාගෙන ගහනවද දන්නේ නෑ පණ්ඩිතයා වගේ කිව්වනම් තෝම හදලා දීපිය කියලා.........![]()

දැකලා තියෙනවා අර කහපාට ඇවිදින මරණේ නේ.....හදලයි කිව්වේ......?
දැන්නෙ මේවා දැක්කෙ..ඒ කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම කාර් කම්පැනි එකතුවෙලා හදපු කාර් එකක්ද.....?![]()


දැන්නෙ මේවා දැක්කෙ..
අහුවෙයන්කො තෝ පාරෙදි මරනෙ කාගෙද කියලා පෙන්නන්න! මේකෙ බෆර් එක වැදුනත් ඇති තොගෙ බයික් එකෙයි තොගෙයි මලගම තියන්න.![]()


අපෝ ඕකා කොහෙටත් අඳින අර වන ඇන්ඩ් ඔන්ලි ඩෙනිමට ඔබා ගත්තොත් මට ෆෝමලීන් ගැහුවා වගේ තියෙයි.......![]()



අනේ වරෙං වරෙං... මං කථා කරලා දෙන්නං ඒ අංකල්ව...කෝ ඉතින් මුගෙන් සද්දයක් වත් නෑනෙ.. පලා බෙදුවා වගේ තමයි..![]()

අහ්, මලය තාත්තාගෙන් අහල ආවද, මොකද කියුවේ....hmm hmm,![]()

කුරුවිට ආමි කෑම්ප් එකේ, ලයිසියම් එකේ තමා දන්න විදියට ස්විමින්ග් ක්ලාස් තියෙන්නේ.

අපිට ඉතිං ඔය වෙන මිනිස්සුන්ට වගේ ඔපීසි වලින් නිකං ඉන්ටනෙට් දීලා ලයිට් බිල් ගෙවලා තව පඩියකුත් දෙන් නෑ නොවෑ..අඩේ අප්පා අන්න කොල්ල ගිහින් ඕෆ්ලයින්........ තාත්තා මූට වඩාගෙන ගහනවද දන්නේ නෑ පණ්ඩිතයා වගේ කිව්වනම් තෝම හදලා දීපිය කියලා.........![]()
ෆර්ගසන් එකේ නැද්ද?කුරුවිට ආමි කෑම්ප් එකේ, ලයිසියම් එකේ තමා දන්න විදියට ස්විමින්ග් ක්ලාස් තියෙන්නේ.
දැන්නෙ මේවා දැක්කෙ..
අහුවෙයන්කො තෝ පාරෙදි මරනෙ කාගෙද කියලා පෙන්නන්න! මේකෙ බෆර් එක වැදුනත් ඇති තොගෙ බයික් එකෙයි තොගෙයි මලගම තියන්න.![]()

මටනම් මේකේ කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ....![]()
ඕක බලන්න ගිය කෙනෙක් නිකන් කැම් එකකින් රෙකෝඩ් කරපු නිසා තමයි
... මියුසික් කියන්නෙ වචනම නෙමෙයි 
කෑම්ප් එක නම් දුර. ලයිසියම් එකට එන හැමෝම වගේ ඒ ඉස්කෝලෙට එන ළමයි. පිටින් ගියාම පොඩ්ඩක් අවුල් වගේ කියල යන එකෙක් කියුව.ඉතින් දුරද ඔය දෙකටම.......![]()