ඔය සංජියා ගේ කුරුල්ලෙක්..... අද උදේ පෝස්ට් බැලුවා නම් තේරෙයි සීන් එක.....
![]()
ආච්චිගේ චීත්ත රෙද්ද අන්දනවා උඹට මගෙන් අහගන්න එපා හරිද........

ඔය සංජියා ගේ කුරුල්ලෙක්..... අද උදේ පෝස්ට් බැලුවා නම් තේරෙයි සීන් එක.....
![]()

කතාකරමු....![]()
ඉතින් මොනවා හරි කතා කරපිය......
![]()

ඔය සංජියා ගේ කුරුල්ලෙක්..... අද උදේ පෝස්ට් බැලුවා නම් තේරෙයි සීන් එක.....
![]()

ඔය සංජියා ගේ කුරුල්ලෙක්..... අද උදේ පෝස්ට් බැලුවා නම් තේරෙයි සීන් එක.....
![]()

කතාකරමු....
මාතෘකාව සංජී තහනම් වචනය කාර්.![]()
අදහස ගැන නංගිට කිඋවද, එයානම් වැඩේ ගැන උනන්දු ඇති.
ලඟදි යාළුවෙක් නෝනගේ වදෙන් බේරෙන්න බැරුව ගේ හදන එක නතරකරලා කාරෙකක් ගෙනාව...![]()

මේලෙක් බන්, නෝනාත් එක්ක මල පැනලා ගත්තේ...අෆොයි![]()

විස්තර ටික කිව්වා එදා කතා වුන...... ඒත් එයා හිතාගෙන ඉන්නේ 10කට විතර vitz, passo හරි swift එකක් හරි ගන්න පුළුවන් කියලා...... කිව්වමනම් විස්තරේ මුණ බෙරි වුනා.......
අපේ ගේ හදන්න මට සල්ලි දුන්නෙත් තාත්තා නේ..... ඉතිං සල්ලි ලැබුණු දවසේ මම ඇහුවා මේකෙන් ගේ හදමුද වාහනයක් ගමුද කියලා...... කොහෙද ඉතිං ගේ හදාගන්නනේ එයට ඕනේ වුනේ...... දැන් ගේ හදාගත්තට පස්සේ වාහන ගැන හිත....... අම්මපා මේ ගෑනු නම් මහම කපටියෝ......

මේලෙක් බන්, නෝනාත් එක්ක මල පැනලා ගත්තේ...
උට පුදුම වදයක්ලු දුන්නේ කාරෙකක් ගන්න කියල...

කාරෙකේ තමයි රෑ ගතකරන්න වෙන්නෙත්.........![]()

උඹ කොහොමද් දන්නෙ![]()
හි..හි.. අපේ එක්කෙනත් හිතන් හිටියේ විට්ස් එකක් 20 කට වගේ ගන්න පුලුවං කියලා තමයි...
ගෑනුන්ගේ ඔය වැඩ නිසා තමයි ඉතිං අපිත් පොඩ්ඩක් ඉස්සරහට යැවෙන්නේ...![]()
මේලෙක් බන්, නෝනාත් එක්ක මල පැනලා ගත්තේ...
උට පුදුම වදයක්ලු දුන්නේ කාරෙකක් ගන්න කියල...
මොළේ ඇති ගෑණු නිසා ඉස්සරහට යැවෙනව වගේම මචන් සමහර ගෑණු ඉන්නව මිනිස්සු හොරකමට පවා පොළඹවන .