EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විස්තර ටික කිව්වා එදා කතා වුන...... ඒත් එයා හිතාගෙන ඉන්නේ 10කට විතර vitz, passo හරි swift එකක් හරි ගන්න පුළුවන් කියලා...... කිව්වමනම් විස්තරේ මුණ බෙරි වුනා....... :baffled:
    අපේ ගේ හදන්න මට සල්ලි දුන්නෙත් තාත්තා නේ..... ඉතිං සල්ලි ලැබුණු දවසේ මම ඇහුවා මේකෙන් ගේ හදමුද වාහනයක් ගමුද කියලා...... කොහෙද ඉතිං ගේ හදාගන්නනේ එයට ඕනේ වුනේ...... දැන් ගේ හදාගත්තට පස්සේ වාහන ගැන හිත....... අම්මපා මේ ගෑනු නම් මහම කපටියෝ......

    :rofl: :yes: :baffled: :dull: :(
     

    kingdewi

    Well-known member
  • ඒක නම් ඇත්ත... තමන්ගෙ තරම දැනගෙන වැඩ කරන ඕනේ.. ඒ වගේම ඉතිං මිනිස්සුත් දැනගන්න ඕනේ ඉතිං ගෑනු කියන කියන හැම දේටම එහෙයි නොකිය ඉන්න... :yes:

    අනිවා මචන් :yes:
    සස්පෙන්ෂන් චෙක් කරන්න තියෙන ඒවාට හොඳයි.......

    හ්ම්ම් හ්ම්ම් ..
    ..බයිසිකලේ සස්පෙන්ෂන් හොඳයි නේ :rolleyes:
     
    Status
    Not open for further replies.