සස්පෙන්ෂන් අවුල් යයිද දන්නෑ ඉක්මනට![]()
සස්පෙන්ෂන් චෙක් කරන්න තියෙන ඒවාට හොඳයි.......
සස්පෙන්ෂන් අවුල් යයිද දන්නෑ ඉක්මනට![]()
ආච්චිගේ චීත්ත රෙද්ද අන්දනවා උඹට මගෙන් අහගන්න එපා හරිද........![]()
රිදිලා...... 
විස්තර ටික කිව්වා එදා කතා වුන...... ඒත් එයා හිතාගෙන ඉන්නේ 10කට විතර vitz, passo හරි swift එකක් හරි ගන්න පුළුවන් කියලා...... කිව්වමනම් විස්තරේ මුණ බෙරි වුනා.......
අපේ ගේ හදන්න මට සල්ලි දුන්නෙත් තාත්තා නේ..... ඉතිං සල්ලි ලැබුණු දවසේ මම ඇහුවා මේකෙන් ගේ හදමුද වාහනයක් ගමුද කියලා...... කොහෙද ඉතිං ගේ හදාගන්නනේ එයට ඕනේ වුනේ...... දැන් ගේ හදාගත්තට පස්සේ වාහන ගැන හිත....... අම්මපා මේ ගෑනු නම් මහම කපටියෝ......

ඒක නම් ඇත්ත... තමන්ගෙ තරම දැනගෙන වැඩ කරන ඕනේ.. ඒ වගේම ඉතිං මිනිස්සුත් දැනගන්න ඕනේ ඉතිං ගෑනු කියන කියන හැම දේටම එහෙයි නොකිය ඉන්න...![]()

සස්පෙන්ෂන් චෙක් කරන්න තියෙන ඒවාට හොඳයි.......

සස්පෙන්ෂන් අවුල් යයිද දන්නෑ ඉක්මනට![]()
එහෙනම් මෙලහකට කවියා ගන්නකොටම, ඈට බෝලේ සස්පෙන්ෂන් අවුල් තමා...... 
හෙට බියගම මලගෙයක් සහ කොස්වත්තේ එකෙක් පොලිස් කුඩුවේ හොඳේ.........
මම හිතන්නේ ඕකේ අනිත් පැත්ත වෙයි.......!! 
මොළේ ඇති ගෑණු නිසා ඉස්සරහට යැවෙනව වගේම මචන් සමහර ගෑණු ඉන්නව මිනිස්සු හොරකමට පවා පොළඹවන .

එහෙනම් මෙලහකට කවියා ගන්නකොටම, ඈට බෝලේ සස්පෙන්ෂන් අවුල් තමා......
![]()

ඔව් ඔව් එකෙන්ම....
![]()

මොළේ ඇති ගෑණු නිසා ඉස්සරහට යැවෙනව වගේම මචන් සමහර ගෑණු ඉන්නව මිනිස්සු හොරකමට පවා පොළඹවන .




අනිවා මචන්
හ්ම්ම් හ්ම්ම් ..
..බයිසිකලේ සස්පෙන්ෂන් හොඳයි නේ![]()


මම දැක්කෙත් නෑ දන්නෙත් නෑ ©![]()
මාත් හොදේ..... මම කිව්වෙත් නෑ..... ලිව්වෙත් නෑ.........

එහෙනම් උඹේ ප්‍රොෆයිල් එකට ගිහින්ම පෝස්ට් ටික බලනවා![]()
ආ හොද අදහස...... 