Ayeth Punthi Kaaleta...

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අං පහේ පිං ගොනා
    මස් කඩේට දැක්කුවා
    ඒකෙ හිටපු තම්බියා
    බෙල්ල කපල එල්ලුවා


    සැහ් ඒ කාලෙ මතක් වුේ නෑනෙ හලාල් කියල
    :lol::lol::lol::rofl:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    බණ්ඩලාගේ හාවා බතල කන්න ආවා ... බල්ලා ' බුක් ' ගෑවා ... හාවා පැනලා දිව්වා ..

    7aef806fb1bc92b4180fd9587f306c27_8360.gif

    hawan allannai man aaweee :P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ටක් ටක ටක්
    ගෙදර කවුද
    ගෙදර මම
    මොකටද ආවෙ
    පාට සොයන්න
    මොන පාටද
    .......... පාට
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    අං පහේ පිං ගොනා
    මස් කඩේට දැක්කුවා
    ඒකෙ හිටපු තම්බියා
    බෙල්ල කපල එල්ලුවා


    සැහ් ඒ කාලෙ මතක් වුේ නෑනෙ හලාල් කියල

    meegana magee hoda addakeemak thiyanawa prasiddiye kiyanna bari
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Too ලිත්තට වෙච්චි දෙයක් නෑ..
    මිසින් වෙලා දැනට හය මාසයක්...
    2.gif
    2.gif
    2.gif
    2.gif


    මම අද Prince බැලුවා..ඔයාව මතක් උනා...බට්ටී