මාර හු**ක් නේ බන් මේක. ත්රිකුනමලෙන් තෙල් ගේන්නේ සිපෙට්කොද, නැත්නම් IOC ද....![]()
ත්‍රිකුණාමලෙන් ගේන්නේ නම් හැබැයි IOC කාරයා තමා......
ඒත් මොකාගෙන්වත් ෂුවර් නෑ බං දැන් නම් තෙල් ගැන සත පහක්....... 
මාර හු**ක් නේ බන් මේක. ත්රිකුනමලෙන් තෙල් ගේන්නේ සිපෙට්කොද, නැත්නම් IOC ද....![]()
ත්‍රිකුණාමලෙන් ගේන්නේ නම් හැබැයි IOC කාරයා තමා......
ඒත් මොකාගෙන්වත් ෂුවර් නෑ බං දැන් නම් තෙල් ගැන සත පහක්....... 
එහෙනම් ආයෙත් සිපෙට්කෝ ගහන්න ඕනි....![]()
මොකාගේ තෙලක්වත් ෂුවර් නෑ මට නම් දැන්..... කොහේ හරි දුර ගමනක් යනකොට, ඔය තෙල් කේස් එකක් නිසා, මග හිටියොත් එහෙම කාට කියන්නද බං......

වලිය නම් අහවරයි, ඒත් දෙන්න දෙපැත්තට වෙලා ඔරෝ ඔරෝ ඉන්නවා පොලොසියෙන් හරි ඉන්ෂුවරන්ස් එකෙන් හරි එනකන් වෙන්න ඕනි...


යකෝ අතේ ගහපුවා කෙල්ලන්ගෙන් අහන්න ගියොත් නං මලයට වෙන එකක් කොහොමත් කර ගන්න වෙයි..කොටියා අතේ ගහපු එකෙක්ව අඳුනනවාද කියලා අහන්න කියන්නම්......![]()

උඹ බැඳලාද ?mama methanata adai awee?
kamak nathda danne na...
බරකරත්තයක් ගමු....මොකාගේ තෙලක්වත් ෂුවර් නෑ මට නම් දැන්..... කොහේ හරි දුර ගමනක් යනකොට, ඔය තෙල් කේස් එකක් නිසා, මග හිටියොත් එහෙම කාට කියන්නද බං......
![]()
![]()

කිරියේ එකෙක්ම දාලා තිබ්බේ බල්බ් හදන හැටි...... මුල් වියදම නම් ටිකක් වැඩි..... ඒත් කරන්ට් බිල ආවහම, කරන්ට් වදින්නේ නැති වෙනවා නම් ඒත් මදෑ.......

Ahhh elawalu gana wage kathaawa...api nam nuwara eliyen elawalu genaawa colombo ganatamacarrot 1kg 100/- gowa mal 200/- ala 100/- pears 50/- gediyak...anik ewaa nam aspa ganan..munge ammalaata
![]()



ගෙට එන්න කියලා තේ එකක්වත් දීපන්කො ඉතිං.....![]()

ඒ තෙල් ශෙඩ් වලට ඇවිත් නෑ. ශෙඩ් වලට එවන්න කලින් තමයි ඔය කේස් එක ඇවිත් තියෙන්නෙ.
හිතනවද ඒ තෙල් ආපහු හරවලා යවයි කියලා, අපිට එපා කියලා......??
ආපහු යවනවළුද....![]()
මේක ලංකාව හරිද.....!! 
උදේට -මම,බිරිද,මාමණ්ඩි,සේවයන්2යි, පොඩ්ඩො 2යි(එකෙක් විදියට ගත්තා)-6යිවේල් 16ක් ??![]()

හුට්ටප්පරයයි...... පෙරා සිකුරාදා කෝල් කරලත් තිබුනේ එහෙනං මේකට වෙන්න ඕනේ...... මට අමතකම වුනා කතා කරන්න ඌට.... දැන් කෝල් කරොත් එහෙම අහගන්න වෙන්නේ......

පිස්සුද ඕවා ආයේ යැව්වොත් ඉර අනිත් පැත්තෙන් පායයි........
ඕක හෙට අනිද්දට, හොද තෙල් වගයක් කියලා කියයි.......
පරීක්ෂණ වල වැරදි නිසා, හොද නැති තෙල් කියලා කියවුනා කියයි...... සීයට, දාහක් හොද තෙල් කියයි...... 
poddak balapan....හිතනවද ඒ තෙල් ආපහු හරවලා යවයි කියලා, අපිට එපා කියලා......??
![]()
මේක ලංකාව හරිද.....!!
![]()

විඩියෝ කරලා යූටියුබ් එකට දාපන්
ඕකුන් දෙන්න ගේ ඇතුලේ මරාගත්තොත්....

රෑට කන්නේ නැත්ද...උදේට -මම,බිරිද,මාමණ්ඩි,සේවයන්2යි, පොඩ්ඩො 2යි(එකෙක් විදියට ගත්තා)-6යි
දවල්ට මම නැතුව ඉතිරි අය - 5යි
රෑට - මම නැතුව ඉතිරි අය - 5යි
ඔක්කොම 16යි![]()

ඇල්වල පැත්තේ බං...... අපේ මලයාගේ වෙන්න වයිෆ් ගෙදරට සීන් ඒක කිව්වම මූට එන්න කියලා...... මූ මට කතා කරා යමන් කියලා.....
හ්ම්ම්..... මම දන්නේ නෑ බං..... අරගොල්ලෝ නම් අරංගල 