EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාර හු**ක් නේ බන් මේක. ත්‍රිකුනමලෙන් තෙල් ගේන්නේ සිපෙට්කොද, නැත්නම් IOC ද.... :frown:

    :oo: ත්‍රිකුණාමලෙන් ගේන්නේ නම් හැබැයි IOC කාරයා තමා...... :yes: ඒත් මොකාගෙන්වත් ෂුවර් නෑ බං දැන් නම් තෙල් ගැන සත පහක්....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් ආයෙත් සිපෙට්කෝ ගහන්න ඕනි....:confused:

    :oo: මොකාගේ තෙලක්වත් ෂුවර් නෑ මට නම් දැන්..... කොහේ හරි දුර ගමනක් යනකොට, ඔය තෙල් කේස් එකක් නිසා, මග හිටියොත් එහෙම කාට කියන්නද බං...... :( :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වලිය නම් අහවරයි, ඒත් දෙන්න දෙපැත්තට වෙලා ඔරෝ ඔරෝ ඉන්නවා පොලොසියෙන් හරි ඉන්ෂුවරන්ස් එකෙන් හරි එනකන් වෙන්න ඕනි...

    ගෙට එන්න කියලා තේ එකක්වත් දීපන්කො ඉතිං.....:P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොටියා අතේ ගහපු එකෙක්ව අඳුනනවාද කියලා අහන්න කියන්නම්...... :P:P:rofl:
    යකෝ අතේ ගහපුවා කෙල්ලන්ගෙන් අහන්න ගියොත් නං මලයට වෙන එකක් කොහොමත් කර ගන්න වෙයි.. :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මොකාගේ තෙලක්වත් ෂුවර් නෑ මට නම් දැන්..... කොහේ හරි දුර ගමනක් යනකොට, ඔය තෙල් කේස් එකක් නිසා, මග හිටියොත් එහෙම කාට කියන්නද බං...... :( :angry:
    බරකරත්තයක් ගමු....:rolleyes:
     

    kingdewi

    Well-known member
  • :yes: කිරියේ එකෙක්ම දාලා තිබ්බේ බල්බ් හදන හැටි...... මුල් වියදම නම් ටිකක් වැඩි..... ඒත් කරන්ට් බිල ආවහම, කරන්ට් වදින්නේ නැති වෙනවා නම් ඒත් මදෑ.......

    එස් එම් ඩී දාල හදන බල්බ් තියෙනව උඹලගෙ ගෙවල් පැත්තෙ තියෙන කර්මාන්ත පුරයෙ
    රු 1175 ඉඳන් පහලට තියෙනව .
    .අපිට පෙරේද ගෙනාව :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ තෙල් ශෙඩ් වලට ඇවිත් නෑ. ශෙඩ් වලට එවන්න කලින් තමයි ඔය කේස් එක ඇවිත් තියෙන්නෙ.

    :oo: හිතනවද ඒ තෙල් ආපහු හරවලා යවයි කියලා, අපිට එපා කියලා......?? :rolleyes:

    ආපහු යවනවළුද....:oo:

    :oo: මේක ලංකාව හරිද.....!! :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වේල් 16ක් ?? :oo:
    උදේට -මම,බිරිද,මාමණ්ඩි,සේවයන්2යි, පොඩ්ඩො 2යි(එකෙක් විදියට ගත්තා)-6යි
    දවල්ට මම නැතුව ඉතිරි අය - 5යි
    රෑට - මම නැතුව ඉතිරි අය - 5යි
    ඔක්කොම 16යි:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුට්‌ටප්පරයයි...... පෙරා සිකුරාදා කෝල් කරලත් තිබුනේ එහෙනං මේකට වෙන්න ඕනේ...... මට අමතකම වුනා කතා කරන්න ඌට.... දැන් කෝල් කරොත් එහෙම අහගන්න වෙන්නේ......

    :rofl::yes:

    පිස්සුද ඕවා ආයේ යැව්වොත් ඉර අනිත් පැත්තෙන් පායයි........

    :yes: ඕක හෙට අනිද්දට, හොද තෙල් වගයක් කියලා කියයි....... :yes: පරීක්ෂණ වල වැරදි නිසා, හොද නැති තෙල් කියලා කියවුනා කියයි...... සීයට, දාහක් හොද තෙල් කියයි...... :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උදේට -මම,බිරිද,මාමණ්ඩි,සේවයන්2යි, පොඩ්ඩො 2යි(එකෙක් විදියට ගත්තා)-6යි
    දවල්ට මම නැතුව ඉතිරි අය - 5යි
    රෑට - මම නැතුව ඉතිරි අය - 5යි
    ඔක්කොම 16යි:baffled:
    රෑට කන්නේ නැත්ද...:oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇල්වල පැත්තේ බං...... අපේ මලයාගේ වෙන්න වයිෆ් ගෙදරට සීන් ඒක කිව්වම මූට එන්න කියලා...... මූ මට කතා කරා යමන් කියලා.....

    :oo: හ්ම්ම්..... මම දන්නේ නෑ බං..... අරගොල්ලෝ නම් අරංගල :yes:
     
    Status
    Not open for further replies.