ඈ බොල ගොන් හොට්ටෝ..... කොහෙන් හරි යන්තම් ටිකක් අහගෙන, අහස කඩන් වැටෙනවා කියලා දුවනවා වගේ, නොදන්න හොට්ටවල් කියවන්න උඹ මාර දක්ෂයි නේ.....
ගොන් කොහුබත් කන්නෝ, කිඹුල් මාමා ගෙනත් තියන් හිටිය ජම්බෝ පීනට් එකක් නෑ.....
ඒක එදා තරි මාමා අරන් ආවේ...... කිඹුල් මාමා, අපි දෙන්නට, ක්ලිනික් එක ඈතුලේ, අර මොකක්ද මන්දා අළුත් බියර් එකක් ගසන්න දුන්නේ නැති නිසා, අපි බයිට් එකට අරන් ආව, ජම්බෝ පීනට් එකත් අරන් වාෂ්ප වෙලා, SLIIT එක හරියේ බොංගෝව නවත්වලා, ඒ බෝතල් දෙකට වග කිව්වා ජම්බෝ පීනට් බයිට් එකත් එක්ක.....
තෝ හිපාටුවා, නොදන්න හොට්ටවල් නොදොඩා හිටු මීට පස්සේවත්.......
![]()
![]()
2000rpm පන්නලාම ගිහින් වගේ![]()
නැත්නම් මුන් එක්ක බෑ......
කොස් මාමේ, අර පින්තූරෙන් අදත් වැඩ ගොඩක් ගත්තා ආ......
දුන්නා හම්බයෝ සෙට් එකකට ඈට්ටි හැලෙන්න...... 
බයිසන් බියර් ලු යුරාට දුන්නෙ![]()
මගුල..... වෙන මොකක්ද අළුත් හොට්ටක්...... මෙලෝ ගතියක් නෑ..... 
ඕක බීල ඇවිත් නංගිට කිවුවනම් ෆුල් ගතියක් ගන්න තිබ්බමගුල..... වෙන මොකක්ද අළුත් හොට්ටක්...... මෙලෝ ගතියක් නෑ.....
![]()

එතකොට වොඩ්කා ගැහුවා වගේ තියෙයිඕක බීල ඇවිත් නංගිට කිවුවනම් ෆුල් ගතියක් ගන්න තිබ්බ![]()

හරි හරි ඔන්න අපි එහෙනං කට වහගත්තා........
ආ ඒක හොදයි..... 
ඕක බීල ඇවිත් නංගිට කිවුවනම් ෆුල් ගතියක් ගන්න තිබ්බ![]()
හෆොයි.....!! එතකොට වොඩ්කා ගැහුවා වගේ තියෙයි![]()

ආ ඒක හොදයි.....
![]()



ඒ වුනාට මට කියවෙනවානේ බං උඹ කිඹුල් මාමාගේ කෑමට වගකියනවා කියලා.......![]()
කටවහපන් හිපාටුවා...... 
ඕක pacata bell කරලාද යවන්නෙ ?Packard Bell ලැප් එකක් සෙට් උනා, පවර් ඈඩප්ටර් එකෙත්, ෆෑන් එකක් එනවා කූලින් වලට.....![]()
![]()

ඕක pacata bell කරලාද යවන්නෙ ?![]()

ඔන්ලයින් එද්දි ඔය බහුබූත තියන් ඉන්නෙ නෑ බංසභ්යත්වය 0යි උඹේ කටෙනම් කොසා මාමේ.....![]()

ඔන්ලයින් එද්දි ඔය බහුබූත තියන් ඉන්නෙ නෑ බං![]()

Packard Bell ලැප් එකක් සෙට් උනා, පවර් ඈඩප්ටර් එකෙත්, ෆෑන් එකක් එනවා කූලින් වලට.....![]()
![]()
ඇති නේ