EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඈ බොල ගොන් හොට්ටෝ..... කොහෙන් හරි යන්තම් ටිකක් අහගෙන, අහස කඩන් වැටෙනවා කියලා දුවනවා වගේ, නොදන්න හොට්ටවල් කියවන්න උඹ මාර දක්ෂයි නේ..... :angry: ගොන් කොහුබත් කන්නෝ, කිඹුල් මාමා ගෙනත් තියන් හිටිය ජම්බෝ පීනට් එකක් නෑ..... :no: ඒක එදා තරි මාමා අරන් ආවේ...... කිඹුල් මාමා, අපි දෙන්නට, ක්ලිනික් එක ඈතුලේ, අර මොකක්ද මන්දා අළුත් බියර් එකක් ගසන්න දුන්නේ නැති නිසා, අපි බයිට් එකට අරන් ආව, ජම්බෝ පීනට් එකත් අරන් වාෂ්ප වෙලා, SLIIT එක හරියේ බොංගෝව නවත්වලා, ඒ බෝතල් දෙකට වග කිව්වා ජම්බෝ පීනට් බයිට් එකත් එක්ක..... :yes: තෝ හිපාටුවා, නොදන්න හොට්ටවල් නොදොඩා හිටු මීට පස්සේවත්....... :angry: :angry:

    හරි හරි ඔන්න අපි එහෙනං කට වහගත්තා........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2000rpm පන්නලාම ගිහින් වගේ :P

    :yes: නැත්නම් මුන් එක්ක බෑ...... :angry: කොස් මාමේ, අර පින්තූරෙන් අදත් වැඩ ගොඩක් ගත්තා ආ...... :rofl: දුන්නා හම්බයෝ සෙට් එකකට ඈට්ටි හැලෙන්න...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Packard Bell ලැප් එකක් සෙට් උනා, පවර් ඈඩප්ටර් එකෙත්, ෆෑන් එකක් එනවා කූලින් වලට..... :yes: :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Packard Bell ලැප් එකක් සෙට් උනා, පවර් ඈඩප්ටර් එකෙත්, ෆෑන් එකක් එනවා කූලින් වලට..... :yes: :D
    ඕක pacata bell කරලාද යවන්නෙ ? :P
     
    Status
    Not open for further replies.