♫ Happy Birthday sasliit ayya ♫♫

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සස්ලිට් අයියව දවස් ගාණකින් දැක්කෙ නැහැනේ.. මොනා වෙලාද මන්දා..:oo:

    happy-birthday-cake-icon.png
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සුබම සුබ උපන් දිනයක් වෙවා මෙ අවුරුද්දෙවත් කසාදයක් කර ගන්න ලැබෙවා :D
    නැත්නම් අල්ලපු ගෙදර කෙලි පැටික්කිටවත් දරු පැටියෙක් හදලා දෙන්න ලැබෙවා
    හැමෝම ඔයා වගේ නෑ ගයාන් අයියෙ :dull::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හැමෝම ඔයා වගේ නෑ ගයාන් අයියෙ :dull::rofl:
    මම ඉතින් ආදරෙදි සිමා තියා ගන්නෙ නැහැ
    මම කිවුවෙ කාසාදයක් කර ගන්න බැරි උනොත් දරු සුරතල්වත් බලපන් කියලා:yes:;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හරිම අපූරුයි :baffled:

    හ්ම් කොහොමද මගෙ ටිකිරි මොලෙ:P

    මෙකනෙ මගෙ කොලු පැටියාටත් නම දැම්මෙ මෙ අපතයා මගෙ ෆිට් එකනෙ මුට දැන් අවු 35 විතර වෙන්න අවා වයස මම දන්නවානෙ පොරගෙ හිතෙ තියෙන වෙදනාව කසාදය ගැන එකයි කිවුවෙ අල්ලපු වැටවත් පනින්න කියලා:rofl::yes:
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    සුභම සුබ උපන් දිනයක් වෙවා යලුවා !
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හ්ම් කොහොමද මගෙ ටිකිරි මොලෙ:P

    මෙකනෙ මගෙ කොලු පැටියාටත් නම දැම්මෙ මෙ අපතයා මගෙ ෆිට් එකනෙ මුට දැන් අවු 35 විතර වෙන්න අවා වයස මම දන්නවානෙ පොරගෙ හිතෙ තියෙන වෙදනාව කසාදය ගැන එකයි කිවුවෙ අල්ලපු වැටවත් පනින්න කියලා:rofl::yes:
    35 k ,? eyata ikmanatama hoda sahakariyak lebenna kiyala api prarthana karamu..:yes: ..
    allapu gewalwalata paninna upades denne oyata pissuda ? :oo::frown:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    35 k ,? eyata ikmanatama hoda sahakariyak lebenna kiyala api prarthana karamu..:yes: ..
    allapu gewalwalata paninna upades denne oyata pissuda ? :oo::frown:

    ඔව් අපි එහෙම ප්‍රාර්තනා කරමු;)
    මුට ලැබිමක් නැති නිසා කිවුවෙ අල්ලපු ගෙදර නංගිටත් හරි දැගලිල්ලලු ;) මු ගුරා නිසා
    එ කෙල්ල මුගෙන් හැම දෙම ඉගෙන ගන්න ආසලු උගන්නනවාට ප්‍රති උපකාර කරන්නත් ලැස්තිලු එ නංගියා ඉතින් මනුස්සයෙක්ට දරුවෙකුට වඩා දෙයක් මෙ ලොකෙ තියෙනවාද?දැකයි මම කිවුවෙ
    දරු පැටියෙක් නංගිගෙන් ඉල්ල ගන්න කියලා නැතිව නරක අදහසකින් කිවුවා නෙමෙ:yes:;):rofl: