හැමෝම ඔයා වගේ නෑ ගයාන් අයියෙසුබම සුබ උපන් දිනයක් වෙවා මෙ අවුරුද්දෙවත් කසාදයක් කර ගන්න ලැබෙවා
නැත්නම් අල්ලපු ගෙදර කෙලි පැටික්කිටවත් දරු පැටියෙක් හදලා දෙන්න ලැබෙවා


මම ඉතින් ආදරෙදි සිමා තියා ගන්නෙ නැහැහැමෝම ඔයා වගේ නෑ ගයාන් අයියෙ![]()


හරිම අපූරුයිමම කිවුවෙ කාසාදයක් කර ගන්න බැරි උනොත් දරු සුරතල්වත් බලපන් කියලා![]()

හරිම අපූරුයි![]()



35 k ,? eyata ikmanatama hoda sahakariyak lebenna kiyala api prarthana karamu..හ්ම් කොහොමද මගෙ ටිකිරි මොලෙ
මෙකනෙ මගෙ කොලු පැටියාටත් නම දැම්මෙ මෙ අපතයා මගෙ ෆිට් එකනෙ මුට දැන් අවු 35 විතර වෙන්න අවා වයස මම දන්නවානෙ පොරගෙ හිතෙ තියෙන වෙදනාව කසාදය ගැන එකයි කිවුවෙ අල්ලපු වැටවත් පනින්න කියලා![]()
.. 

35 k ,? eyata ikmanatama hoda sahakariyak lebenna kiyala api prarthana karamu....
allapu gewalwalata paninna upades denne oyata pissuda ?![]()

මු ගුරා නිසා

