EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ දන්නවද අර mobitel head office එක ළඟ පොඩි කඩයක් තියෙනව fried rice විතරයි තියෙන්නෙ එවෙලෙ හද හද දෙන්නෙ ... Rs90 - Rs130 ... පට්ට සෙනඟක් කියන්නෙ ඇඟිල්ල ගහන්න ඉඩක් නෑ :D

    නිකන් දාන්නම් වාලෙ කඩ දාලනම් හරියන්නෙ නෑ ... මැස්සෙක් වත් එන්නෙ නෑ ඊට පස්සෙ :yes:

    මමත් අහලා තියෙනවා... කාලයක් එතන බුෆේ වගේ දීලා තියෙනවා... පට්ට සෙනගක් එනවලු.. :yes:
    කඩ දානකොට දාන පැත්තත් බලන්න ඕනේ..:yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: Optical Drives / DVD Writers ටිකක් ගේන්න ඕනා.... හිදිලා ඉන්නේ දැන්.... ඉතින් බඩු නෑ.... :baffled:

    Blank CD / DVD වගයක් කලින් පාර ගෙනාපුවා තියෙනවා..... ගෙදර..... ස්ටොක් එක බලලා ගෙනත් දාන්න ඕනා..... :yes:

    B.Tooth ඩොංගල් දැන් එච්චර යනවද.....?? :rolleyes:

    ADSL Splitter වගයක් තිබ්බා ගෙදර..... තවම ස්ටොක් ගත්තේ නෑ නේ..... :P

    Software CD's / Movies දැන් කොපි කරලා දැමිල්ල තහනම් නේද.....?? :rolleyes:

    ඔය ඕනතරම් තියෙන්නෙ බන් Movies / Softwares ... Microsoft CDs නම් දාන්නෙපා :yes:

    වරෙන් මෙහෙ සෙන් සාල් ඒකට........ :);):cool::cool:

    ඒකට ඉතින් ඩොටේ එන්නෙපැයි බන් :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ දන්නවද අර mobitel head office එක ළඟ පොඩි කඩයක් තියෙනව fried rice විතරයි තියෙන්නෙ එවෙලෙ හද හද දෙන්නෙ ... Rs90 - Rs130 ... පට්ට සෙනඟක් කියන්නෙ ඇඟිල්ල ගහන්න ඉඩක් නෑ :D

    නිකන් දාන්නම් වාලෙ කඩ දාලනම් හරියන්නෙ නෑ ... මැස්සෙක් වත් එන්නෙ නෑ ඊට පස්සෙ :yes:

    උඹ කියන්නේ කොපර් චිම්නි ඒක ගැන....... පට්ට ප්ලේස් ඒක....... ඉස්සර එලියට යන එනකොට නිතරම කෑවා........ කොටින්ම ගෙදරින් ගෙන බත් ඒක කාලා ගියත් ඔෆිස් එකෙන් එලියට එතනින් කනවා....... මම යන්නේ 2ට 2.30ට විතර...... එතකොට සෙනග අඩුයි........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් හිතෙනව බං හොද කෑම කඩයක් දාන්න... හරියට දෙනවනම් මිනිස්සු පෝලිමේ ඉඳලා ගන්නේ... ඒත් බිස්නස් වලට බහින්න තාම බයයි.. මොකද ඕක දන්නේ නැති සබ්ජෙක්ට් එකක්නෙ...

    :D දාපන් බං හොදට පෙනුමට එකක්..... කිඹුල් මාමිවත් සෙට් කරගත්තා නම් ගොඩ..... :yes:

    පිලිවෙලකට, පිරිසිදුව තියෙනවා නම්, මිනිස්සු පෝලිම් ගැහිලා එන්නේ ඕවට..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය මවුස්,කීබෝර්ඩ්, වගේ නම මනම් අයිටම් ගන්නවනෙ බං... ඒවට.. අනිත් එක කම්පැනි ගොඩක් තියෙනවනේ... උන් ඔය පොඩි පොඩි අයිටම් ගන්නවා... මම කිව්වේ ඒ වගේ ඒවා.. ලොකු ඒවට වඩා ඉස්සෙල්ලා ඔය පොඩි පොඩි අයිටම් දෙන්න තැන් ටිකක් හදා ගනින්.. ගාන වැඩියෙන් දාලා දෙන්න පුලුවං... හැබැයි උන්ට ඩිලිවර් කරන්න ඕනේ මවුස් එකක් වුනත්... ඒකයි එකම අවුල..

    :D ඩිලිවරි එක නම් අවුලක් නෑ..... කොහොමත්, මම ශෝ රූම් කරන අදහස නෙවේ, Office එකක් විදිහට Develop කරන අදහසේ තමා ඉන්නේ මේක...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ මොකෝ ඌට කොත්තු ඇලජික් ඩ්හ..?

    කොත්තු ගහන්න ඕනෙනං දවසේ ගණන් බේරනවට අමතරව හැමදාම මට චිකන් කොත්තු 5ක් ඉල්ලුව...... ඊට පස්සේ මුගෙන් සද්දයක් නෑ......... :P:rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හරියට කරනවානම් පට්ටම බිස්නස් එකක් තමයි ඕක..... මිනිස්සුන්ගේ හිත දිනාගන්න ඒක විතරයි ඕනේ...... ඊටපස්සේ පෝලිමේ එන්නේ........

    ඔව්... ඒක තමයි... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ උඹ printouts දෙනවද.........? ෆොටෝ කොපි ප්ලේස් වට පිටාවේ තියෙනවාද......?

    :oo: ප්‍රින්ට් අවුට් නම් දෙන්න පුලුවන්...... :yes: ෆොටෝ කොපි එකක් රෙන්ට් කරන්නවත් බලන්න ඕනා.... උඩ උනාට, අහගෙන එනවා..... :yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :D දාපන් බං හොදට පෙනුමට එකක්..... කිඹුල් මාමිවත් සෙට් කරගත්තා නම් ගොඩ..... :yes:

    පිලිවෙලකට, පිරිසිදුව තියෙනවා නම්, මිනිස්සු පෝලිම් ගැහිලා එන්නේ ඕවට..... :yes:


    chef kimbula kiyala nama dapan :cool::P
     
    Status
    Not open for further replies.