යකෝ මේක 131000 දුවල හිතහන්කෝ![]()
අහන්න හැදුවා විතරයි දුවලා තියනවා වැඩි නැද්ද කියලා..යකෝ ඕවර් මයිලේජ් වහනයක් විනුනන්න ට්රයි කරහන් ආතල් එක තේරෙයි ..![]()
දුවන එකෙක් දුවපු දෙන් යකෝ. අනුන්ට ඕන හැටියට නෙමෙයිනෙ අපි මේකට එන්නෙ? උඹට වෙලාව තියන හැටියට මේකට වර.නෑ බන් මම නෝට් කරා ... මම නැති උනා කියල අඩුවක් නෑනේ බන්
කරිනා එක තමා කන්ට්රොල්ම වාහනේ බන් මට නම්ෆට්ට කරීනා එකක් තිබ්බ සුපිරිම තත්වෙන් 23.75 ඉල්ලනවා අන්තිම පාරේ යනකොට කිසිම සද්දයක් එන්නේ නෑ බන්
![]()
තව 500ක් අඩුවෙලාද ඒටිකට ?

marai neh.. man yanooo arake ituru tika hadanna...Save කරගත්තා......

wtf machan adu wadiya wadak naha okkoma inna onaනෑ බන් මම නෝට් කරා ... මම නැති උනා කියල අඩුවක් නෑනේ බන්
කරිනා එක තමා කන්ට්රොල්ම වාහනේ බන් මට නම්ෆට්ට කරීනා එකක් තිබ්බ සුපිරිම තත්වෙන් 23.75 ඉල්ලනවා අන්තිම පාරේ යනකොට කිසිම සද්දයක් එන්නේ නෑ බන්
![]()

ගනන් වැඩි නැද්ද![]()

උඹ දැන් ඔය බිස්නස් එකත් කරනවද..?![]()

තව 500ක් අඩුවෙලාද ඒටිකට ?![]()

දුවන එකෙක් දුවපු දෙන් යකෝ. අනුන්ට ඕන හැටියට නෙමෙයිනෙ අපි මේකට එන්නෙ? උඹට වෙලාව තියන හැටියට මේකට වර.

ඔව් ඔව් යලට මහටනේ බන් එන්නේ .. මොකද මාව දැක්ක ගමන් මේකේ උන් දුවනවනේ බන් ..ඉතින් උන්ට මේකේ ඉන්න දීල මම පාඩුවේ ඉන්නවා
ඌ නම් කියනවා 13ක් කරනවලු !! අම්මගේ රෙද්ද තමාවැඩිම උනොත් 8-9 තමා කොළඹ .. දෙදාහක ගහල ගොඩගම ඉඳලා ආවා කට්ට නම් බැස්සේ නෑ
දුවලම තමා බලන්න ඕන
වාහනේ නම් සුපිරි කන්ඩිෂන් තියෙනෝ ! ඔටෝ ලංකා එකේ තාම ඇඩ් එක ඇති ගෝල්ඩ් කලර් වාහනේ
![]()
මොකාද යකෝ අපේ තරි මාමා එනකොට දුවන උන්......??
1500CC Manual උනා නම් කරයි ඔය කියන තරම්......
තරි මාමේ, මේක K* නම්බර් එකක් වෙලත්, 2001 එකක්නේ......??
මගේ එකත් 2001 නේ බං.....?? J* නම්බර්.....?? 
විකියගේ කිරිපුතාට කියල කරකෝනවා එක්කෝ![]()

![]()
ඩිජිටල් මීටර් කරකවන්න පුලුවන්ද ?![]()

15000.00yi ප්රියස් එකෙත් කරකවනවා කියන්නේ...![]()

මොකාද යකෝ අපේ තරි මාමා එනකොට දුවන උන්......??
![]()
![]()
1500CC Manual උනා නම් කරයි ඔය කියන තරම්......
තරි මාමේ, මේක K* නම්බර් එකක් වෙලත්, 2001 එකක්නේ......??
මගේ එකත් 2001 නේ බං.....?? J* නම්බර්.....??
![]()

යකෝ මේක 131000 දුවල හිතහන්කෝ![]()
ඈහ්.......!! මගේ එක තවම 67650 යි.....

දන්න ලබ්බ තමා ඔයඑහෙනම් ඕක විකුනපන් ගනින් මේක
තෝ වෙන උලව්වක් එලෝපන් කෝ !! මැස්ඩා මගුල් වල පෙනුම විතරයි විකුනන්න ගියාම වටේ කැරකෙන්න ඕන
අඩුම ගානේ ඇවරේජ් 10ක් වත් කරන වහනයක් ඕන .. බිසිනොස් කරත් පෙට්රල් ගහන්නේ අමාරුවෙන් මම නම් ! උඹ මගුලක් කියනවා
![]()
ආස්චර්ය ......!!

ඈහ්.......!! මගේ එක තවම 67650 යි.....
![]()
![]()

කූඹි ගුල් ගහනකං එක තැන තියනකොට මයිලේජ් වැඩිවෙන්නෙ නෑ තමයිඈහ්.......!! මගේ එක තවම 67650 යි.....
![]()
![]()

නෑ බන් මම නෝට් කරා ... මම නැති උනා කියල අඩුවක් නෑනේ බන්
කරිනා එක තමා කන්ට්රොල්ම වාහනේ බන් මට නම්ෆට්ට කරීනා එකක් තිබ්බ සුපිරිම තත්වෙන් 23.75 ඉල්ලනවා අන්තිම පාරේ යනකොට කිසිම සද්දයක් එන්නේ නෑ බන්
![]()
උඹට නම් විකාර......
මේ දවස් ටිකේ මටත් වැඩිය කෝල් දෙන්න උනේ නෑ නේ.... ඒක තමා උඹ ඔය......
මේ දවස් ටිකේ, කිඹුලගේ ආතතිය, මට හැදිලා තියෙන්නේ........

බැන්දම තමා ඕකේ රස දන්නේ...ane ammapa bandapu minissu kiyana katha
![]()

ගනිද්දී තිබ්බේ කීයද...ඈහ්.......!! මගේ එක තවම 67650 යි.....
![]()
![]()