.:samuganna awasarai:.

Status
Not open for further replies.

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූස්;14717229 said:
    පිස්සුද නංගියේ මං එක්ක තරහ උනා ශේප් උනා. අනේ මන්ද ඉතින් මට නං විකාරයි වගේ. මේක කියවයිද දන්නෙත් නෑ. එපා වෙනවා අන්තර්ජාලයම. වැඩ විතරක් කරන්න හිතෙනවා අන්තර්ජාලයෙ. වෙලාවකට හිතෙනවා සැලි විතරක්ම හොයන්න. එහෙම නොවෙන්නයි ඔයාල එක්ක සෙට් උනේ එළකිරි එකේ :dull::dull: :dull::dull::dull:
    එක එකා දාල යනවා එපා වෙනවා එතකොට.:dull::dull:

    APRIL FOOOOOOOOOOOOOOOL :lol::lol:

    320sw0sw7847.gif
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    වර ළිඳ හාරන්න..:rofl:

    100_2700.jpg

    Originally Posted by පූස්
    පිස්සුද නංගියේ මං එක්ක තරහ උනා ශේප් උනා. අනේ මන්ද ඉතින් මට නං විකාරයි වගේ. මේක කියවයිද දන්නෙත් නෑ. එපා වෙනවා අන්තර්ජාලයම. වැඩ විතරක් කරන්න හිතෙනවා අන්තර්ජාලයෙ. වෙලාවකට හිතෙනවා සැලි විතරක්ම හොයන්න. එහෙම නොවෙන්නයි ඔයාල එක්ක සෙට් උනේ එළකිරි එකේ :dull::dull: :dull::dull::dull:
    එක එකා දාල යනවා එපා වෙනවා එතකොට.:dull::dull:

    __________________________________________________ ________

    අනෙ අපෙ පූස :rofl::rofl::rofl::rofl::rofl::rofl: :(
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :lol::lol::lol:

    පූසා එල්ලිලා මැරිලද දන්නේ නෑ........:P:P:P

    Originally Posted by පූස්
    පිස්සුද නංගියේ මං එක්ක තරහ උනා ශේප් උනා. අනේ මන්ද ඉතින් මට නං විකාරයි වගේ. මේක කියවයිද දන්නෙත් නෑ. එපා වෙනවා අන්තර්ජාලයම. වැඩ විතරක් කරන්න හිතෙනවා අන්තර්ජාලයෙ. වෙලාවකට හිතෙනවා සැලි විතරක්ම හොයන්න. එහෙම නොවෙන්නයි ඔයාල එක්ක සෙට් උනේ එළකිරි එකේ :dull::dull: :dull::dull::dull:
    එක එකා දාල යනවා එපා වෙනවා එතකොට.:dull::dull:

    __________________________________________________ ________

    අනෙ අපෙ පූස :rofl::rofl::rofl::rofl::rofl::rofl::P
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අප්‍රේල් මොඩයා කවුද :lol:

    Originally Posted by පූස්
    පිස්සුද නංගියේ මං එක්ක තරහ උනා ශේප් උනා. අනේ මන්ද ඉතින් මට නං විකාරයි වගේ. මේක කියවයිද දන්නෙත් නෑ. එපා වෙනවා අන්තර්ජාලයම. වැඩ විතරක් කරන්න හිතෙනවා අන්තර්ජාලයෙ. වෙලාවකට හිතෙනවා සැලි විතරක්ම හොයන්න. එහෙම නොවෙන්නයි ඔයාල එක්ක සෙට් උනේ එළකිරි එකේ :dull::dull: :dull::dull::dull:
    එක එකා දාල යනවා එපා වෙනවා එතකොට.:dull::dull:

    __________________________________________________ ________

    අනෙ අපෙ පූස :rofl::rofl::rofl::rofl::rofl::rofl::rolleyes::P
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කාටවත් මඩ නොගහන කාගේවත් හොඳ නම කතා නොකරන කාටත් අහිංසක විදියට සලකන මගෙ අහිංසක පිවිතුරු නිර්මල පවිත්‍ර මෘදු හිත රිදවල අනුකම්පා සහගත ප්‍රකාශයක් අරගෙන මට මඩ ගහපු එවුන්ට කවදා හෝ අද වගේ දවසක කාගේ හරි අමු ලණුවක් ගිල දා ලෝකයා ඉදිරිපිට අමු අමුවේ චාටර් වේවා රෙදි ගැලවේවා කුජීත වේවා....... ඕන් රීන් කට්ටු කට්ටු ස්වාහ.. පුහ් පුහ් පුහ් :angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදේ පාන්දොර ම ලණුවක්...................:dull::baffled:
    ගිල්ලවීමේ තැත සාර්ථක මුත් අපි අහුවෙයි ඕවට.............හැක් හැක් හොක්..........:P
    අපි දන්නෙ නැතැයි අපිත් එක්ක එක පීට්ස එක ගිල ගෙන ඉන්න මේ කෙල්ල ගේ හැටි.....:yes::baffled::rofl:

    පූස නම් ළිදේ ද මන්දා....එහෙම උනොත් අපිට ළිද ඉහින්න වෙනව තව එකෙක් දාන්න කලින්.....:rofl::rofl:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    නිවේදනයයි, අපි හැමටම ලින් කැපීමෙ සූරයෙක් වන​, සැකර කටක් හිමි, වචන හරබයෙහි අති ශූර විශාරද පූස අප්‍රෙල් පලවැනි දින මෝඩයන් ගේ දිනයේ රජ මෝඩයෙකට ඇදගත් බව දැන් නොරහසකි,:yes: මේ පෝස්ට් එක රිමූ කරන්නට පෙර කෝට් කරගත් ප්‍රසද් සහ ඉබ්බට මුලු එලකිරි සමාජය වෙනුවෙන්ම ක්‍රුතඤතාව දක්වමු. කරකියාගත ගත දෙයක් නොහී පූසා ස්කයිප් කරහා අප ඇමතු සොදුරු වදන් රිදීමේ බරපතල කම කියාපායි, මේ අවසතාව ලබා දුන් ටූලිට බෙහෙවින් ස්තූති.:cool:
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14718388 said:
    කාටවත් මඩ නොගහන, කාගේවත් හොඳ නම කතා නොකරන කාටත් අහිංසක විදියට සලකන, මගෙ අහිංසක පිවිතුරු නිර්මල පවිත්‍ර මෘදු හිත රිදවල අනුකම්පා සහගත ප්‍රකාශයක් අරගෙන මට මඩ ගහපු එවුන්ට කවදා හෝ අද වගේ දවසක කාගේ හරි අමු ලණුවක් ගිල දා ලෝකයා ඉදිරිපිට අමු අමුවේ චාටර් වේවා රෙදි ගැලවේවා කුජීත වේවා....... ඕන් රීන් කට්ටු කට්ටු ස්වාහ.. පුහ් පුහ් පුහ් :angry::angry::angry:

    ඒ මේ පෝස්ට් එකට මට හිනායනව බන්, :( පරම පිවිතුරු පූස පව් :(
     
    Status
    Not open for further replies.