Dental වේදමහතෙක් උදව්
මචාහ්න්ලා මගේ යාලුවෙක්ට දත් වල ප්රශ්නයකට සැත්කමක් කර ගන්න ඕන..මගේ ලගම යාලු කමක් තියෙන්නේ.උදව් කරන්න කාට හරි එළකිරියේ ඉන්න කෙනෙක්ට පුලුවන්ම් මට p.m එකක් දාන්න.. එකට ලොකු මුදලක් යනවා.එක දරන්න අමාරුයි එයාලට..මේක රජයෙන් කරගන්න පුළුවන්.එත් කාගෙන් හරි උදව්වක් ඕන.දොස්තර කෙනෙක්ව පෙරදෙනින්වත් අල්ල ගන්න..මේ මනුසයට කසාදයක් වත් කරගන්න බැරුව දුකට පත් වෙලා ඉන්නේ.එළකිරියේ ඉන්නේ අනුන්ගේ දුක හදුනන යාලුවෝ මට මේකට උදව් කරන්න,,බම්ප් එකකින් හරි සහයෝගයක් දෙන්න යාලුවනේ..ලොකු පිනක් උඹලට උදව් කරන්න පුලුවන්නම්..
දන්ත සැත්කමකට උදව් කරන්න..මුදලින් නොවේ..