Dental වේදමහතෙක් උදව්

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Dental වේදමහතෙක් උදව්

    දන්ත සැත්කමකට උදව් කරන්න..මුදලින් නොවේ..

    මචාහ්න්ලා මගේ යාලුවෙක්ට දත් වල ප්‍රශ්නයකට සැත්කමක් කර ගන්න ඕන..මගේ ලගම යාලු කමක් තියෙන්නේ.උදව් කරන්න කාට හරි එළකිරියේ ඉන්න කෙනෙක්ට පුලුවන්ම් මට p.m එකක් දාන්න.. එකට ලොකු මුදලක් යනවා.එක දරන්න අමාරුයි එයාලට..මේක රජයෙන් කරගන්න පුළුවන්.එත් කාගෙන් හරි උදව්වක් ඕන.දොස්තර කෙනෙක්ව පෙරදෙනින්වත් අල්ල ගන්න..මේ මනුසයට කසාදයක් වත් කරගන්න බැරුව දුකට පත් වෙලා ඉන්නේ.එළකිරියේ ඉන්නේ අනුන්ගේ දුක හදුනන යාලුවෝ මට මේකට උදව් කරන්න,,බම්ප් එකකින් හරි සහයෝගයක් දෙන්න යාලුවනේ..ලොකු පිනක් උඹලට උදව් කරන්න පුලුවන්නම්..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපේ දත් කිඹුලා සහෝදරයාගෙන් ඕකට හොද පිළිතුරක් ලබාගන්න පුළුවන් වෙයි අනිවා
    ඔහුවසම්බන්ද කරගන්න
     
    • Like
    Reactions: Gayan_BC

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ දොස්තර හොඳහිත දත් කිඹුලව කොන්ටැක් කරලා බලන්න... අනිවා පුලුවන් උදව්වක් දෙයි... :yes:
     
    • Like
    Reactions: Gayan_BC

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    යාළුවා ඉන්නේ ගාල්ලේ බන්.. dathkimbula dentist කෙනෙක්ද මම බල්ලනම් බන්..ස්තුත්යි සේරටම..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අර පොලිස් ලොක්කෙක් හිටියේ වීරක්කොඩි කියලා
    එයාගේ වයිෆ් හොදයි මචන්
    නවලොකෙට එනවා වීරක්කොඩි කියල ලේඩි ඩොක්ටර් කෙනෙක්
    දත් කෙස් වලට හොදම එයාලු
    ශිරන්තිගේත් එයාලු වැඩර්
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අර පොලිස් ලොක්කෙක් හිටියේ වීරක්කොඩි කියලා
    එයාගේ වයිෆ් හොදයි මචන්
    නවලොකෙට එනවා වීරක්කොඩි කියල ලේඩි ඩොක්ටර් කෙනෙක්
    දත් කෙස් වලට හොදම එයාලු
    ශිරන්තිගේත් එයාලු වැඩර්
    ලබ්බෝ
    දාලා ඌ දාලා තියන එක හරියට කියවපිය
    මෝඩ යකා...ඒ මනුස්සයට පෞද්ගලික තැනකින් කරගන්න අමාරු නිසයි වෙන තැනක් බලන්නේ...එහෙම කියද්දිත් තෝ නවලෝක පලයන්ලු:angry::angry:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    thnaxx macahnla bump walata mama dathkimbulata pm kara..මේ මම කියන කෙනාට දැන් වයස 32ක් බන්.පොඩි කාලේ උන අනතුරක් හඬ කට වැහිලා තිබිල.ලංකා රෝහලේ කරපු සැත්කමකින් එයා ඒ ප්‍රශ්නේ හදා ගත්තා.එකටත් සැහෙන ගානක් වියදම් කරලා නයත් වෙලා.දැන් අපහු එහෙම කරන්න පුළුවන් කමක් නා බන්.දුක හිතෙනවා බන්.ලංකාවේ මුදල් නැති කම නිසා කොච්චර මිනිසුන්නට මෙහෙම වෙනවද.අපි අලුත් අවරුදු කියලාඅ..කොච්චර සල්ලි වියදම් කරනවද බන්..කොච්චර සල්ලි නාස්ති කරනවද අපි..එත් මේ වගේ අහිංසක මිනිසු කියක් ජෙව්තේ එපා වෙලා ඉන්නවද මුදල් නැතුව අනාත වෙලා ..මාරදුකයි මචං.මේ වෙනුවෙන් උදව් කරන හැමෝටම ගොඩක් පින් බන්.මගේ මේ වගේ කලින් ත්රෙඅඩ් එකකට එළකිරියේ යාලුවෝ උදව් කරලා දැන් a දරුවට හොදටම හොඅදයි බන්.අපි එකතු උනොත් ලොකු දෙයක් මේ වගේ ප්‍රශ්න වලට කරන්න පුළුවන්.අර ප්‍රශ්නෙදි අපේ යාලුවන්ගෙන් ලැබුණු සහය කිය්ලන්න වචන නා.මේ අව්ලේදීත් උදව් කරට උඹලට ස්තුති කරන්න මට වචන න පින් බන්.. :(

    ජිවිතයක් බේරා ගානෙම වෙනුවෙන්

    මේ තියෙන්නේ මම කිව ත්රෙඅඩ් එක මේකෙන් a දරුවට ලොකු මුදලක් එකතු උනා.දැන් ඒ දරුවට හොඅදටම හොදයි මේ ලදී හොද වෙලා ගදර ගෙනාව.. :)
     
    Last edited: