EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යටින් පේනවද, ඇයි ජ*ගිය ඇඳලා නැද්ද....:frown:
    ජංගි දාලද නැද්ද කියන්න අපි දන්නේ නෑ..:no::no: ඒ වුනාට දෙන්නගේ හිත් වල පොඩි පොඩි කොහු තියෙනවා..ත්‍රෙඩ් එක ඇතුලෙදි ඒක පේනවා....:yes::yes:
    උදාහරණයක්‌ ගත්තොත් තරි අයියා මිනි අයියගේ ඒවා කෝට් කරන්නේ නෑ..මිනි ලොක්කා තරි අයියගේ ඒවා කෝට් කරන්නේ නෑ...:dull::dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ සේරම දන්නවා නේද..ඔව් ඉතින් උඹත් තම්බියනේ...:rofl::rofl:

    ubath hambayongenma badu aran untama baninawa :rofl:

    3p3dii.jpg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සෙට් ඔන නැහැ පුතා අපිට:angry: අයියල කැලෙ අපි එනකොට:rofl:
    ලන්තේ උන් එන්නේ නැත්තේ අර උන් සෙට් එකක් බෑන් කලාට පස්සේ තමා...:yes::yes: ඇයි බං ඒ උන්ව සෙට් ඒක පිටින් බෑන් කලේ...:confused::confused: සුරා එහෙම ඒ දවස්වල මගෙ ෆිට් එක...:yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලන්තේ උන් එන්නේ නැත්තේ අර උන් සෙට් එකක් බෑන් කලාට පස්සේ තමා...:yes::yes: ඇයි බං ඒ උන්ව සෙට් ඒක පිටින් බෑන් කලේ...:confused::confused: සුරා එහෙම ඒ දවස්වල මගෙ ෆිට් එක...:yes::yes:
    පිකටින් කරලා:D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ubath hambayongenma badu aran untama baninawa :rofl:
    මට අවශ්‍ය කරනදේ සිංහල කඩේ නැත්තම් උන් ගාව තියෙනවා නම් හොඳ කොලිටියට හම්බ කඩේ වුනත් මම ගන්නවා...:dull::dull: මම ගෙවන්නේ මගේ සල්ලි..මගේ සල්ලි දීලා ඇයි මම බාල බඩු ගන්නේ...:rolleyes::rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇම් එල් හම්බ දර්ශන කියන්නෙ දැක්ම කියන එක එ කියන්නෙ අල්ලහ්ගෙ දැක්ම
    සම්පුරන නම්
    මොහොමඩ් ලතිෆ්:yes:;):cool:

    ml = මොහොමඩ් ලතීෆ්... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් එත් බබා නෙමෙ උට ඔය තරම් වෙලා ඉවසන් ඉන්න බැහැ ආපු ගමන් මාට්ටු වෙනවා:rofl:
    මට සැක පොරක් ඉන්නවා;)අල්ල ගන්නම්කො:yes:

    ;)

    කවුද කවුද...? අල්ලගත්තහම අපිටත් කියපං... ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අම්මටසිරි...අපේ කොම්පියුටරේ ගන්න කොටත් උඹ ඒකෙ වැඩනේ..උඹද දන්නේ නෑ අපේ එකත් සැට් කොලේ...:cool::cool: මොනවා වුනත් ඒ දවස් වල සර්විස් ඒක නම් එල..අපේ එකෙත් බෝඩ් එක මාරු කරලා දුන්නා දෙපාරක්..තාම වැඩ එලටම ගත්ත සබ් එක..AlTec Lancing....:cool::cool:

    මම ඇසෙම්බල් කරන කෑල්ලේ හිටියේ නෑ... :D
    සර්විස් නම් හොඳට තිබ්බා... ඇල්ටෙක් ලාන්සිං පට්ට... තාම ඒකට ගහන්න එකක් ආවේ නෑ... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජංගි දාලද නැද්ද කියන්න අපි දන්නේ නෑ..:no::no: ඒ වුනාට දෙන්නගේ හිත් වල පොඩි පොඩි කොහු තියෙනවා..ත්‍රෙඩ් එක ඇතුලෙදි ඒක පේනවා....:yes::yes:
    උදාහරණයක්‌ ගත්තොත් තරි අයියා මිනි අයියගේ ඒවා කෝට් කරන්නේ නෑ..මිනි ලොක්කා තරි අයියගේ ඒවා කෝට් කරන්නේ නෑ...:dull::dull:

    තෝ මෙතන අහක යන කුනු අවුස්සන්නේ නැතුව හිටු... :angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම ඇසෙම්බල් කරන කෑල්ලේ හිටියේ නෑ... :D
    සර්විස් නම් හොඳට තිබ්බා... ඇල්ටෙක් ලාන්සිං පට්ට... තාම ඒකට ගහන්න එකක් ආවේ නෑ... :yes:
    තාම එලටම වැඩ..දැන් අවුරුදු 10 ක්..පට්ට සවුන්ඩ්ස්..ඒ කාලේ 9500/= :yes::yes::cool::cool: දැන් නම් කව්රුත් ගේන්නේ නෑ..:no::no:
     
    Status
    Not open for further replies.