මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
සියලු ඡන්ද දායකයන් සහ අපේක්ෂකයන් වෙත කෙරෙන විශේෂ දැනුම් දීමයි!
මැතිවරණ කොමසාරිස් තුමා විසින් නිකුත් කරන ලද නිල නිවේදනය නැවතත් ඔබගේ අවධානයට යොමු කරගන්නා ලෙස මෙයින් කාරුණිකව දැනුම් දෙමි.
:rolleyes::rolleyes::rolleyes:


http://www.elakiri.lk/forum/showpost.php?p=14786511&postcount=1784
tooli මෙම උත්සවය සංවිධානය පමණි ඇය මැතිවරණ කොමසාරිස් නොවේ, එමනිසා ඇයට පැත්තක් ගැනීමට අයිතිය ඇත.
ජන්ද කටයුතු කරන්නේ මා පමණක් බැවින් මම පක්ෂග්‍රාහී වීමෙන් වලකිමි :D



 

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    බොරු පොරොන්දුවලට නොරැවටෙන්න
    ඔබේ වටිනා මනාපය පූසාට ලබාදෙන්න......



    logo2vr.png
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mage rep 302 thienawa. Thawa 98k denawanam mama e paththata support eka denawa.
    88271268.png


    උඹ අපිට දීලා ති‍යෙන්නේ මචන්.....මම කට්ටි‍යට කිව්වා.....අද දවස ඇතුලත උඹට රෙප් 100ක් ලැබෙ‍යි.....:yes::yes::yes:
    මම දැනටමත් 8ක් දීලා ඇති......:cool::cool::cool:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔබතුමී මේ වල් පූසට පක්ෂග්‍රාහී වෙන්න හේතුව ?
    skype එකෙන් ගහ ගන්නව මරාගන්නව..
    දැන් යාළුද :oo:

    ඒ සහෝ පිට් එකට :P
    උඹට මම පට්ට පලු යන්න බනින්නෙ ඒත් පිට් එකට :P
    වරෙන් මගෙ පැත්තට ලෝකෙ අනිත් වයිරස් ගාඩ් සේරම වට්ටමු අපි එකතු වෙලා.:cool::cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    පූස්;14786993 said:

    ඒ සහෝ පිට් එකට :P
    උඹට මම පට්ට පලු යන්න බනින්නෙ ඒත් පිට් එකට :P
    වරෙන් මගෙ පැත්තට ලෝකෙ අනිත් වයිරස් ගාඩ් සේරම වට්ටමු අපි එකතු වෙලා.:cool::cool:
    :D:rolleyes:
     
    Status
    Not open for further replies.