මහා කඹ ඇදීමේ තරගය [2013]

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :angry::angry::angry:....ප්‍රධාන විනිසුරුවරි‍ය නැවතත් පක්ෂග්‍රාහීව කට‍යුතු කර‍යි....:angry::angry::angry:

    :cool::cool::cool:....අපි ඡන්ද මංකොල්ල‍යක් කරනවා....:cool::cool::cool:
    tooli මෙම උත්සවය සංවිධානය පමණි ඇය මැතිවරණ කොමසාරිස් නොවේ, එමනිසා ඇයට පැත්තක් ගැනීමට අයිතිය ඇත.
    ජන්ද කටයුතු කරන්නේ මා පමණක් බැවින් මම පක්ෂග්‍රාහී වීමෙන් වලකිමි :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    oya buddya wadak naa :no: nil nariya oyath poowata vote karanna ane :rolleyes:
    සචි‍යෝ.....බලපන් මේ බටු ආච්චි උඹට නරි‍යා කි‍යලා කතාකරන්නේ.....:dull::dull::dull:

    මෙහෙම ටීම් එකකට ඡන්දේ දීලා වැඩක් ති‍යනවද......:no::no::no:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    oya buddya wadak naa :no: nil nariya oyath poowata vote karanna ane :rolleyes:

    හොද වෙලාවට ඇගී ආවෙ. මේ අපි මේකෙ ඉන්න පැනියො ටික අන්දලා ජන්ද ටික කඩාගමු. ඔය සචියා කූලා එහෙම ගෑණු ලමයෙක් හායි කිව්වම නැට්ට වන වන බිම බඩ ගාගෙන එන්නෙ. ;):rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    koo poll eka :rolleyes:

    team deka mokadda??

    poll එක 9ට දාන්නෙ :D

    ------------------------------------------------------------------------------------------------------------------

    c7173d94-3d97-4b3a-979d-77f9ce0e0c7b-1365778500490.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    තොපිත් පැත්තක ඉදන් කඹ අදිනවද ටීම් එකක් හදන් :angry:

    අපි ස්වාදීන පක්ෂය..
    අපේ අයිතීන් වෙනුවෙන් පෙනීහිටිනව අපේ චන්ගුමී ක්‍රමයට ගහල අපි ජන්දෙ දෙන්නෙ කාටද කියල තීරණය කරන්නෙ..

    පූසටද බඩියටද, බඩියටද පූසටද, පූසටද බඩියටද :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    tooli මෙම උත්සවය සංවිධානය පමණි ඇය මැතිවරණ කොමසාරිස් නොවේ, එමනිසා ඇයට පැත්තක් ගැනීමට අයිතිය ඇත.
    ජන්ද කටයුතු කරන්නේ මා පමණක් බැවින් මම පක්ෂග්‍රාහී වීමෙන් වලකිමි :D
    ඇති ‍යන්තම්..... උඹවත් අපක්ෂපාතීව ඉන්න එක ලොකු දෙ‍යක්.......:cool::cool::cool:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    tooli මෙම උත්සවය සංවිධානය පමණි ඇය මැතිවරණ කොමසාරිස් නොවේ, එමනිසා ඇයට පැත්තක් ගැනීමට අයිතිය ඇත.
    ජන්ද කටයුතු කරන්නේ මා පමණක් බැවින් මම පක්ෂග්‍රාහී වීමෙන් වලකිමි :D

    ඔන්න ඔහේ උඹත් අපේ පැත්තට පක්ෂග්‍රාහී වෙයන් බං. මොකෝ අතින් පයින් යනවයි කියල. :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සචි‍යෝ.....බලපන් මේ බටු ආච්චි උඹට නරි‍යා කි‍යලා කතාකරන්නේ.....:dull::dull::dull:

    මෙහෙම ටීම් එකකට ඡන්දේ දීලා වැඩක් ති‍යනවද......:no::no::no:

    ඒක තමා මාත් කල්පනා කලේ..:dull::dull:
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    tooli මෙම උත්සවය සංවිධානය පමණි ඇය මැතිවරණ කොමසාරිස් නොවේ, එමනිසා ඇයට පැත්තක් ගැනීමට අයිතිය ඇත.
    ජන්ද කටයුතු කරන්නේ මා පමණක් බැවින් මම පක්ෂග්‍රාහී වීමෙන් වලකිමි
    :D

    ela ela:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පැටියා;14786515 said:
    මොනාද තියෙන්නෙ? ගෙදර ඇඩ්‍රස් එක පී ඇම් කරපං :rofl:
    ඉවසලා හිටපන්..... ඡන්දේ දෙන එවුන්ට පලමු තැන.......:yes::yes::yes:

    ඊට පස්සේ අපි බොමු......
    :cool::cool::cool:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    පැටියා;14786509 said:
    කොල්ලා කාලෙ නටපු නැටුං දැං හරි යන්නෙ නෑ ආයිබොවං. :no::D:rofl::rofl:

    ------------------------------------------------------------------------------------------------------------------

    c7173d94-3d97-4b3a-979d-77f9ce0e0c7b-1365778500490.jpg
    a kiyanne marry karala :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඇති ‍යන්තම්..... උඹවත් අපක්ෂපාතීව ඉන්න එක ලොකු දෙ‍යක්.......:cool::cool::cool:
    සම්තින්ග් එකක් දෙනව නම් අපිත් ඕනෙ පැත්තකට සප් :baffled:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    අපි ස්වාදීන පක්ෂය..
    අපේ අයිතීන් වෙනුවෙන් පෙනීහිටිනව අපේ චන්ගුමී ක්‍රමයට ගහල අපි ජන්දෙ දෙන්නෙ කාටද කියල තීරණය කරන්නෙ..

    පූසටද බඩියටද, බඩියටද පූසටද, පූසටද බඩියටද :cool:

    සන්ධානගත වෙන්න එහෙම අදහසක් නැද්ද? :P