මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,461
    25,453
    113
    tracing Geo-location.. ... ...
    පුසා හට චන්දෙ දෙන සැමට අවුරුදු චාරිත්‍ර ඇතුලත් sunny leone ගේ විශාල ප්‍රමාණයේ පෝස්ටරයක් නොමිලේ.. ;);)
    Sunny-Leone+4.jpg


    බලපල්ලකො ඉතින්...වෙලාවට පූස් ට චන්දෙ දුන්නේ....:rofl::rofl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,169
    113
    192.168.1.1
    දැන් කාවද දිනවල ඕනේ?? order බාරගන්නවා දිනවල දෙන්න.........සුළු දෙයක් කරන්න තියෙන්නේ...........:P:P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,227
    4,117
    113
    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :P:dull:


    p5zff.jpg

    ​

    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:

    සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:

    ​
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ~.විශේෂ නිවේදනයයි.~​
    ​

    PEWhlSK.gif

    ​

    ​

    ඔබ නිස්කාරණේ යටිතල පහසුකම් ​

    20 දෙනෙකුට නොමැති ළිඳකට ​

    ජබුක් වීමේ අවදානමෙන් පෙලෙන්නෙක් ද,​

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:​

    ​

    එහෙනම් මේ ඔබේ අවස්ථාවයි..​

    :yes::yes::yes:​

    නිස්කාරණේ ලොවෙත්​

    ජබුක් වීමේ අවධානමෙන් මඟ හැරෙන්න​

    එන්න ඇවිත් අප හා අත්වැල් බැඳ ගන්න..​

    (ඒ කෙහෙම් මලක් ඕන නෑ ඇවිත් වෝට් කරලා යමල්ලා...​

    අතක් අල්ලන්න කියුවොත් ඉතින්...:rofl::rofl::rofl: )​

    ​

    බඩී ටීම් එකෙන් අපේ ටීම් එකට වෝට්ස් ​

    ලබා දෙන්නන් හට අප විසින් ​

    කණ්ඩායම් හැඟීමෙන් ලබා දීමට සිටි ​

    රෙප් ප්‍රමාණය අප විසින් 50ක් දක්වා
    8.gif
    8.gif

    අගයෙන් වැඩි කරන ලදී..​

    ​

    Remember..Remember...Remember​

    REP 50 ++​

    Remember..Remember...Remember​

    ​

    අනෙකුත් සාමාජිකයන් හට අපි රෙප් 25 බැගින්​

    ලබා දීමට තීරණය කරන ලදී..​

    ​

    ​

    Remember..Remember...Remember​

    REP 25 ++​

    Remember..Remember...Remember​
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,210
    1
    6,275
    113
    Sri Lanka
    පූසා අපිට අපි පූසාට!!

    ටීම් දෙකේම යාලුවෝ ඉන්නවනේ
    දෙකටම වෝට් කරන්න බැරිද?
    :oo::oo::oo::oo:


    මචන් 87 ගැන්සියට සප් එක දියන්. මායි ජයයි ඉන්නවා පූසගෙ පිලේ. :P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මටත් team එක මාරු කරන්ඩ හිතෙනවා...:oo:
    මොනවද අපි ඔහෙට ආවොත් තියෙන offers???:rolleyes:
    ​

    p5zff.jpg

    නව සාමාජිකයින් දෙදෙනා යුරාජ් සහ 5ටෙක් :cool:
    තව 9 දෙනෙක් පමණයි.. ඉක්මන් කරන්න.. :rofl:

    ටීම් දෙකේ නැති අය දැම්ම vote කරන්න එපා..:no:
    අපිත් එක්ක එකතු වෙන්න.. දෙපැත්ත black mail කර rep points ඇතුළු වටිනා දීමනා රැසක් හිමිකර ගන්න..:D (150+)
    වටිනා ජන්දය නාස්ති කරන්න එපා.. ගයාන් කුවේට් rcccc හෝ මා දැනුවත් කර අපිත් සමග එකතු වෙන්න.. :yes:​
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පූසා අපිට අපි පූසාට!!

    ටීම් දෙකේම යාලුවෝ ඉන්නවනේ
    දෙකටම වෝට් කරන්න බැරිද?
    :oo::oo::oo::oo:


    පූසට දුන්නා කියන්නේ යාලුවෝ ගොඩකට දුන්නා වගේ තමා.

    :yes::yes::yes:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,843
    1,459
    113
    Colombo
    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :P:dull:


    p5zff.jpg

    ​

    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:

    සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:

    ​
    mawth dapn oya team ekata magan vote4 ganna pulwan:P;)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූසා අපිට අපි පූසාට!!

    ටීම් දෙකේම යාලුවෝ ඉන්නවනේ
    දෙකටම වෝට් කරන්න බැරිද?
    :oo::oo::oo::oo:

    උඹට ප්‍රයිවට් ජෙට් එකක් අරන් දෙනව මත්තලින් වරෙන් පුතේ මෙහෙට
    Tongue04.gif
    ​
     
    Status
    Not open for further replies.