මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,976
    24,441
    113
    tracing Geo-location.. ... ...
    පුසා හට චන්දෙ දෙන සැමට අවුරුදු චාරිත්‍ර ඇතුලත් sunny leone ගේ විශාල ප්‍රමාණයේ පෝස්ටරයක් නොමිලේ.. ;);)
    Sunny-Leone+4.jpg


    බලපල්ලකො ඉතින්...වෙලාවට පූස් ට චන්දෙ දුන්නේ....:rofl::rofl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    දැන් කාවද දිනවල ඕනේ?? order බාරගන්නවා දිනවල දෙන්න.........සුළු දෙයක් කරන්න තියෙන්නේ...........:P:P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :P:dull:


    p5zff.jpg


    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:

    සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ~.විශේෂ නිවේදනයයි.~

    PEWhlSK.gif



    ඔබ නිස්කාරණේ යටිතල පහසුකම්

    20 දෙනෙකුට නොමැති ළිඳකට

    ජබුක් වීමේ අවදානමෙන් පෙලෙන්නෙක් ද,

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    එහෙනම් මේ ඔබේ අවස්ථාවයි..

    :yes::yes::yes:

    නිස්කාරණේ ලොවෙත්

    ජබුක් වීමේ අවධානමෙන් මඟ හැරෙන්න

    එන්න ඇවිත් අප හා අත්වැල් බැඳ ගන්න..

    (ඒ කෙහෙම් මලක් ඕන නෑ ඇවිත් වෝට් කරලා යමල්ලා...

    අතක් අල්ලන්න කියුවොත් ඉතින්...:rofl::rofl::rofl: )


    බඩී ටීම් එකෙන් අපේ ටීම් එකට වෝට්ස්

    ලබා දෙන්නන් හට අප විසින්

    කණ්ඩායම් හැඟීමෙන් ලබා දීමට සිටි

    රෙප් ප්‍රමාණය අප විසින් 50ක් දක්වා
    8.gif
    8.gif

    අගයෙන් වැඩි කරන ලදී..


    Remember..Remember...Remember

    REP 50 ++

    Remember..Remember...Remember


    අනෙකුත් සාමාජිකයන් හට අපි රෙප් 25 බැගින්

    ලබා දීමට තීරණය කරන ලදී..



    Remember..Remember...Remember

    REP 25 ++

    Remember..Remember...Remember
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    පූසා අපිට අපි පූසාට!!

    ටීම් දෙකේම යාලුවෝ ඉන්නවනේ
    දෙකටම වෝට් කරන්න බැරිද?
    :oo::oo::oo::oo:


    මචන් 87 ගැන්සියට සප් එක දියන්. මායි ජයයි ඉන්නවා පූසගෙ පිලේ. :P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මටත් team එක මාරු කරන්ඩ හිතෙනවා...:oo:
    මොනවද අපි ඔහෙට ආවොත් තියෙන offers???:rolleyes:

    p5zff.jpg

    නව සාමාජිකයින් දෙදෙනා යුරාජ් සහ 5ටෙක් :cool:
    තව 9 දෙනෙක් පමණයි.. ඉක්මන් කරන්න.. :rofl:

    ටීම් දෙකේ නැති අය දැම්ම vote කරන්න එපා..:no:
    අපිත් එක්ක එකතු වෙන්න.. දෙපැත්ත black mail කර rep points ඇතුළු වටිනා දීමනා රැසක් හිමිකර ගන්න..:D (150+)
    වටිනා ජන්දය නාස්ති කරන්න එපා.. ගයාන් කුවේට් rcccc හෝ මා දැනුවත් කර අපිත් සමග එකතු වෙන්න.. :yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පූසා අපිට අපි පූසාට!!

    ටීම් දෙකේම යාලුවෝ ඉන්නවනේ
    දෙකටම වෝට් කරන්න බැරිද?
    :oo::oo::oo::oo:


    පූසට දුන්නා කියන්නේ යාලුවෝ ගොඩකට දුන්නා වගේ තමා.

    :yes::yes::yes:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :P:dull:


    p5zff.jpg


    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:

    සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:

    mawth dapn oya team ekata magan vote4 ganna pulwan:P;)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූසා අපිට අපි පූසාට!!

    ටීම් දෙකේම යාලුවෝ ඉන්නවනේ
    දෙකටම වෝට් කරන්න බැරිද?
    :oo::oo::oo::oo:

    උඹට ප්‍රයිවට් ජෙට් එකක් අරන් දෙනව මත්තලින් වරෙන් පුතේ මෙහෙට
    Tongue04.gif
     
    Status
    Not open for further replies.