මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    කාටද දෙන්නේ .......................................


    දැන්ම එපා බන්, අපිට සෙට් වෙයන්

    2cpulg9.jpg
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පරදින ටීම් එකට චන්දය දී ලිඳට වැටෙනවද?නැත්නම් පුසට චන්දය දී අබිමානවත් elakiri සාමාජිකයෙක් වෙනවද?​

    මාත් ආසයි ඒ කිව්ව වගේ කෙනෙක් වෙන්න :rolleyes::baffled::P
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63

    අනේ පලයන් බන් යන්න. උඹලා වගේ බොරු නෑ අපේ. උඹලට රෙප් 50ක්වත් නෑ දෙන්න. අපිට ඡන්දේ දුන්නොත් අඩුම 100ක් ෂුවර්.

    :P:P:P
    අනේ යකෝ උබල ඔච්චර කලබල වෙලා උදේම බැස්සේ අඩු ගානක් දීලා කඩාගන්න
    බඩියා තාම ඇවිත් නෑ ඉවසලා ඉදපන් හවසට දෙනවා
    gayankuwait,buddy,saslit more
    okkoma methanata aawama awit deepan ape un thaama nidi
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එලකිරියට වැඩක් කරපු එකෙක්ට චන්දය දීපල්ලා
    බඩියා ඇල්බම් ගෙඩි පිටින් දුන්නා තව දෙනවා
    බඩී කරපු වැඩ කොටස බලලා සාපේක්ශව තීරනය කරන්න ,හවසට සලකනවා අත පුරවලා
    දුන්නා වගේ 2ක් දෙනවා

    ඉස්සෙලා ලොක්ක හොයන හිටු.. අපේ ළඟ 150ට වැඩි :dull:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පරදින ටීම් එකට චන්දය දී ලිඳට වැටෙනවද?නැත්නම් පුසට චන්දය දී අබිමානවත් elakiri සාමාජිකයෙක් වෙනවද?​


    වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න ....
     
    Status
    Not open for further replies.