කාටද දෙන්නේ .......................................
දැන්ම එපා බන්, අපිට සෙට් වෙයන්
කාටද දෙන්නේ .......................................
පුසට චන්දය දී උබේ ජම්බු ජුස් ව්‍යාපාරය දියුණු කරගන්න



බඩියාව හැරදා මම එනව පූස ලගට, කමක් නැද්ද දන්නෙ නැ



දිනන පැත්තට දීපන්. පූසා ඉස්සරහින් ඉන්නෙ![]()

130+ rep idiriyedi obata labeianna ehema wara
rep kiyak hambeida dan pusita vote kaloth![]()
පරදින ටීම් එකට චන්දය දී ලිඳට වැටෙනවද?නැත්නම් පුසට චන්දය දී අබිමානවත් elakiri සාමාජිකයෙක් වෙනවද?



apita setwemuමොකෝ කියන්නේ පාවලා දෙන්නද....නැත්තං මට වැඩිපුර දෙනවද![]()

අනේ යකෝ උබල ඔච්චර කලබල වෙලා උදේම බැස්සේ අඩු ගානක් දීලා කඩාගන්න
අනේ පලයන් බන් යන්න. උඹලා වගේ බොරු නෑ අපේ. උඹලට රෙප් 50ක්වත් නෑ දෙන්න. අපිට ඡන්දේ දුන්නොත් අඩුම 100ක් ෂුවර්.
![]()
එලකිරියට වැඩක් කරපු එකෙක්ට චන්දය දීපල්ලා
බඩියා ඇල්බම් ගෙඩි පිටින් දුන්නා තව දෙනවා
බඩී කරපු වැඩ කොටස බලලා සාපේක්ශව තීරනය කරන්න ,හවසට සලකනවා අත පුරවලා දුන්නා වගේ 2ක් දෙනවා
පරදින ටීම් එකට චන්දය දී ලිඳට වැටෙනවද?නැත්නම් පුසට චන්දය දී අබිමානවත් elakiri සාමාජිකයෙක් වෙනවද?