මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,753
    1
    4,837
    113
    40
    හත් ඉලව්වෙ!
    පුසට දීපන්... උබට මෝටර් බයික් එකක් සමග අලුත්ම android දුරකතනයක් දෙනවා :cool:

    පූස්ගේ දෑත් ශක්තිමත් කරන්න, ඔබේ වටිනා ඡන්දයත් පූස්ගේ ටීම් එකට ලබා දෙන්න. ස්තූතියි. මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

    පූස්;14788752 said:

    ආ දීලා අයියා එන්න ඇවිත් මේ පැත්තෙන් ඉඳගන්න
    Happy4.gif


    ehema kiwwatama behene ithin...:rolleyes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උබ දැකලා තියේද:P
    අනුන් කියන දේ අහලා ගොනා වගේ විස්වාස කරනවනේ උබලත්:rofl:
    කෙල්ලෙක්ද කොල්ලෙක්ද තෙරෙන්නේ ඉතින් ඔන්ල්යින් එකෙන් නැතිව ඇත්තට කෙල්ලෙක් :yes:ආස්‍රය කරපු එකෙක්ට තමයි අනේ මන්ද මුකුත් හිතන්න එපා:D;)

    මම ගොනෙක් වෙමි :cool: හැබැයි චීත්තයක් නොවෙමි :rofl: :rofl: :rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    හිතා ගන්න බැරි විදිහට මොකුත්ම හම්බ වෙන්නේ නෑ තමා.

    :rofl::rofl::rofl:
    එහෙම හිතන් ඉන්න එවුන් අන්තිමේට පසු තැවෙනවා. බලහන්කෝ බොරුද කියලා :yes::yes:
    thma 20k nae:oo:

    මොනවද බං තාම 20ක් නැත්තේ???
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කො මට කාගෙන්වත් සහායෙගයක් හම්බ උනෙ නැ :( එක නිසා මම Crazybuddy's Team (මගෙ Team)එකට ජන්දය දෙන්න තිරනය කරා තවත් ජන්ද+4 සමග:yes::rolleyes: ( දුන්නෙ නැ :P)

    ඒ පැත්තේ ඉදලා අනාථ වෙන්න එපා අපේ පැත්තට ඡන්දේ දෙන්න ඊට පස්සේ බලන්න. අපි පොරොන්දු ඉටු කරලා තියන හැටි.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.