ටීම් එකම මම ඉන්න පැත්තට චන්දෙ දෙන්නඑනකොට ඇතෙක් බරට තෑගී ගේනවා.. අර කිව්වා මදර්බෝඩ් ඒක දෙන්නම්
![]()

උබලගේ උන් ඔහොම්මයි බන්
මම මොකක් කරන්නද ඇයි දැන් උබ ටිටීවම මේකට ගාව ගන්නේ
උබම කියලා උබම කියනවා ලින් පතුලේලු තමුන්ම කියලා තමුන්ම හිනා වෙනවා
මේකේ උබලගේ පාර්ශවයට වැඩ කරපන් පුද්ගලික ඒවා අදලා ගන්නේ නැතිව
දැන් උබලා දුන්නේ ඇයි මම අහුවද නෑනේ ඕවා ගනන් ගන්න එපා
මම ආවේ උබලා එක්ක කතාවට නෙවෙයි
බඩීට අදින්න පාඩුවෙ උබලත් එහෙම කරපන්
උබලා එන විදියෙන්ම පෙරලා උබලගෙන් මමත් ඇහුවනම් උබලා අනාතයි නේ
මමත් අහන්නද



කාටවත් චන්දය දෙන්නෙ නැතිdan wediyen chanda tiyenda katada mama adu kenata denawa



වාසි පැත්තට හෝයියානව සාමාජිකයින් දෙදෙනා දිනූශ සහ යසිරු
තවත් ලතවෙන්න එපා
දැන්ම අපි සමඟ එක්වන්න
"වාසි පැත්තට හෝයියා"
අඩෝ අන්න එහෙම කීවම මම මෙව්ව වෙලා ගියා ඕයිජයා දිනවීමට ඔබගේ කැපවීමද බලාපොරොත්තු වෙනවා.
![]()
මේ ඊයෙ රෑ එක නෙමෙයිmam eeye re meke tag eka damma kawuda eka horakam karala..kawudamehema weda karanne


10 denatatyi rep denna puluwan banmungen thun kalakma dan rep dea ewarayi
elaz dan nawaththmu
![]()
'ඊට වඩා හොඳයි ලිඳේ පැන්නා නම්![]()

මූත් Devans කොල්ලෙක් යකෝ.... කිරිබොන කාලේ ඉඳලා දන්න කොල්ලෙක්.... එළ කොල්ලෙක් හරක් හොරක්![]()

