මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    NlFTp.jpg


    අද හවස 8 ඉදන් රේඩියෝ අහන ගමන් කඹ ඇදිල්ලට සෙට් වෙන්න පුළුවන් ඔන්න කට්ටියටම ....:cool:;):cool:


    බොරු පොරොන්දු එහෙම දෙනව නෙමේ හරිය!!
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    නව සාමාජිකයින් දෙදෙනා දිනූශ සහ යසිරු :cool:
    තවත් ලතවෙන්න එපා :no:
    දැන්ම අපි සමඟ එක්වන්න:yes:
    "වාසි පැත්තට හෝයියා"

    kazkl.jpg


    5d8fa19c-48fb-4d67-81a1-0dd509f4d9a0-1365833394174.jpg
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    සියලු හොර වැඩ විශ්වාසයෙන් යුතුව රහසිගතව ඔබගේ අවශ්යතාව ඉ‍ටුකරනු ලැබේ.
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
    violence-in-US.jpg

    *හොර චන්ද දැමීම:baffled:
    *තර්ජනය කර චන්ද ලබාගැනීම:baffled:
    *විරුද්ධ පිළේ ආධාරකරුවන් බිය වැද්දීම:baffled:
    *විනිශ්චය කරන පුද්ගලයා පැහැරගෙන යෑම:baffled:
    :yes:ඇතුලු එකී මෙකී නොකී සියලු හොර වැඩ සඳහා නොපමාව අමතන්න:yes:

    එ.පා. සංවිධානය
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    විශේෂ නිවේදනයයි


    හරක් විකුනා මුදල් උපයන සාමාජිකයින් සිටින කණ්ඩායමකට ඔබේ වටිනා ඡන්දය ලබා දෙනවාද?. ඔබේ පිළිතුර නෑ නම් the unbeatable tuggers වෙත ඔබේ ඡන්දය ලබාදෙන්න

    :cool::cool::cool:


    proof




    මෙවැනි හෙළ යෙදීම් තේරුම් ගැනීමට නොහැකි සාමාජිකයින් පිරිසක් කියන ඒවා විශ්වාස කල හැකිද?? සිතන්නට යමක් :P:P
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    සියලු හොර වැඩ විශ්වාසයෙන් යුතුව රහසිගතව ඔබගේ අවශ්යතාව ඉ‍ටුකරනු ලැබේ.
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
    violence-in-US.jpg

    *හොර චන්ද දැමීම:baffled:
    *තර්ජනය කර චන්ද ලබාගැනීම:baffled:
    *විරුද්ධ පිළේ ආධාරකරුවන් බිය වැද්දීම:baffled:
    *විනිශ්චය කරන පුද්ගලයා පැහැරගෙන යෑම:baffled:
    :yes:ඇතුලු එකී මෙකී නොකී සියලු හොර වැඩ සඳහා නොපමාව අමතන්න:yes:

    එ.පා. සංවිධානය
    හොර චන්ද ඔනෙනම් ම කියන්න හැබැයි අපිටන්වන්ම් වියි:baffled:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඒකතමයි බන් මමත් ඌව හොයන්නේ
    උබෙයි මගෙයි අතර ප්‍රශ්නේ උනේ
    අහක ඉන්න එකෙක්ට අමාරුව ඌ තව කොටවනවා
    අහු උනානම් ගෙදරටම හොයන් ගිහින් බක්මහට පුක් බස්සනවා මෝල්ගහෙන් ඌ දන්නෑ මන් කව්ද කියලා:growl:

    එකෙක්ව දාල තියෙන්නේ හොයන්න බලමු අහු උනොත් කියන්නම්;)

    mama hangila gahanne naa. hangila gahana ewun mata penna baa.
    uba ekka elipita aragatta witharai araka uba cuteta kiwwa kiyala. eka echcharai. habai puthaa pm karana ekaa hambunoth mata kiyapan uu kawda kiyala.:cool:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka

    තෝ බඩියගෙ එකේද ? මාත් ඒකේ. :rofl: මට පූස් ගොඩක් ඔෆර්ස් දෙනව කීව​, බන්ඩගෙ කඩෙන් තෝසෙත් අරන් දෙනව කීව :love:

    මම උඹට මාතර බත් කඩෙන් chicken fried-rice එකක් අරන් දෙනව:cool::cool:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මෙවැනි හෙළ යෙදීම් තේරුම් ගැනීමට නොහැකි සාමාජිකයින් පිරිසක් කියන ඒවා විශ්වාස කල හැකිද?? සිතන්නට යමක් :P:P

    ඔබ හරක් විකුණා චන්දය කරන්න තරම් වැටිලද? අහෝ දුකකි... :rolleyes: :rolleyes:
     
    Status
    Not open for further replies.