මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
mawath okata daganinko mame, 9+ :baffled:
අම්ම ගහයි එල එල එලෝ
එහෙනම් උඹත් වරෝ
tuzki64.gif
 

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    අම්මටසිරි වෙලා නේද..:dull:
    මම ඊයෙ ගෙදර ගියා බං.. අද ආවෙ.. මේ ආපු ගමන්ම තමා එළකිරිය පැත්තට දුවගෙන ආවෙ..:love:

    :lol::lol::lol:

    යන්තං ගොඩ ඇවිත්

    welcome welcome

    :cool::cool::cool:

    the unbeatable tuggersලට ඔබේ ඡන්දය ලබා දෙන්න
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    උඹමනේ බන් කිව්වේ ටිටී ගැන මමද.

    මමනම් දන්නේ නෑ උඹට මොනව හරි ප්‍රශ්නයක් තියනවද කියලා.

    මම විහිලුවට කිව්වේ නැතුව උඹත් එක්ක තරහකට නෙමේ.

    ආයේ මුකුත් කියන්නේ නෑ උඹට අවුල් නම්.

    :D:D:D

    ne ban mata awlak ne eth genu gawala araka meka kiyanna epa
    eyalata awulne
    mama mattu wela inne,wena one deyak kiyapan awlak ne
    sry ow mama tamai adala gaththe

    e peththa nethywa wena one dekin wara
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හෙට දෙනවා
    ela:D
    Originally Posted by conqureshadow
    උබලගේ උන් ඔහොම්මයි බන්
    මම මොකක් කරන්නද ඇයි දැන් උබ ටිටීවම මේකට ගාව ගන්නේ
    උබම කියලා උබම කියනවා ලින් පතුලේලු තමුන්ම කියලා තමුන්ම හිනා වෙනවා


    මේකේ උබලගේ පාර්ශවයට වැඩ කරපන් පුද්ගලික ඒවා අදලා ගන්නේ නැතිව
    දැන් උබලා දුන්නේ ඇයි මම අහුවද නෑනේ ඕවා ගනන් ගන්න එපා
    මම ආවේ උබලා එක්ක කතාවට නෙවෙයි
    බඩීට අදින්න පාඩුවෙ උබලත් එහෙම කරපන්
    උබලා එන විදියෙන්ම පෙරලා උබලගෙන් මමත් ඇහුවනම් උබලා අනාතයි නේ
    මමත් අහන්නද
    :baffled:
    උඹමනේ බන් කිව්වේ ටිටී ගැන මමද.

    මමනම් දන්නේ නෑ උඹට මොනව හරි ප්‍රශ්නයක් තියනවද කියලා.

    මම විහිලුවට කිව්වේ නැතුව උඹත් එක්ක තරහකට නෙමේ.

    ආයේ මුකුත් කියන්නේ නෑ උඹට අවුල් නම්.

    :D:D:D
    nawathamu ban:yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මෙන්න බලාගන්න සහෝදරවරුනි....පූස්ගේ පිලේ ඇත්ත තතවය.....රෙප් දෙනවා කියා වෝට්ස් ලබා රෙප් දෙන්න බෑ කියා ශේප් වීම. ලොල් සහගතයි :lol::lol:

    අපි රෙප් දීලා තියෙන්නේ ඉල්ලන අයට. උඹලට වගේ නෙමේ අපිට රෙප් නැතුව උනත් සහය දෙන්න අය ඉන්නවා.

    අපේ ටීම් එකට ජන්දේ දෙන අය වෙනුවෙන් ටීම් එකේ නැති උනත් රෙප් දෙන්න අයත් ඉන්නවා.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.