හෝයියා ටිම් එක වෙතයි , මේ එකෙක් මරන තර්ජන කරනවා
![]()
මටත් ඕකම අවා.. දැඩි ලෙස හෙලා දකිනවා
හෝයියා ටිම් එක වෙතයි , මේ එකෙක් මරන තර්ජන කරනවා
![]()
මූට මේකේ කාත් එක්ක හරි අවුලක් තියනවද කොහෙද බන්. ඕක ගැන ආයේ කොමෙන්ට් දාන්න එපා. මම විහිලුවට කියපුවා ඌ ඇත්තට අරන්.
![]()
මමත් මොනාවත් කියන්නේ නේ

Onna dunna ehenam.. dan kawadda salakanne??...
poddak ivaala hitapan



එළකිරි මචන්, thanks. උඹ ඉතින් අපිට support කරන්නෙ රෙප් බලාගෙන නෙවෙයි බව දන්නව
. ඒත් උඹට රෙප් හම්බෙයි. මට උඹට රෙප් දෙන්න බෑලු
![]()
Adoo adooo ape team eke unta sadda dala ahuwenna epa
Baawanawa eka eka
මුන් මට තර්ජනය කරනවා .. කෝ මේ මැතිවරණ නිරීක්ෂකයෝ තාම එකෙක්වත් රෙප් වත් දීල නෑ නේ
දැන් කොහොමෙයි එතකොට අපි ටීම් එකක් තෝරගන්නෙ අපේ චන්දය දෙන්න
අපිට රෙප් දියව්
වැඩිම රෙප් දෙන උන්ගැන අපි සළකා බලන්නම්
![]()
![]()
![]()
![]()



උඹ කොහේ වාසි පැත්තටද? මෙන්න මෙහෙ වරෙන් ඇවිල්ල පූසට දීපං නැත්තන් දන්නවනේ


ow nanga mata wearduna![]()



bayawenne epa banmma nugegodata team ekak bassuwa
![]()
මටත් ඕකම අවා.. දැඩි ලෙස හෙලා දකිනවා
jayantah male eshra77 ... saha anith kattiya muta pennannna ape salakili ........

විශේෂ නිවේදනයයි
හරක් විකුනා මුදල් උපයන සාමාජිකයින් සිටින කණ්ඩායමකට ඔබේ වටිනා ඡන්දය ලබා දෙනවාද?. ඔබේ පිළිතුර නෑ නම් the unbeatable tuggers වෙත ඔබේ ඡන්දය ලබාදෙන්න
proof





