මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
හෝයියා ටිම් එක වෙතයි , මේ එකෙක් මරන තර්ජන කරනවා


2qmixjp.jpg



මටත් ඕකම අවා.. දැඩි ලෙස හෙලා දකිනවා
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මූට මේකේ කාත් එක්ක හරි අවුලක් තියනවද කොහෙද බන්. ඕක ගැන ආයේ කොමෙන්ට් දාන්න එපා. මම විහිලුවට කියපුවා ඌ ඇත්තට අරන්.

    :yes::yes::yes:

    ඔව් බන් :rofl: මමත් මොනාවත් කියන්නේ නේ :yes: :yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    poddak ivaala hitapan

    ඔව් උඹවගේ අනිත් පැත්තට ජන්දේ දීලා ලිදේ වැටෙන්නේ නැතුව ඉවසලා හිටපන් රෙප් 200ක් විතර පූසගේ පැත්තට ඡන්දේ දීලා ගන්න පුලුවන්.

    :yes::yes::yes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    එළකිරි මචන්, thanks:D. උඹ ඉතින් අපිට support කරන්නෙ රෙප් බලාගෙන නෙවෙයි බව දන්නව:cool:. ඒත් උඹට රෙප් හම්බෙයි. මට උඹට රෙප් දෙන්න බෑලු
    :(

    defa sahor. mata dena tika wena ekekta denna thiya gan. kattiya wedi kara gamu... oh yeh
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තාම එකෙක්වත් රෙප් වත් දීල නෑ නේ
    දැන් කොහොමෙයි එතකොට අපි ටීම් එකක් තෝරගන්නෙ අපේ චන්දය දෙන්න
    අපිට රෙප් දියව්
    වැඩිම රෙප් දෙන උන්ගැන අපි සළකා බලන්නම්
    tuzki25.gif
    tuzki25.gif
    tuzki25.gif
    tuzki25.gif
    :yes::yes::yes:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඉබ්බා ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙනවා ,
    සංවිධානය කරපු අය මර නින්දේ
    :angry::angry::angry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උඹ කොහේ වාසි පැත්තටද? මෙන්න මෙහෙ වරෙන් ඇවිල්ල පූසට දීපං නැත්තන් දන්නවනේ :frown:

    අපේ ටීම් එකට දෙන එවුන් ට මම දන් ගෙඩි දෙනවා :rolleyes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    bayawenne epa ban:oo:mma nugegodata team ekak bassuwa:yes:

    මටත් ඕකම අවා.. දැඩි ලෙස හෙලා දකිනවා


    බොරු චෝදනා කරනවා..මම අහිංසකයි..රටකුත් වටිනවා

    jayantah male eshra77 ... saha anith kattiya muta pennannna ape salakili ........

    මගේ අදට ඉවරයි හෙට දෙමි .. මමයි එරෝ එකතුව 23ක් :cool:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    විශේෂ නිවේදනයයි


    හරක් විකුනා මුදල් උපයන සාමාජිකයින් සිටින කණ්ඩායමකට ඔබේ වටිනා ඡන්දය ලබා දෙනවාද?. ඔබේ පිළිතුර නෑ නම් the unbeatable tuggers වෙත ඔබේ ඡන්දය ලබාදෙන්න

    :cool::cool::cool:


    proof




    ගව ඝාතන හෙලා දකිමු.

    :rofl::rofl::rofl:


    ඔබේ වටිනා ඡන්දයත් අවිහිංසාවාදී පූස් කණ්ඩායමට ලබා දෙන්න.


    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.