මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Crying01.gif

    රෙක්ස් එඩිට් කොරල
    Happy3.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    තාම එකෙක්වත් රෙප් වත් දීල නෑ නේ
    දැන් කොහොමෙයි එතකොට අපි ටීම් එකක් තෝරගන්නෙ අපේ චන්දය දෙන්න
    අපිට රෙප් දියව්
    වැඩිම රෙප් දෙන උන්ගැන අපි සළකා බලන්නම්
    tuzki25.gif
    tuzki25.gif
    tuzki25.gif
    tuzki25.gif

    අපිට ඡන්දේ දීපන් රෙප් වලින් නාවනවා.

    :yes::yes::yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මට තාච්චිය මරණ තර්ජන කරනවා චන්ද ව්‍යාපාරෙන් අයින් වෙන්න කියල... එඩිට් කරපුව දාල මාව බෑන් කොරනවලු
    DontKnow02.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පූස්;14789418 said:
    මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්
    අලුත් අවුරුද්දට මුවා වී බඩී මතන්ගේ පිලේ ප්‍රබලයෙක් වෙස් වලාගෙන සැඟවී සිටින බව නිල වශයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තුමා අප හැට වාර්තා කරන ලදී

    Rex 921

    DontKnow01.gif
     
    Status
    Not open for further replies.